දික්කසාද වෙන prashna 🥲

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,855
    21,871
    113
    මොන කෑල්ලද උඹට පේන්නෙ වැරිදි වගේ

    මම බන් ගෙදර ලයිට් බිල් වතුර බිල් ගෙවලා සේරම වියදම් කරනවා නං, ඔය ලයිට් එකක් ඔෆ් කරේ නෑ වගේ එකකට ලොකු සීන් දීලා කිවුවම මල පන්නෙ නැද්ද කියාන්කෝ
    මේකේ OPගෙ වයිෆ්ගේ පිරිමි වර්ෂන් එක වගේනේ බං උබ :baffled: