If you print two transparencies and shift one with respect to the other you will get the same result. Now you can shift digitally.![]()
ඇස් ලෙඩ තියෙන කට්ටියට විතරයිලු පේන්නේ.
------ Post added on Apr 11, 2024 at 1:56 PM
If you print two transparencies and shift one with respect to the other you will get the same result. Now you can shift digitally.![]()
ඇස් ලෙඩ තියෙන කට්ටියට විතරයිලු පේන්නේ.
------ Post added on Apr 11, 2024 at 1:56 PM
උගෙ බොරුවක්Mata meeka taama peene na bn![]()
මොනිටරේ ඇතුලෙන් ඈත බලපංමෙලෝ දෙයක් පේන්නෑනේ බන්
මොනිටරේ ඇතුලෙන් ඈත බලපං
ඩිස්ප්ලේ එක බොද වෙන විදියට
එතකොට ඔය පොටෝ එකේ කෑලි එකට යා වෙනව...
මේ ඩොට් තුන එකට යා කරල මැදින් තුන්වෙනි ඩොට් එකක් මවාගන්න
එතකොට ප්රැක්ටිස් වෙනව
![]()
ටහිකේ... අඩේ ඇත්ත නේන්නං.. ඒ ඩොට් දෙක එක ලගට ගන්න එක තමයි ගේම, ලගට එනවා ආයෙ යනවා... හිත එක එල්ලේ තියන් කරන්න ඕන සීන් එකක් වගේමෙන්න හැමෝටම තේරෙන ක්රමයක්..මොනිටරේ ඇතුලෙන් ඈත බලපං
ඩිස්ප්ලේ එක බොද වෙන විදියට
එතකොට ඔය පොටෝ එකේ කෑලි එකට යා වෙනව...
මේ ඩොට් තුන එකට යා කරල මැදින් තුන්වෙනි ඩොට් එකක් මවාගන්න
එතකොට ප්රැක්ටිස් වෙනව
![]()
පූස ඉන්නෙ ගලක් උඩ නෙමේDog, cat on a rock, duck, 2 birds and a ball
බුදු පිලිමෙ බොරුවක්ද කොහෙදමොකුත් කරන්න ඕනේ නෑ. පොටෝ එක ඇස් දෙක ලඟටම අරන් ඇවිත් පොඩ්ඩ පොඩ්ඩ පස්සට අරන් යන්න. මට අර බුදු පිළිමේ ඇරෙන්න අනිත් ඔක්කොම පේනවා. හරිම point එකට ෆෝන් එක ගියාට පස්සේ display එක හරවා හරවා බලන්න පුළුවන්.
නෑ මේ පොටෝ එකේ අවුලක්. ඉස්සර රාමු කරලා තිබ්බ එකේ හොඳටම පේනවා.බුදු පිලිමෙ බොරුවක්ද කොහෙද![]()
na ne meka penawa bn supiri 3d ekata, phone ekek balapn focal ength eka adjust karaganna lesiy ethakotaබුදු පිලිමෙ බොරුවක්ද කොහෙද![]()
නෑ මේ පොටෝ එකේ අවුලක්. ඉස්සර රාමු කරලා තිබ්බ එකේ හොඳටම පේනවා.
na ne meka penawa bn supiri 3d ekata, phone ekek balapn focal ength eka adjust karaganna lesiy ethakota

අනිත් ඒව වගේ නෙමේ. පෙන එක ඒ විදිහට තියං ඉන්න මාර අමාරුයි. එකපාරට නැති වෙනවා.na ne meka penawa bn supiri 3d ekata, phone ekek balapn focal ength eka adjust karaganna lesiy ethakota


වපර ඇහින් බලන්න
පෙනුණ පෙනුණඅනිත් ඒව වගේ නෙමේ. පෙන එක ඒ විදිහට තියං ඉන්න මාර අමාරුයි. එකපාරට නැති වෙනවා.
මොනවා උනත් අර පළවෙනි page එකේ තියන video එක නිසා වැඩේ පට්ට ලේසි උනා.![]()