මේවා හැමෝටම පේන් නෑලු...Stereograms

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    HdLUi7.jpg


    ඇස් ලෙඩ තියෙන කට්ටියට විතරයිලු පේන්නේ. :D
    ------ Post added on Apr 11, 2024 at 1:56 PM
    If you print two transparencies and shift one with respect to the other you will get the same result. Now you can shift digitally.
     

    AnuradhaRa

    Well-known member
  • කෙලින්ම මොනිටරේ දිහා බලන්න එපා
    ඇස් ගෙඩි දෙක ලං කරල මොනිටරේට ඈතින් බලන්න. මොනිටරෙන් ඇතුලෙන් ඈතට ෆෝකස් කරන්න
    එතකොට මොනිටරේ තියෙන රූප හා වෙලා මේක පේන්න ගන්නව

    Mata meeka taama peene na bn :baffled:
    උගෙ බොරුවක් 😅
     

    AnuradhaRa

    Well-known member
  • මෙලෝ දෙයක් පේන්නෑනේ බන්
    මොනිටරේ ඇතුලෙන් ඈත බලපං
    ඩිස්ප්ලේ එක බොද වෙන විදියට
    එතකොට ඔය පොටෝ එකේ කෑලි එකට යා වෙනව...

    මේ ඩොට් තුන එකට යා කරල මැදින් තුන්වෙනි ඩොට් එකක් මවාගන්න
    එතකොට ප්‍රැක්ටිස් වෙනව

    f7blLwW.jpg
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මොනිටරේ ඇතුලෙන් ඈත බලපං
    ඩිස්ප්ලේ එක බොද වෙන විදියට
    එතකොට ඔය පොටෝ එකේ කෑලි එකට යා වෙනව...

    මේ ඩොට් තුන එකට යා කරල මැදින් තුන්වෙනි ඩොට් එකක් මවාගන්න
    එතකොට ප්‍රැක්ටිස් වෙනව

    f7blLwW.jpg
    :D ටහිකේ... අඩේ ඇත්ත නේන්නං.. ඒ ඩොට් දෙක එක ලගට ගන්න එක තමයි ගේම, ලගට එනවා ආයෙ යනවා... හිත එක එල්ලේ තියන් කරන්න ඕන සීන් එකක් වගේ
     
    • Love
    Reactions: AnuradhaRa

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මොනිටරේ ඇතුලෙන් ඈත බලපං
    ඩිස්ප්ලේ එක බොද වෙන විදියට
    එතකොට ඔය පොටෝ එකේ කෑලි එකට යා වෙනව...

    මේ ඩොට් තුන එකට යා කරල මැදින් තුන්වෙනි ඩොට් එකක් මවාගන්න
    එතකොට ප්‍රැක්ටිස් වෙනව

    f7blLwW.jpg
    මෙන්න හැමෝටම තේරෙන ක්‍රමයක්..
     
    • Love
    Reactions: AnuradhaRa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    මොකුත් කරන්න ඕනේ නෑ. පොටෝ එක ඇස් දෙක ලඟටම අරන් ඇවිත් පොඩ්ඩ පොඩ්ඩ පස්සට අරන් යන්න. මට අර බුදු පිළිමේ ඇරෙන්න අනිත් ඔක්කොම පේනවා. හරිම point එකට ෆෝන් එක ගියාට පස්සේ display එක හරවා හරවා බලන්න පුළුවන්.
     

    AnuradhaRa

    Well-known member
  • මොකුත් කරන්න ඕනේ නෑ. පොටෝ එක ඇස් දෙක ලඟටම අරන් ඇවිත් පොඩ්ඩ පොඩ්ඩ පස්සට අරන් යන්න. මට අර බුදු පිළිමේ ඇරෙන්න අනිත් ඔක්කොම පේනවා. හරිම point එකට ෆෝන් එක ගියාට පස්සේ display එක හරවා හරවා බලන්න පුළුවන්.
    බුදු පිලිමෙ බොරුවක්ද කොහෙද 😅
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    na ne meka penawa bn supiri 3d ekata, phone ekek balapn focal ength eka adjust karaganna lesiy ethakota
    අනිත් ඒව වගේ නෙමේ. පෙන එක ඒ විදිහට තියං ඉන්න මාර අමාරුයි. එකපාරට නැති වෙනවා.
    මොනවා උනත් අර පළවෙනි page එකේ තියන video එක නිසා වැඩේ පට්ට ලේසි උනා. :D:D
     

    AnuradhaRa

    Well-known member

  • වපර ඇහින් බලන්න

    මෙච්චර ලොකු එකක් බලන්න අමාරුයි බං
    අමාරු නෙමේ කොහොමවත් බෑ මෙච්චර ඈතින් තියෙන දෙකක් ලං කරන්න ඇස් දෙකෙන් 😅
    අනිත් ඒව වගේ නෙමේ. පෙන එක ඒ විදිහට තියං ඉන්න මාර අමාරුයි. එකපාරට නැති වෙනවා.
    මොනවා උනත් අර පළවෙනි page එකේ තියන video එක නිසා වැඩේ පට්ට ලේසි උනා. :D:D
    පෙනුණ පෙනුණ
    හැබැයි පිලිමෙ උඩ කොටස විතරයි පේන්නෙ
    යට කොටසෙ මොකුත් පේන්නෙ නෑනෙ
     
    Last edited: