Motorola Phones හොද ද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,102
    15,593
    113
    New Zealand
    අදුරන කොල්ලෙක් ළග තියනවා. මරු:cool:.
    සවුන්ඩ් එහෙම පට්ට කොලිටියි. හදලා තියන මැටිරියල් එකත් හොදයි. ඌ ඔෆර් එකක් ඇවිත් අබාන්ස් එකෙන්මයි අරන් තිබුනේ.
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,087
    2,406
    113
    22
    අදුරන කොල්ලෙක් ළග තියනවා. මරු:cool:.
    සවුන්ඩ් එහෙම පට්ට කොලිටියි. හදලා තියන මැටිරියල් එකත් හොදයි. ඌ ඔෆර් එකක් ඇවිත් අබාන්ස් එකෙන්මයි අරන් තිබුනේ.
    Maath eken thamaa ganne Ada gannawa.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,117
    113
    මාමා පාවිච්චි කරනවා.පට්ට බරයි, ලොකුයි. සුපිරි මෙහෙ කවර , ටින්ට් ග්ලාස් මොකුත් නැහැ.
     
    • Love
    • Like
    Reactions: ChamodhK and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,389
    199,252
    113
    Colombo, Sri Lanka
    සුපිරිම ෆෝන් එකක්. හැබැයි සමහරක් මොඩ්ල් වල බැට්රිය ගොඩක් වෙලා තියෙන්නේ නැහැ. අනික ගොඩක් මොඩල් වල ඩුවල් සිම් ඔප්ෂන් එක නැහැ.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    classic, old school phone එකක් ඕනෙනම් මොටොරෝලා, එරික්සන්, බ්ලැක්බෙරි ඒව ගත්තට අවුලක් නෑ.. මේ ෆෝන් එකනම් ගන්න එක තේරුමක් නෑ වගෙ
     
    Last edited:
    • Like
    Reactions: NRTG