මේ Phone එක ගන්න කියලා බැලුවේ. පොඩ්ඩක් බලල කියන්න කෝ
Moto G32
https://m.gsmarena.com/motorola_moto_g32-reviews-11733.php
Moto G32
https://m.gsmarena.com/motorola_moto_g32-reviews-11733.php
I am using an Edge 30 Fusion & there are two Edge 20 Fusion phones at our place. Purchased from Singapore. Works fine. No issues.මේ Phone එක ගන්න කියලා බැලුවේ. පොඩ්ඩක් බලල කියන්න කෝ
Moto G32
https://m.gsmarena.com/motorola_moto_g32-reviews-11733.php
. Maath eken thamaa ganne Ada gannawa.අදුරන කොල්ලෙක් ළග තියනවා. මරු.
සවුන්ඩ් එහෙම පට්ට කොලිටියි. හදලා තියන මැටිරියල් එකත් හොදයි. ඌ ඔෆර් එකක් ඇවිත් අබාන්ස් එකෙන්මයි අරන් තිබුනේ.
moto hodai, meka hbi tikak paranai wge neh 2022
Motorola හොඳ නෑ කිව්වේ කවුද..පට්ට ගහන්න පුළුවන්..මාත් ගන්න ඉන්නේ මේක..