ඩොලර් limit

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,271
    4,081
    113
    පිට රටකට යද්දි ගෙනියන්න පුලුවන් උපරිම ඩොලර් ප්‍රමානේ කීයද ?
    මම අහපු උං එක එක ගනන් කියනවා ,එකෙක් කිව්වා ඩොලර්ස් 5000යිලු ,තව එකෙක් කියනවා 10000 maxලූ ,
    මම ෆුල් unga bunga වෙලා ඉන්නෙ 😵😵😵😵
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,308
    113
    10000ක්‌ පුළුවන්.

    ගෝටාභයගෙ පුතා එක පාරක් 70000ක්‌ අරන් ගිහින් මට්ටු වෙලා තිබ්බ. ඒ උනාට නිදහස් කරලා තිබ්බ. යහපලානේ කාලේ
     
    • Haha
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,271
    4,081
    113
    10000ක්‌ පුළුවන්.

    ගෝටාභයගෙ පුතා එක පාරක් 70000ක්‌ අරන් ගිහින් මට්ටු වෙලා තිබ්බ. ඒ උනාට නිදහස් කරලා තිබ්බ. යහපලානේ කාලේ
    මගේ ඇට තලයි බං ,😂😂😂
     
    • Haha
    Reactions: lapaman