දික්කසාද වෙන prashna 🥲

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,329
    12,603
    113
    Piliyandala
    සල්ලී හම්බ කරන්න ගත්තම ගෑනූ වෙනස් වෙනවා බං... අපි හම්බ කරලා ගෙවර වැඩට වියදම් කරාට උන් ගෙන් වියදම් යද්දී ඒවා ගනන් හිලව් මතක තියන් ඉන්නේ.. යුරෝපේ එවුන් නම් ගෑනී මිනිහා බෙදගෙන වියදම් කරන්න ප්ලැන් කරන් ඉන්නේ...


    ලමෙක් නැත්තම්.. උබේ නිදහස ලැබෙන තීරනයක් ගනින්..

    ඔයවගේ ඒවට ලමයි නම් හදන්න් එපා....

    උබට එපා වෙයි...

    යාලූ වෙච්ච කාලෙම දෙන්නම බාගේ බාගේ දාලා කාලා බීලා නැති එකේ අඩු පාඩූ.. ලව් කරන කාලේ කෙල්ලට කිසි දෙයක් ගන්න දෙන්නෙ නෑ... බැන්දම ඉතින් ඒවා හැමදාම කරන්න බැහැනේ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,247
    6,831
    113
    Thota thoge kalin job ekata wada 25 gunayak salary thiyana job ekakda set une
    පිස්සුද කලුවෝ
    කලින් ජොබ් එකට වඩා 25%ක් විතර වැඩියි අලුත් එකේ, ඒත් ඉතිං ගෑනිගෙ පඩියත් ඔය කාලෙ වැඩිවෙලා නිසා ඒත් වෙනස ඉතිං 5 ගුනයක් වගේ තමයි
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,444
    870
    113
    ඔය ජොබ් එක පිටින් දාගෙන පඩේ දෙන ගොන් හුත්තියො පේන්න බෑ මටනම් පට්ට රෙස්පෙක්ට් පිට ජොබ් & ෆැමිලි හොදට බැලන්ස් කරන ගෑනු ඕනෙ තරම් ඉන්නව
    yes...l
    godak show off eka wedi wenne bossta gotta allana unge.. un hitanne boss unge eka hamadama gani kiyala.. therei kal yai uttiyanta :D
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,336
    113
    ඕව ඔහොම තමයි
    මාත් IT තමයි, මාස 6-7ට කලින් මම ජොබ් එකෙන් වලියක් දාගෙන ගෙදර නැවතුනා. නවතින්න කලින් මට වයිෆ්ට වඩා 5 ගුනයක් විතර සැලරියක් තිබ්බා, ඒක නිසා මම ජොබ් එක කරන කාලෙ මට ඕන විදියට වියදම් කරේ, ලයිට් එකක් දාල මම ඔෆ් කරේ නෑ කියලා කිවුවොතින් මම කියන්නෙ මම ලයිට් බිල් ගෙවන්නෙ ඒක නිසා මට ඕන විදිට දානවා, ටැප් එක වැහුවෙ නැති එකට මොනවා හරි කිවුවොත් එත් එහෙමයි.
    මම ගෙදර නතර උනාට පස්සෙ ලොකු සීන් එකෙන් හිටියා මට ජොබ් එක නැති උනාම එයාගෙ ජොබ් එකෙන් තමයි ඉන්න වෙන්නෙ එතකොට එයාට ඕන විදියට තමයි වියදම් කරන්නෙ කියලා
    ජොබ් එකෙන් අයින් වෙලා මාස 6ක් විතර ගේමක් නැතිව මගේ savings වලින් හිටියා ඒත් කට හොල්ලන්න විදියක් නැතිව හිටියෙ මම වියදම් කරන නිසා
    ඊට පස්සෙ මට ෆුල් ටයිම් ගෙදර ඉඳන් කරන ජොබක් සෙට් උනා අර කලින් ජොබට වඩා සැලරි තියනවා පට්ට නිදහසක් තියෙන්නෙ මට ඕන වෙලාවට වැඩේ කරලා ඉවර කරලා දෙන්න විතරයි තියෙන්නෙ, උන් බලන්නෙ කියපු දවසට වැඩේ වෙනවද කියලා විතරයි. මට පුලුවන් සතියෙම බුල කෙල කෙල ඉඳලා දවස් දෙකක් නයිට ගහල වැඩේ කරලා දෙන්න ඒත් උන්ට අවුලක් නැහැ උන් ඒක මට මූනටම කිවුවා ඕන විදියකට කරපන් කියපු දවසට බග්ස් නැතිව වැඩේ ඉවරවෙනවානං ඕන මගුලක් කරගනිනං කියලා
    දැං වයිෆ්ට කියා ගන්න දෙයක් නැතිව ඉන්නෙ. ජොබෙන් අයින් උන දවස්වල කිය කිය හිටියා පන්ඩිත කමට තිබුනු හොඳ ජොබ් එකෙන් අයින් උනා කියලා
    දැන් ඊට වඩා හොඳ එකක් සෙට් වෙලා මම ගෙදරට වෙලා පුදුම ආතල් එකක් ගන්නෙ. සමහර දවසට මම ඇහැරෙන්නෙ දවල් 11ට විතර. වයිෆ් උදේ 6ට ඇහැරිලා වැඩට යනවා. කියන්න දෙයක් නැතිව ඉන්නෙ. ඒකි හැමදාම උදේ 8 ඉඳන් 6 වෙනකන් වැඩ කරලා ගන්න පඩිය වගේ 5 ගුනයක් විතර මම සතියට පැය 25-30ක් වැඩ කරලා ගන්නවා.
    මම නිකං අහන්නෙ.
    උඹ මුලදි හරි විදියටද බන් හැසිරිලා තියෙන්නෙ.
    එහෙම එකේ ගෑනිගෙ හැසිරීම ගැන වැරදි කියන්න බෑ නේද?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,247
    6,831
    113
    මම නිකං අහන්නෙ.
    උඹ මුලදි හරි විදියටද බන් හැසිරිලා තියෙන්නෙ.
    එහෙම එකේ ගෑනිගෙ හැසිරීම ගැන වැරදි කියන්න බෑ නේද?
    මොන කෑල්ලද උඹට පේන්නෙ වැරිදි වගේ

    මම බන් ගෙදර ලයිට් බිල් වතුර බිල් ගෙවලා සේරම වියදම් කරනවා නං, ඔය ලයිට් එකක් ඔෆ් කරේ නෑ වගේ එකකට ලොකු සීන් දීලා කිවුවම මල පන්නෙ නැද්ද කියාන්කෝ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මොන කෑල්ලද උඹට පේන්නෙ වැරිදි වගේ

    මම බන් ගෙදර ලයිට් බිල් වතුර බිල් ගෙවලා සේරම වියදම් කරනවා නං, ඔය ලයිට් එකක් ඔෆ් කරේ නෑ වගේ එකකට ලොකු සීන් දීලා කිවුවම මල පන්නෙ නැද්ද කියාන්කෝ
    අරපිරිමැස්ම කියන්නෙ වෙන දෙයක්.
    අම්මා තාත්තා බිල ගෙව්වත් ස්විච්, ටැප් ඔෆ්ෆ් කරන්නෙ නැත්තම් කතා කරන්න ඕනි. සම්පත් නාස්ති වෙන්ඩ දෙන්ඩ බෑ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,247
    6,831
    113
    අරපිරිමැස්ම කියන්නෙ වෙන දෙයක්.
    අම්මා තාත්තා බිල ගෙව්වත් ස්විච්, ටැප් ඔෆ්ෆ් කරන්නෙ නැත්තම් කතා කරන්න ඕනි. සම්පත් නාස්ති වෙන්ඩ දෙන්ඩ බෑ
    now wonder you are still single
     
    • Wow
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    now wonder you are still single
    කොච්චර උනත් එතනදි උබ වැරදියි බන්. මන් කියන්නෙ බිල් ගෙවන්නෙ උබ හින්දා ලොකු ටෝක් දීපු එක. අනිත් දේවල් ගැන නම් මන් දන්නෙ නෑ මට අත්දැකීමක් නැති හින්දා
     
    • Haha
    Reactions: infernocus

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    thanks for sharing!

    Mamath hithanne ekko ain wena eka hondai..,oka gelapena potak newei...habai nadaththu wiyadam baraganna baha kiyanna...genu wunu paliyata pirimi ohoma nawanna denna bahane...hariyata naduwa katha karapan... :rolleyes2:
     

    lakaya07

    Member
    Nov 24, 2025
    9
    1
    3
    ah ha ha ha haaa. So do it. Do not trust my words. Experience yourself more. eventually you will realize all is living together is pointless lie.
    Not only living together but marriage is also a pointless.🤣.you will experience it some day
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    ron burgundy GIF