දික්කසාද වෙන prashna 🥲

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    dodhu da bn ekama reply eka copy paste karanne. :ROFLMAO: :ROFLMAO: also uba kiyana widiayata eventually itin marry karath pointless galapena kellek set karagatte nathnam, duk wida wida inna wenne. moko itin USA wage aaawata giyata mehe divorce wennath ba ne. gewal walin katha ahannai eka eka wikaara
    ah ha ha ha haaa. So do it. Do not trust my words. Experience yourself more. eventually you will realize all is living together is pointless lie.
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මගේ යාලුවෙකුටත් වුනා සිද්දිය.... බැඳලා ඉතාලි ගියා... එහෙදි ගෑනිගේ සල්ලි සේවින්ග්ස් සහ ගෑනිගේ පැමිලි එකට...මුගේ සල්ලි වලින් තමා කෑම බීම හැම එකම්ම... දවස්ක් කියලා පඩිය එයාගේ එකවුන්ට් එකට හරවන්න කියලා..... පලෑ වුට්ටියේ යන්න කියලා එ බාසාවෙන් කියලා...

    ගැනුන්ට සල්ලි හම්බුනාම වෙන මදනෙයෙක් ගහනවා...ඉන්ඩිපෙන්ඩන් ගගා....
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    රස්සාවෙන් ටිකක් උඩට යද්දි එයාට අමුතු පිස්සුවක් හැදුනා. ඔයා නේද ගෙදර වියදම් බලන්න ඕනෙ කියලා. ගෙදර බිල්, රෙන්ට් එක, බඩු ගේන්න කිසිම දේකට එයා වියදම් කරන්නෙ නෑ. මගෙ සල්ලි පොදු සල්ලිලු. එයාගෙ සල්ලි එයාගෙලු. එහෙම කියලා එයා ජොයින්ට් එකවුන්ට් එකට සල්ලි දානඑක නතර කරා.
    mama nm divorce karanne methana di machan, poddk phones check eke idapn. kelinma denma hitha hda ganin bn.

    d
    අඩු වෙයි කියල හිතල ළමයි එහෙම හදන්න යන්න එපා.
    dont, repeat dont machna
    ------ Post added on Aug 4, 2025 at 3:11 PM
     
    • Like
    Reactions: craabeysinghe

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මමනම් රස්සා කරන ගෑනු බදින් නෑ.. ඉස්සර කාලෙ පවුල් උනත් දික් කසාද අඩුව පැවතුනේ ගැහැණීය පිරිමියා මත් යැපුණ හින්දා..එහෙමයි කියල වහල්ලු වගේ තියන් හිටියෙ නෑනෙ ගෑනුන්ව.. පිරිමියා හැමදේම සපයන්න ඕනෙ..ඒක උබෙ යුතුකමක්..කන්න බොන්න අදින්න පළදින්න එහෙ මෙහෙ එක්කන් යන්න හැමදේම උබට කරන්න පුලුවන් වෙන්න ඕනෙ.. ගෑණිගෙ පඩියත් පවුල නඩත්තු කරන්න අරන් දෙන්න එක්ක රෝලක් ගහද්දි තමයි ඔහොම ඒව වෙන්නෙ. ඒකි උබව පහු කරන් ගිය දවසට ඒකිටම හිතෙනව මන් මොකද එයාට දෙවනි වෙන්නෙ වගෙ එකක්...
     
    dan ehema be bn. genun ta mara viyadam, they can have a job but, hoda genu innwa, even earning than his husband. but never trust them check ekama idapn, genu modai
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ඕව ඔහොම තමයි
    මාත් IT තමයි, මාස 6-7ට කලින් මම ජොබ් එකෙන් වලියක් දාගෙන ගෙදර නැවතුනා. නවතින්න කලින් මට වයිෆ්ට වඩා 5 ගුනයක් විතර සැලරියක් තිබ්බා, ඒක නිසා මම ජොබ් එක කරන කාලෙ මට ඕන විදියට වියදම් කරේ, ලයිට් එකක් දාල මම ඔෆ් කරේ නෑ කියලා කිවුවොතින් මම කියන්නෙ මම ලයිට් බිල් ගෙවන්නෙ ඒක නිසා මට ඕන විදිට දානවා, ටැප් එක වැහුවෙ නැති එකට මොනවා හරි කිවුවොත් එත් එහෙමයි.
    මම ගෙදර නතර උනාට පස්සෙ ලොකු සීන් එකෙන් හිටියා මට ජොබ් එක නැති උනාම එයාගෙ ජොබ් එකෙන් තමයි ඉන්න වෙන්නෙ එතකොට එයාට ඕන විදියට තමයි වියදම් කරන්නෙ කියලා
    ජොබ් එකෙන් අයින් වෙලා මාස 6ක් විතර ගේමක් නැතිව මගේ savings වලින් හිටියා ඒත් කට හොල්ලන්න විදියක් නැතිව හිටියෙ මම වියදම් කරන නිසා
    ඊට පස්සෙ මට ෆුල් ටයිම් ගෙදර ඉඳන් කරන ජොබක් සෙට් උනා අර කලින් ජොබට වඩා සැලරි තියනවා පට්ට නිදහසක් තියෙන්නෙ මට ඕන වෙලාවට වැඩේ කරලා ඉවර කරලා දෙන්න විතරයි තියෙන්නෙ, උන් බලන්නෙ කියපු දවසට වැඩේ වෙනවද කියලා විතරයි. මට පුලුවන් සතියෙම බුල කෙල කෙල ඉඳලා දවස් දෙකක් නයිට ගහල වැඩේ කරලා දෙන්න ඒත් උන්ට අවුලක් නැහැ උන් ඒක මට මූනටම කිවුවා ඕන විදියකට කරපන් කියපු දවසට බග්ස් නැතිව වැඩේ ඉවරවෙනවානං ඕන මගුලක් කරගනිනං කියලා
    දැං වයිෆ්ට කියා ගන්න දෙයක් නැතිව ඉන්නෙ. ජොබෙන් අයින් උන දවස්වල කිය කිය හිටියා පන්ඩිත කමට තිබුනු හොඳ ජොබ් එකෙන් අයින් උනා කියලා
    දැන් ඊට වඩා හොඳ එකක් සෙට් වෙලා මම ගෙදරට වෙලා පුදුම ආතල් එකක් ගන්නෙ. සමහර දවසට මම ඇහැරෙන්නෙ දවල් 11ට විතර. වයිෆ් උදේ 6ට ඇහැරිලා වැඩට යනවා. කියන්න දෙයක් නැතිව ඉන්නෙ. ඒකි හැමදාම උදේ 8 ඉඳන් 6 වෙනකන් වැඩ කරලා ගන්න පඩිය වගේ 5 ගුනයක් විතර මම සතියට පැය 25-30ක් වැඩ කරලා ගන්නවා.
    Ego

    Ado mage Gani hondai neh ehema baluwama. Mata wada padiyak aragena matath ekka wiyadam karanawa. Mage wiyadam Gena ahannewath naha.
    ------ Post added on Aug 4, 2025 at 7:28 PM
     
    • Like
    Reactions: Daminduwa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ගෑනුන්ට හරියන කොට මිනිහා අමතක වෙනවා මිනිහට හරියන කොට ගෑනි තමා මතක් වෙන්නේ.

    ගෑණුන්ට කවදාවත් ඉහළට යන්න Stable වෙන්න දෙන්න එපා වහල්ලු වගේ තියාගෙන ඉන්න

    පුලුවන්නම් ජොබ් එකෙන් අස් කරවලා ගෙදර තියපන් උන බහින්න
     
    • Wow
    Reactions: Naughtykolla48

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,658
    16,371
    113
    ගෑණු හරිම හිස්

    බොහොම පොඩි දේවල් වලින් ගෙම්බෙක් වගේ ඉදිමිලා පිපිරිලා යනවා

    හරිම අතළොස්සයි සිහි බුද්ධියක් තියන ගෑණු දැකලා තියෙන්නේ
     
    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    ඩිවෝස් එකකට යන්න කලින් මේ අහන්නෙ.

    මට අවු 33යි. වයිෆ්ට 32යි. දෙන්නම IT related degree කරේ හැබැයි දෙකක්. එකම නෙමෙයි. එයත් එක්ක යාලු වුනේ කැම්පස් එකේ පළවෙනි අවුරුද්දෙදි. අවුරුදු 27න් මම ඩිග්‍රිය ගත්තෙ. එයා ඊට කලින් අවුරුද්දෙ ගත්තෙ. එයාට ඉක්මනට බදින්න ඕනෙ වුනා. කොහොමත් සම්බන්දෙට අවුරුදු 5ක් විතර ඒ වෙද්දි. අවුරුදු 28න් මම බැන්දා. වෙඩින් එකක් එයාට ඕනෙ විදිහට ගන්න ඕන වුනා. එයාගෙ හීනයක් කියලා. මුලින්ම එච්චර ගානක් වියදම් කරන්න බෑ කියලා ඉදලා අන්තිමට මමත් කැමති වුනා. එයා නම් කියන්නෙ අඩු වියදමින් ගත්තා කියලා. මොන අඩුද. අපිට පොඩි කාර් එකක් ගන්න තිබුනා ඒ කාලෙ ඒ සල්ලි වලට. අවුරුද්දක් විතර හම්බ කරපු සල්ලි, තාත්තා ඉතුරු කරපු සල්ලි එක දවසකට කුඩු වුනා.

    එයා මුලින්ම පොඩි පඩියකට ජොබ් එක කරේ. මගෙ පඩියෙන් රෙන්ට් එකත් ගෙවාගෙන, පොඩ්ඩක් ඇවිදලා ඇත්තටම සතුටින් හිටියා අපි දෙන්නා. ටික ටික එයාගෙත් පඩිය වැඩි වුනා. ඒ නිසා මම ලෝන් ගැහුවා අපේම ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න වගේ දේවල් වලට. ඉතුරු මගෙ පඩියයි, එයාගෙ පඩියයි ජොයින්ට් එකවුන්ට් එකකට දාලා තමයි වියදම් බැලන්ස් කරේ.

    රස්සාවෙන් ටිකක් උඩට යද්දි එයාට අමුතු පිස්සුවක් හැදුනා. ටිකක් ස්ටේබල් වුනාම දරුවෙක් හදාගන්න කියලා කතාවෙලා හිටපු දේවල් වෙනස් වුනා. දැන් අවුරුදු 2කට විතර කලින් එයාගෙ පඩිය මගෙ එකට වඩා වැඩි වුනා. මගෙ වගේ දෙගුණයක් විතර ගානකට එයාට ඔ‍ෆර් එකක් ආවා. එයා කිව්වා ඔයානෙ හස්බන්. ඔයා නේද ගෙදර වියදම් බලන්න ඕනෙ කියලා. ගෙදර බිල්, රෙන්ට් එක, බඩු ගේන්න කිසිම දේකට එයා වියදම් කරන්නෙ නෑ. මගෙ සල්ලි පොදු සල්ලිලු. එයාගෙ සල්ලි එයාගෙලු. එහෙම කියලා එයා ජොයින්ට් එකවුන්ට් එකට සල්ලි දානඑක නතර කරා.

    ඔරලෝසු, බෑග් වලට, බියුටි වැඩ වලට උපරිම වියදම් කරන එක කරන්නෙ. ජීවිතේ විදිනවා. එයාගෙ මාස 6ක විතර පඩිය විතර වටින බෑග් එකක් අරන් තිබුනා මේ මෑතක. හැබැයි මම රිම් එකේ දුවන්නෙ. කරන දේවල් වලට කිසිම රෙස්පෙක්ට් එකකුත් නෑ. දරුවෙකුත් නෑ. යකෝ, මමත් ‍මගෙ පඩිය මට විතරක් වියදම් කරගෙන අම්මලා ගෙදරට වෙලා හිටියනම් හොදට ඉන්නවනෙ. මම ආස දෙයක් ගන්න නෑ. ගෙදර වාහනේ කැඩිලා මගෙ අතේ සල්ලි නැතුව එයාගෙන් ඉල්ල ගත්තා මාස තුනකට කලින්. ඒක ටික ටික හරි එයාට ගෙවන්නලු. මට එයාට බලු වෙන්න ඕනෙ නෑ. මගෙ අතේ සල්ලි නෑ දෙන්න.

    සති දෙකකට කලින් මම කිව්වා මේක හරියන්නෙ නෑ අපි ඩිවෝස් වෙමු කියලා. එයා අහනවා ඇයි ඩිවෝස් වෙන්නෙ කියලා. එයාව රැජිනක් වගේ මම තියන්න ඕනෙලු. එතකොට මම මොකෙක්ද? හරිනම් එයාගෙ දේවල් වලට වියදම් කරන්න ඕනෙ මමලු. එයා කියනවා ඒකට කමක් නෑ, සල්ලි ඉල්ලන් නෑනෙ ඔයාගෙන්. ඔයාට තියන්නෙ අනිත් වියදම් ටික බලන්න විතරනෙ කියලා. එයා රස්සාවක් නොකර හිටියනම් මට කමක් නෑ. මට දැන් අප්පිරියා වෙලා තියෙන්න‍ෙ මේකිගෙ මූන දිහාබලන්නත්. එයාගෙ උවමනා වලට මම මගෙ අතේ තිබුන සල්ලි පිහලා වියදම් කරේ. ගෙදර වැඩත් 50/50. ඒකවත් එයා කරනවනම් ඒත් කමක් නෑ. මට එයාගෙ සල්ලි ඕනෙ නෑ. හැබැයි මෙයා මෙහෙම හැසිරෙන එක සාධාරණද කියන්න. මේක දැන් හොදටම ඇති මට නම්. මට මහන්සියි. මට ලොකු කලකිරීමක් තියෙන්නෙ. මම මෙහෙම එකියක්ටද ආදරේ කරේ.

    උත්තරයක් තියෙනවද මේකට? මම ආදරය කරද්දි හිටපු, මම ආදරය කරපු ගෑණූ ළමයා නෙමේ මේ ඉන්නෙ. එයා මෙහෙම නෑ.
    මේක ආතල් එකක් නෙමෙයි නම්, කතා දෙකක් නෑ ඩිවෝස් වෙන්න. මෙච්චර කල් බලන් හිටිය එකත් අපරාදේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඕව ඔහොම තමයි
    මාත් IT තමයි, මාස 6-7ට කලින් මම ජොබ් එකෙන් වලියක් දාගෙන ගෙදර නැවතුනා. නවතින්න කලින් මට වයිෆ්ට වඩා 5 ගුනයක් විතර සැලරියක් තිබ්බා, ඒක නිසා මම ජොබ් එක කරන කාලෙ මට ඕන විදියට වියදම් කරේ, ලයිට් එකක් දාල මම ඔෆ් කරේ නෑ කියලා කිවුවොතින් මම කියන්නෙ මම ලයිට් බිල් ගෙවන්නෙ ඒක නිසා මට ඕන විදිට දානවා, ටැප් එක වැහුවෙ නැති එකට මොනවා හරි කිවුවොත් එත් එහෙමයි.
    මම ගෙදර නතර උනාට පස්සෙ ලොකු සීන් එකෙන් හිටියා මට ජොබ් එක නැති උනාම එයාගෙ ජොබ් එකෙන් තමයි ඉන්න වෙන්නෙ එතකොට එයාට ඕන විදියට තමයි වියදම් කරන්නෙ කියලා
    ජොබ් එකෙන් අයින් වෙලා මාස 6ක් විතර ගේමක් නැතිව මගේ savings වලින් හිටියා ඒත් කට හොල්ලන්න විදියක් නැතිව හිටියෙ මම වියදම් කරන නිසා
    ඊට පස්සෙ මට ෆුල් ටයිම් ගෙදර ඉඳන් කරන ජොබක් සෙට් උනා අර කලින් ජොබට වඩා සැලරි තියනවා පට්ට නිදහසක් තියෙන්නෙ මට ඕන වෙලාවට වැඩේ කරලා ඉවර කරලා දෙන්න විතරයි තියෙන්නෙ, උන් බලන්නෙ කියපු දවසට වැඩේ වෙනවද කියලා විතරයි. මට පුලුවන් සතියෙම බුල කෙල කෙල ඉඳලා දවස් දෙකක් නයිට ගහල වැඩේ කරලා දෙන්න ඒත් උන්ට අවුලක් නැහැ උන් ඒක මට මූනටම කිවුවා ඕන විදියකට කරපන් කියපු දවසට බග්ස් නැතිව වැඩේ ඉවරවෙනවානං ඕන මගුලක් කරගනිනං කියලා
    දැං වයිෆ්ට කියා ගන්න දෙයක් නැතිව ඉන්නෙ. ජොබෙන් අයින් උන දවස්වල කිය කිය හිටියා පන්ඩිත කමට තිබුනු හොඳ ජොබ් එකෙන් අයින් උනා කියලා
    දැන් ඊට වඩා හොඳ එකක් සෙට් වෙලා මම ගෙදරට වෙලා පුදුම ආතල් එකක් ගන්නෙ. සමහර දවසට මම ඇහැරෙන්නෙ දවල් 11ට විතර. වයිෆ් උදේ 6ට ඇහැරිලා වැඩට යනවා. කියන්න දෙයක් නැතිව ඉන්නෙ. ඒකි හැමදාම උදේ 8 ඉඳන් 6 වෙනකන් වැඩ කරලා ගන්න පඩිය වගේ 5 ගුනයක් විතර මම සතියට පැය 25-30ක් වැඩ කරලා ගන්නවා.
    Thota thoge kalin job ekata wada 25 gunayak salary thiyana job ekakda set une
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දෙන්නගෙම පඩිය එකට එකතු කරලා මාසේ ජීවන වියදම් කරාට පස්සේ ඉතිරිවෙන මුදල දෙකට බෙදාගන්න බලන්න.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,777
    3,189
    113
    37
    @ katubedda
    oka wenne ganu compare karanawa bung

    mama oka campus kale, School kale dakka

    kawadawath Medicine giya kellke art kollake wage badinne na, commerce ekake wath badinne na

    hama welama ganu balanna thamnta udin inna high value pirimiyak wa. yalu wena kale uba high value unath kalaya ekka value nathi una gaman maru wenawaa

    example kiuwoth 2010 ta kalin Colombo school wala rugby, cricket gahapu unta kello marenawa a kale

    but un school kalen passe loku progress ekake nathi unoth unwa dala yanawaa,

    ehama dala yana ganu ita passe balanne sporty unwa newee stable pirimi wa

    hama welama kellke ta "mage pirimiya high value ekake" kiyala danune nathi una gaman un change wenawaa

    dan methana salli enakotath oka wela thiyanne
    එක නිකන් පරිනාමයෙන්ම එන සීන් එකක් වගේ නේද.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,299
    113
    Narcissistic Sociopath Manipulator
    2uusgz.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,563
    113
    ඔය කතාව ඔසි වගේ යන කපල් ගොඩකට වෙනවා. බොරු නම් ලංකාවේ උන් ඉන්න ඔසි ගෘප් වල බලපන්. Main reason එක ලංකාවේ කෙල්ලන්ට සල්ලි ටිකක් අතට එද්දී අන් එනවා. ලංකාවේ නිම් IT ජොබ් කරන උන්ට. ඔසී නිම් ඉතින් පර්ට් time එකක් කළත් එනවා නේ.
    පුළුවන නිම් ගෙනිගේ affair එකක් තියෙනවද බලපන් ෆෝන් එහෙම චෙක් කරලා
    Shape කියලා කාසදේ දිගටම කරන් යන්න එපා බං ඔය ප්‍රශ්නෙ ආයි ආයි එනවා. උබ respect පිට අයින් වේයන්
    not only in SL its everywhere