ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    මිනිහෙක් වෙලා රජගෙදරක ඉපදෙන එක, තව කෙනෙක් මැටි පැලක ඉපදෙන එක, තිරිසනෙක් වෙලා ඉපදෙන එක.. ආබදිත වෙලා ඉපදෙන එක...
    මේ දේවල් මෙහෙම වෙන්නෙ ඇයි

    පැහැදිලි කරන්න පුලුවන් නෙවෙයි බන්.
    ඕවාට බුද්දාගමේ කතන්දරයක් තියනව.
    හින්දු ආගමේ වගේ අනිත් ආගම් වලත් කතන්දරයක් තියනව.
    කතෝලික මුස්ලිම් උන්ටත් කතන්දරයක් තියනව..

    ඒ ඒ ආගමේ උන් උන්ගේ කතන්දරේ ලොකු කරගෙන කියවනවා මිසක් කිසි පැහැදිලි කිරීමක් නෑ ඔතන ...
    Logic හරි සයන්ස් වලට අනුව හරි පැහැදිලි කිර්ම මොකද්ද? නැත්තං ඌබ පිළිගන්න පැහැදිලි කිරීම මොකද්ද ඒ ගැන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,914
    163,932
    113
    එකමත් එක රටක

    මිනිහෙක් වෙලා රජගෙදරක ඉපදෙන එක, තව කෙනෙක් මැටි පැලක ඉපදෙන එක, තිරිසනෙක් වෙලා ඉපදෙන එක.. ආබදිත වෙලා ඉපදෙන එව , random දේවල් .. ඕව වෙන එක නොවන එක සම්බාවිතවට අයිති වෙන්නේ.

    උබ අබ ගෙඩි දෙකක් විසි කරාම එක ගෙඩියක් බිම තිබ්බ ගලක වැදිලා පොඩි වෙලා යන්නයි ,තව අබ ගෙඩියක් එතන තිබ්බ මඩට වැටිලා අවුලක් නැතුව තියෙන්නයි හේතුව අබ ගෙඩි වල කර්මය ද ?
    ඕවත් random සිද්දි. හිතල තීරණය කරන දේවල් නෙවෙයි.

    එක මිනිහෙක් දුප්පත් වෙලා උපදින එකයි, තව එකෙක් පොහොසත් වෙලා උපදින එකයි කියන එකිනෙක අතර සම්බන්දයක් හොයාගන්න බැරි සිද්දි එකට එකතු කරන්න ගියාම තමයි ඔය කර්මය, වාසනාව වගේ දේවල් වලින් සම්බන්ද කරන්නේ.
     
    මේකත් එතකොට තවත් කතාවක්නේ ඒ සිද්ධි වෙන්න හේතුව කියල හිතන.

    ඔතන හේතුවක් නෑ ඉබේ වෙන සිද්ධි කියල අත ඇරල දාන ඒක අපේ සීමාවෙන් එහා කල්පනා කරන්න වෙන වැඩක් ඒ නිසා අත ඇරලා දානවා වගේ දෙයක් නේ සම්භාවිතාව කියල ඇත ඇරලා දැම්මාම.

    ඕනිම Random සිද්ධියක randomness එක ආවේ කොහොමද?

    උබ අබ ගෙඩි දෙකක් විසි කරාම එක ගෙඩියක් බිම තිබ්බ ගලක වැදිලා පොඩි වෙලා යන්නයි ,තව අබ ගෙඩියක් එතන තිබ්බ මඩට වැටිලා අවුලක් නැතුව තියෙන්නයි හේතුව අබ ගෙඩි වල කර්මය ද ?
    මේක උනේ ඇයි කියලා අපිට පැහැදිලි කිරීමක් physics වල තියෙනවා නෙ. අපි දීපු බලය ගල , ප්මඩ වල තිබ්බ දුර වගේ දේවල් එක්ක.

    ඒ වගේ අපිට පැහැදිලි කිරීමක් නැද්ද නිකම්ම සම්භාවිතාව කියල අත ඇරලා දාන්නේ නැතුව මිනිස්සුන්ට වෙන දේවල් වලටත්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,914
    163,932
    113
    එකමත් එක රටක
    මේක උනේ ඇයි කියලා අපිට පැහැදිලි කිරීමක් physics වල තියෙනවා නෙ. අපි දීපු බලය ගල , ප්මඩ වල තිබ්බ දුර වගේ දේවල් එක්ක.

    ඒ වගේ අපිට පැහැදිලි කිරීමක් නැද්ද නිකම්ම සම්භාවිතාව කියල අත ඇරලා දාන්නේ නැතුව මිනිස්සුන්ට වෙන දේවල් වලටත්.
    මම ඇහුවේ ඇයි එක අබයක් ගලක් උඩට වැටිලා අනිත් එක වතුරට වැටුනේ කියලා ..

    බලයට අනුරූපව හැසිරෙන එක නෙවෙයි බන්. ඔය අබ ගෙඩි දෙක A , B කියා ගනින්.
    එතකොට A නැතුව B ගලට වැටෙන්නේ තෝරාගත්තේ ඇයි ? B නැතුව A ඒ වේගෙන් විසි කරේ ඇයි ?
    A , B අබ ගෙඩි දෙකේ කර්මය ද ??

    මේකත් එතකොට තවත් කතාවක්නේ ඒ සිද්ධි වෙන්න හේතුව කියල හිතන.

    ඔතන හේතුවක් නෑ ඉබේ වෙන සිද්ධි කියල අත ඇරල දාන ඒක අපේ සීමාවෙන් එහා කල්පනා කරන්න වෙන වැඩක් ඒ නිසා අත ඇරලා දානවා වගේ දෙයක් නේ සම්භාවිතාව කියල ඇත ඇරලා දැම්මාම.

    ඕනිම Random සිද්ධියක randomness එක ආවේ කොහොමද?
    ඉතින් ඕක තවත් කතාවක් වෙන්නේ කොහොම ද ?

    මම යන්නේ නෑ කොහෙවත් තියන සිද්දි දෙකක් එකට මුට්ටු කරන්න.
    ඒවා වෙනස් ව සිදුවෙන සිද්දි කියලා ගන්නවා.

    උබ ඇයි දුප්පත් ව ඉපදෙන එකාවයි, පොහොසත් ව උපදින එකාටයි එහෙම තේරෙන්න වෙන්න හේතුවක් හොයන්නේ ?
    ඒ දෙක සම්බන්ද කරන්න යන එක කරන්නේ. ඒ අතර සම්බන්දයක් නැති උනාම තමයි අර කර්මය වගේ කතා ගොතන්නේ.

    random කියන එක කතාව්වක් ගොතන එකක් නෙවෙයි. ඒ අතර සම්බන්දයක් ගන්නේ නෑ කියන එක.
    ------ Post added on Apr 13, 2024 at 12:23 AM

    මේක උනේ ඇයි කියලා අපිට පැහැදිලි කිරීමක් physics වල තියෙනවා නෙ. අපි දීපු බලය ගල , ප්මඩ වල තිබ්බ දුර වගේ දේවල් එක්ක.

    ඒ වගේ අපිට පැහැදිලි කිරීමක් නැද්ද නිකම්ම සම්භාවිතාව කියල අත ඇරලා දාන්නේ නැතුව මිනිස්සුන්ට වෙන දේවල් වලටත්.
    random කියන්නේ අහේතුකව වෙන එක නෙවෙයි..
    ඔයා මෙතන පටලවා ගෙන. ප්‍රතිපලයකට හේතුවක් තියනව.
    හැබැයි එකකට එකක් අදාල නැති සිද්දි දෙකක් ලින්ක් කරන්න යන්නේ ඇයි ?
    ------ Post added on Apr 13, 2024 at 12:25 AM

    ඕනිම Random සිද්ධියක randomness එක ආවේ කොහොමද?
    කොහෙන්වත් නෙවෙයි..
    random කියන එකේම තේරුම තමයි එහෙම තීරණයකින් තොරව කියන එක.
    ------ Post added on Apr 13, 2024 at 12:32 AM
     
    Last edited:

    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    මම ඇහුවේ ඇයි එක අබයක් ගලක් උඩට වැටිලා අනිත් එක වතුරට වැටුනේ කියලා ..

    බලයට අනුරූපව හැසිරෙන එක නෙවෙයි බන්. ඔය අබ ගෙඩි දෙක A , B කියා ගනින්.
    එතකොට A නැතුව B ගලට වැටෙන්නේ තෝරාගත්තේ ඇයි ? B නැතුව A ඒ වේගෙන් විසි කරේ ඇයි ?
    A , B අබ ගෙඩි දෙකේ කර්මය ද ??

    අඹ ගෙඩි දෙකෙන් එකක් වතුරට අනික ගලක් උඩට වැටුන එකට හේතුව පැහැදිලි කරන්න පුලුවන් scientifically.. ඒක වෙන්නේ උබ අඹ උඩ විසි කරන කෝණය, වේගය අනුව (ප්‍රක්ශිප්ත in maths)

    මේකෙන්ම තේරෙන්නෙ මොකක්ද? වැටෙන එක ඉබේ උනා නෙමෙයි..
    ඒ දේ කරන control කරන කෙනෙක් ඉන්නවා, මෙතනදි උබ තමයි ඒක control කලේ.. උබ මුකුත් හිතන්නෙ නැතුව random උඩ වීසි කලා කියමු.. still ඒක උබ කරපු විදිහ.. උබේ අතින් තමයි මෙතනදි සියල්ල decide වෙන්නේ..

    ඒ වගේ තමයි අනික් දේවලුත්.. ඒ දේවල් decide වෙන විදියක් විශ්වයෙ ඇති.. ඒක කර්මය විසින් decide කරනව, දෙවි කෙනෙක් decide කරනව වගේ දේවල් උබ කීව වගේ අපිට හිතන්න පුලුවන් ආසන්නතම හේතු.

    මම යන්නේ නෑ කොහෙවත් තියන සිද්දි දෙකක් එකට මුට්ටු කරන්න.
    ඒවා වෙනස් ව සිදුවෙන සිද්දි කියලා ගන්නවා.

    ඇයි ඒ දෙක සම්බන්ද කරන්න යන එක කරන්නේ. ඒ අතර සම්බන්දයක් නැති උනාම තමයි අර කර්මය වගේ කතා ගොතන්නේ.

    මිනිස්සු, සත්තු අපි ඔක්කොම මේ universe එකේ ඉන්න creatures ලා.. හැබැයි එකිනෙකාගෙ destiny එක එක සෑහෙන්න වෙනස්.. අන්න ඒකට හෙතුවක් තියෙන්න එපැයි බන්.. මේවා අතර සම්බන්දයක් නෑ කියල කියන්නෙ කොහොමද? එහෙනම් ඇයි universe එක මෙච්චර unfair උනේ.. සම්බන්දයක් නෑ, Random උනේ කියල අතෑරල දාන එක සෑහෙන්න ලේසියි.. ඒත් එක ඇත්තටම random ද, නැත්නම් decide වෙන වෙනින් විදියක් තියෙනවද කියල හිතන එක අපිට බාරයි..
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    මම ඇහුවේ ඇයි එක අබයක් ගලක් උඩට වැටිලා අනිත් එක වතුරට වැටුනේ කියලා ..

    බලයට අනුරූපව හැසිරෙන එක නෙවෙයි බන්. ඔය අබ ගෙඩි දෙක A , B කියා ගනින්.
    එතකොට A නැතුව B ගලට වැටෙන්නේ තෝරාගත්තේ ඇයි ? B නැතුව A ඒ වේගෙන් විසි කරේ ඇයි ?
    A , B අබ ගෙඩි දෙකේ කර්මය ද ??

    ගස්වලට කර්මය බලපාන්නේ නැද්ද කියලා කතා කරපු එකේ ඕකට පැහැදිලි කිරීමක් තිබ්බ බුද්ධාගම පැත්තෙන්.

    ඒක නෙවෙයි මගේ ගැටළුව ඔයා අභා ගෙඩි දෙකක් අතරෙන් A ට වෙනම බලයක් යෝදන්නයි B ට වෙනම බලයක් යොදන්නයි මුල් උනේ මොකද්ද කියන එක.

    ඉතින් ඕක තවත් කතාවක් වෙන්නේ කොහොම ද ?

    මම යන්නේ නෑ කොහෙවත් තියන සිද්දි දෙකක් එකට මුට්ටු කරන්න. ඒවා වෙනස් ව සිදුවෙන සිද්දි කියලා ගන්නවා. උබ ඇයි දුප්පත් ව ඉපදෙන එකාවයි, පොහොසත් ව උපදින එකාටයි එහෙම තේරෙන්න වෙන්න හේතුවක් හොයන්නේ ?
    මේක ඔයාගෙ පැහැදිලි කිරීම එහෙම වෙන්නේ ඇයි කියන එකට. එකට ඔයා හදාගෙන තියෙන කතාව තමා සිද්ධි කිසිම සම්බන්ධයක් නෑ ඒවා අහඹු සිදුවීම් කියන ඒක.

    ඒ දෙක සම්බන්ද කරන්න යන එක කරන්නේ. ඒ අතර සම්බන්දයක් නැති උනාම තමයි අර කර්මය වගේ කතා ගොතන්නේ.
    එකකට එකක් අදාල නෑ කියලා තීරණය කරේ කොහොමද?
    random කියන එක කතාව්වක් ගොතන එකක් නෙවෙයි. ඒ අතර සම්බන්දයක් ගන්නේ නෑ කියන එක.
    ------ Post added on Apr 13, 2024 at 12:23 AM

    random කියන්නේ අහේතුකව වෙන එක නෙවෙයි..
    ඔයා මෙතන පටලවා ගෙන. ප්‍රතිපලයකට හේතුවක් තියනව.
    මොකද්ද හේතුව කෙනෙක් දුප්පත් වෙන්නයි තව කෙනෙක් පෝසත් වෙන්නයි.
    හැබැයි එකකට එකක් අදාල නැති සිද්දි දෙකක් ලින්ක් කරන්න යන්නේ ඇයි ?
    ------ Post added on Apr 13, 2024 at 12:25 AM

    අදාළ නෑ කියලා වෙන් කරගත්තේ කොහොමද? එක එහෙම ඇති කියල හිතා ගත්ත දෙයක්ද නැත්තං මොකක් හරි ලොජීක් එකක් හරි scientific reason එක පිටිපස්සේ තියෙනවද?
    කොහෙන්වත් නෙවෙයි..
    random කියන එකේම තේරුම තමයි එහෙම තීරණයකින් තොරව කියන එක.
    ------ Post added on Apr 13, 2024 at 12:32 AM
    Random කියන එක හරි. පැති හයක සමබර දාදු කැටයක් උඩ දැම්මාම එන ප්‍රතිඵලය මොකක් උනත් ඒක එන්න සම්භාවිතාව සමානයි.

    අසමබර එකක් නන් ඒ ඒ හැටියට සම්භාවිතාව වෙනස්.

    මගේ ප්‍රශ්නේ තමා මේක අපිට සම්බන්ධ වෙනකොට ඒ සම්භාවිතාව තීරණය කරන්න හේතු වෙච්ච දේ මොකද්ද කියන එක.

    ඒක එකට කලින් සිද්ධියක් නිසා වෙච්ච එකක්ද බේස් තියරි එක වගේ නැත්තං වෙන මොකක් හරිද?
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    මදුරුවන් මරනකොටත් සිහිනැති කරල මරන්න ඕනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,914
    163,932
    113
    එකමත් එක රටක
    අඹ ගෙඩි දෙකෙන් එකක් වතුරට අනික ගලක් උඩට වැටුන එකට හේතුව පැහැදිලි කරන්න පුලුවන් scientifically.. ඒක වෙන්නේ උබ අඹ උඩ විසි කරන කෝණය, වේගය අනුව (ප්‍රක්ශිප්ත in maths)

    මේකෙන්ම තේරෙන්නෙ මොකක්ද? වැටෙන එක ඉබේ උනා නෙමෙයි..
    ඒ දේ කරන control කරන කෙනෙක් ඉන්නවා, මෙතනදි උබ තමයි ඒක control කලේ.. උබ මුකුත් හිතන්නෙ නැතුව random උඩ වීසි කලා කියමු.. still ඒක උබ කරපු විදිහ.. උබේ අතින් තමයි මෙතනදි සියල්ල decide වෙන්නේ..

    ඒ වගේ තමයි අනික් දේවලුත්.. ඒ දේවල් decide වෙන විදියක් විශ්වයෙ ඇති.. ඒක කර්මය විසින් decide කරනව, දෙවි කෙනෙක් decide කරනව වගේ දේවල් උබ කීව වගේ අපිට හිතන්න පුලුවන් ආසන්නතම හේතු.
    උබට මම අහපු දේ තේරුනේ නෑ .

    ඔය උත්තරේ අනුව ගත්තම දුප්පත් වෙලා උපදින එක එහෙම වෙන්නේ ඌ උපදින පවුල දුප්පත් නිසා,
    පොහොසත් වෙලා උපදින එක උපදින්නේ ඌ උපදින දෙම්ව්පිඋයන් පොහොසත් නිසා.

    හැබැයි මම අහපු ප්‍රශ්නේ ඕක නෙවෙයි.. උබට එක තේරිලා නෑ .
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    304
    628
    93
    Kandy
    "එක මිනිහෙක් දුප්පත් වෙලා උපදින එකයි, තව එකෙක් පොහොසත් වෙලා උපදින එකයි කියන එකිනෙක අතර සම්බන්දයක් හොයාගන්න බැරි සිද්දි"
    ඔයා මේ නිගමනයට ආවේ කිහොමද?. මේකත් තවත් එක උපකල්පනයක් විතරයි. ඔයා ඔය උපකල්පනය විශ්වාස කරනවා වගේ තව සමහරු කර්මය (බුද්දාගමේ නම් කාරනා 5ක් ද කොහෙද තියනවා. කර්මය එකක් විතරයි. ඔය අහඹු දේවලුත් එතනට ඇතුලත්.), වාස්තවික(absolute ) බලවේග, විශ්වාස කරනවා. දැන් සමහර field theorist කෙනෙක් කියයි යම්කිසි අවස්ථාවක විශ්වයේ සම්පුර්ණ අවස්තාව (state ) දුන්නොත් ඔය ඕනෙම දෙයක් වියුත්පන්න කරන්න පුළුවන් කියල.
    ඉතින් ඒක ඔයා වගේම ඒ ඒ පුද්ගලයින්ගේ විශවාස. ඔයාගේ විශ්වාසය විශේෂ නැහැ.
    ඔයා කරන වැරැද්ද තමා ඔයාගේ විශ්වාසය පදනම් කරගෙන අනිත් අයගේ විශ්වාස වැරදියි කියන්න යන එක. එහෙම විදික්‍රමයක් නැහැ. වැරදියි.
    (විශ්වාස <=> කතන්දර )
     
    • Like
    Reactions: S_M_S

    ඉතින් ඔයා මගේ අබ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කෝ.

    අබ දෙකක් විසි කරාම එක්ක වැටෙන තැන ගලක් තිබිල අනික වැටෙන තැන මඩ වලක් තිබීම කියන දෙක අතර සම්බන්දය මොකද්ද ?
    වටෙන අබ ගෙඩි දෙකේ කර්මය ද ?

    ඒවා ට තමයි අහබු කියන්නේ. ඒ දෙකට අබ වල පැත්තෙන් හේතු හදන්න ගියාම තමයි කර්මය / වාසනාව එන්නේ.

    ඉපදෙන එකාගේ ඉපදෙන තැන ගැන, ඉපදෙන එකාගේ පැත්තෙන් හේතු හොයන්න ගියාම තමයි කර්මය වාසනාව වගේ හේතු ගේන්නේ.
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    636
    537
    93
    උන්ට සිහිනැතිවෙන් බෙහෙතක් විදලා බෙල්ල කපලා මරන්නේ නැතිව දරුණු විදියට මරන්නේ?
    Hitler ge kale nam ehema karalu kiyala ahala thiyenawa
     
    • Wow
    Reactions: nalin0001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    ගස්වලට කර්මය බලපාන්නේ නැද්ද කියලා කතා කරපු එකේ ඕකට පැහැදිලි කිරීමක් තිබ්බ බුද්ධාගම පැත්තෙන්.

    ඒක නෙවෙයි මගේ ගැටළුව ඔයා අභා ගෙඩි දෙකක් අතරෙන් A ට වෙනම බලයක් යෝදන්නයි B ට වෙනම බලයක් යොදන්නයි මුල් උනේ මොකද්ද කියන එක.

    මේක ඔයාගෙ පැහැදිලි කිරීම එහෙම වෙන්නේ ඇයි කියන එකට. එකට ඔයා හදාගෙන තියෙන කතාව තමා සිද්ධි කිසිම සම්බන්ධයක් නෑ ඒවා අහඹු සිදුවීම් කියන ඒක.

    එකකට එකක් අදාල නෑ කියලා තීරණය කරේ කොහොමද?

    මොකද්ද හේතුව කෙනෙක් දුප්පත් වෙන්නයි තව කෙනෙක් පෝසත් වෙන්නයි.

    අදාළ නෑ කියලා වෙන් කරගත්තේ කොහොමද? එක එහෙම ඇති කියල හිතා ගත්ත දෙයක්ද නැත්තං මොකක් හරි ලොජීක් එකක් හරි scientific reason එක පිටිපස්සේ තියෙනවද?

    Random කියන එක හරි. පැති හයක සමබර දාදු කැටයක් උඩ දැම්මාම එන ප්‍රතිඵලය මොකක් උනත් ඒක එන්න සම්භාවිතාව සමානයි.

    අසමබර එකක් නන් ඒ ඒ හැටියට සම්භාවිතාව වෙනස්.

    මගේ ප්‍රශ්නේ තමා මේක අපිට සම්බන්ධ වෙනකොට ඒ සම්භාවිතාව තීරණය කරන්න හේතු වෙච්ච දේ මොකද්ද කියන එක.

    ඒක එකට කලින් සිද්ධියක් නිසා වෙච්ච එකක්ද බේස් තියරි එක වගේ නැත්තං වෙන මොකක් හරිද?
    @greenthunder කාලේකට කලින් වෙච්ච කතාවක මට මතක විදියට ඔයා කිව්වා ගස් වලට උනත් මේ කර්මය වගේ තියරි ඒකක් develop කරන්න පුළුවන් ඒත් අදාල නැති නිසා එක කරලා නෑ කියලා. ඒ නූල මතකද
     
    • Like
    Reactions: greenthunder

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,914
    163,932
    113
    එකමත් එක රටක
    ඒක නෙවෙයි මගේ ගැටළුව ඔයා අභා ගෙඩි දෙකක් අතරෙන් A ට වෙනම බලයක් යෝදන්නයි B ට වෙනම බලයක් යොදන්නයි මුල් උනේ මොකද්ද කියන එක.
    අබ දෙකෙන් එකකට වෙනස් බලයක් දාන්නේ ඒ අබ ගෙඩි දෙකේ පෙර කර්මය නෙවෙයි නේ.
    ඒකට බලපාන වෙන හේතුවක් තියෙන්නේ. ඒක තොර ගන්න එකාට සම්බන්දයි..
    ඌ තමයි අහබු ලෙස තෝරාගන්නේ. එකයි අහබු ලෙස තේරෙන අබ ගෙඩියක් වතුරට වැටෙන්නේ.

    ඔය තේරීම ගැනයි මම කතා කලේ.

    ඒ වගේ තමයි එකෙක් පොහොසත් පවුලක උපදින එකයි , තව එකෙක් දුප්පත් පවුලක ඉපදෙන එකයි කියන දේත්.. ඒව අහබු සිදුවීම්..

    හැබැයි ඔය ඉපදීම් දෙක සසදල ඒකට ඒ තේරීමට පත් වෙච්ච කෙනාගේ හේතුවක් හොයන්න ගියාම තමයි කර්මය / වාසනාව ඔතනට එන්නේ..

    තේරීමට පත් වෙච්ච අබයට අපි ඕක හොයන්නේ නෑ .

    මේක ඔයාගෙ පැහැදිලි කිරීම එහෙම වෙන්නේ ඇයි කියන එකට. එකට ඔයා හදාගෙන තියෙන කතාව තමා සිද්ධි කිසිම සම්බන්ධයක් නෑ ඒවා අහඹු සිදුවීම් කියන ඒක.

    එකෙක් දුප්පත් වෙලා ඉපදිලා තව එකෙක් පොහොසත් වෙලා උපදින එක අතර මොකද්ද තියන සම්බන්දය ?
    උබ මොන පදනමින් ද ඕක ට හේතුව කර්මය කියන්නේ ? තනිකර ආගමේ කියන නිසා.

    ආගම අයින් කරපු ගමන් ඕක random සිදුවීමක්.

    එක තැනකට වැටෙන අබය තිබ්බ තැන ගලක් තිබිල , අනික් අබය තිබ්බ තැන මඩ වලක් තිබ්බ එක කියන දෙක අතර සම්බන්දය මොකද්ද අබය ඇසුරෙන් ??? පුලුවන් නම් උත්තරයක් දීපං..

    ඒ වගේ තමයි එක තැනක උපදින එකෙකුයි, තව තැනක උපදින එකෙකුයි අතර උපදින එකාට අදාලව සම්බන්දයක් , හේතුවක් හදන්න නොයන තාක් ඕක අබ කතාව වගේම අහබු දේවල්.

    අබ වටෙන ප්‍රදේශයේ වැඩි පුර තියෙන්නේ ගල් නම් , මඩ වලවල් පොඩ්ඩයි නම් , අබය වැටෙන තැන ගලක් තියෙන්න වැඩි සම්බාවිතාවක් තියනව..

    ඒ වගේ තමයි මේ ලෝකේ ඉන්න මිනිස්සු ගොඩක් දුප්පත් නම්, පොහොසත් අය ගොඩක් අඩුයි නම් , ඉපදෙන එකා දුප්පත් පවුලක ඉපදෙන සම්බාවිතාව වැඩියි.

    ඔය උඩ දෙකේදී ගලකට වැටෙන්න අබය පැත්තෙන් කර්මය / වාසනාව කතා නොකර සම්බාවිතව, අහබු සිද්දි පැත්තෙන් හිතල,
    ඉපදෙන කතාවේදී දුප්පත් පවුලක ඉපදෙන එකාට ඒක උනේ උගේ කර්මය / වාසනාව කියලා ලේබල් එක වදිනවා..

    එකකට එකක් අදාල නෑ කියලා තීරණය කරේ කොහොමද?
    එක අබයක් වැටෙන තැන ගලක් තිබිල අනිත් අබය වැටෙන තැන මඩ වලක් තියෙන එකට හේතුව අබ දෙක ඇසුරෙන් පැහැදිලි කරපං. අබ වල මොන හේතුව නිසාද වැටෙන තැන ගලක් / මඩ වලක් තිබ්බේ ? ඔය දෙක මාරු වෙලා නොතිබ්බේ ?
    ඔන්න ඔය වගේ එකට සම්බන්ද කරන්න බැරි අදාළ නැති හේතු හොයන්න ගියාම අමුණන දේවල තමයි ඔය කර්ම / වාසනාව.

    අදාළ නෑ කියලා වෙන් කරගත්තේ කොහොමද? එක එහෙම ඇති කියල හිතා ගත්ත දෙයක්ද නැත්තං මොකක් හරි ලොජීක් එකක් හරි scientific reason එක පිටිපස්සේ තියෙනවද?
    අදාලයි නම් අබ වැටෙන තැන් වල මඩ ද ගල් ද තියෙන්නේ කියන සිද්දි දෙක ට වැටෙන අබ පැත්තෙන් සම්බන්දයක් හදන්න.
    ------ Post added on Apr 13, 2024 at 8:18 AM
     
    Last edited:
    • Like
    Reactions: NaOH

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    අබ දෙකෙන් එකකට වෙනස් බලයක් දාන්නේ ඒ අබ ගෙඩි දෙකේ පෙර කර්මය නෙවෙයි නේ.
    ඒකට බලපාන වෙන හේතුවක් තියෙන්නේ. ඒක තොර ගන්න එකාට සම්බන්දයි..
    ඌ තමයි අහබු ලෙස තෝරාගන්නේ. එකයි අහබු ලෙස තේරෙන අබ ගෙඩියක් වතුරට වැටෙන්නේ.

    ඔය තේරීම ගැනයි මම කතා කලේ.
    තේරීමට හේතුව මොකද්ද
    ඒ වගේ තමයි එකෙක් පොහොසත් පවුලක උපදින එකයි , තව එකෙක් දුප්පත් පවුලක ඉපදෙන එකයි කියන දේත්.. ඒව අහබු තේරීම්.

    හැබැයි ඔය ඉපදීම් දෙක සසදල ඒකට ඒ තේරීමට පත් වෙච්ච කෙනාගේ හේතුවක් හොයන්න ගියාම තමයි කර්මය / වාසනාව ඔතනට එන්නේ..
    හේතුව හොයන්න එපා කියලා කියන්නේ ඇයි.

    එක අපේ සීමාවෙන් පිට තියෙන දෙයක්ද? මිනිස්සු හිතන්නේ මිනිස්සු ගැන නිසා අපි ඒ සම්බන්ධව තමා හිතල තියෙන්නෙ. ඕනි නන් කෙනෙක්ට අබ ගැනත් හිතන්න පුළුවන් හිතලා නැති නිසා එක සම්භාවිතාව කියල අයින් කරනවා. හිතුවොත් අපිට එකට කතාවක් හදාගන්න පුළුවං වෙයි. දැනට අපි එහෙම හිතලා නෑ.
    තේරීමට පත් වෙච්ච අබයට අපි ඕක හොයන්නේ නෑ .

    එකෙක් දුප්පත් වෙලා ඉපදිලා තව එකෙක් පොහොසත් වෙලා උපදින එක අතර මොකද්ද තියන සම්බන්දය ?
    උබ මොන පදනමින් ද ඕක ට හේතුව කර්මය කියන්නේ ? තනිකර ආගමේ කියන නිසා.
    ආගමක් ඕනි නෑ මම කියන්නේ කලින් අභා දෙක තෝරාගන්න මම කියන කෙනාගේ තීරණය බලපෑවා වගේ මේකට බලාපල ඇත්තේ මොකද්ද කියන එකට ඔයාගේ තියෙන පැහැදිලි කිරීම
    ආගම අයින් කරපු ගමන් ඕක random සිදුවීමක්.
    ආගමක් ඕනිම නෑ. මම අහන්නේ ඒකට පෙර සම්බන්ධයක් නෑ කියලා තීරණය කරේ කොහොමද කියලා.
    එක තැනකට වැටෙන අබය තිබ්බ තැන ගලක් තිබිල , අනික් අබය තිබ්බ තැන මඩ වලක් තිබ්බ එක කියන දෙක අතර සම්බන්දය මොකද්ද අබය ඇසුරෙන් ??? පුලුවන් නම් උත්තරයක් දීපං..

    ඒ වගේ තමයි එක තැනක උපදින එකෙකුයි, තව තැනක උපදින එකෙකුයි අතර උපදින එකාට අදාලව සම්බන්දයක් , හේතුවක් හදන්න නොයන තාක් ඕක අබ කතාව වගේම අහබු දේවල්.

    අබ වටෙන ප්‍රදේශයේ වැඩි පුර තියෙන්නේ ගල් නම් , මඩ වලවල් පොඩ්ඩයි නම් , අබය වැටෙන තැන ගලක් තියෙන්න වැඩි සම්බාවිතාවක් තියනව..

    ඒ වගේ තමයි මේ ලෝකේ ඉන්න මිනිස්සු ගොඩක් දුප්පත් නම්, පොහොසත් අය ගොඩක් අඩුයි නම් , ඉපදෙන එකා දුප්පත් පවුලක ඉපදෙන සම්බාවිතාව වැඩියි.

    ඔය උඩ දෙකේදී ගලකට වැටෙන්න අබය පැත්තෙන් කර්මය / වාසනාව කතා නොකර සම්බාවිතව, අහබු සිද්දි පැත්තෙන් හිතල,
    ඉපදෙන කතාවේදී දුප්පත් පවුලක ඉපදෙන එකාට ඒක උනේ උගේ කර්මය / වාසනාව කියලා ලේබල් එක වදිනවා..

    එක අබයක් වැටෙන තැන ගලක් තිබිල අනිත් අබය වැටෙන තැන මඩ වලක් තියෙන එකට හේතුව අබ දෙක ඇසුරෙන් පැහැදිලි කරපං. අබ වල මොන හේතුව නිසාද වැටෙන තැන ගලක් / මඩ වලක් තිබ්බේ ? ඔය දෙක මාරු වෙලා නොතිබ්බේ ?
    ඔන්න ඔය වගේ එකට සම්බන්ද කරන්න බැරි අදාළ නැති හේතු හොයන්න ගියාම අමුණන දේවල තමයි ඔය කර්ම / වාසනාව.
    ඔයා ඔය එකස්ප්ලෙන් කරන්නේ සම්භාවිතාව මම අහන්නේ ඒ ඒ සම්භාවිතාවයට හේතුව මොකද්ද කියන එක. Randomness එක ගැන අහන්නේ random ගැන නෙවෙයි.
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    304
    628
    93
    Kandy
    අබ දෙකක් විසි කරාම එක්ක වැටෙන තැන ගලක් තිබිල අනික වැටෙන තැන මඩ වලක් තිබීම කියන දෙක අතර සම්බන්දය මොකද්ද ?
    වටෙන අබ ගෙඩි දෙකේ කර්මය ද ?

    ඒවා ට තමයි අහබු කියන්නේ
    එකත් ඔයාගේ විශ්වාසයක්. දැන් Deterministic theories විශ්වාස කරන physicist කෙනෙක් කියයි එකට හේතුව විශ්වයේ ආරම්භක අවස්ථාව කියල.
    ආගම වලදී මිනිස්සුන්, ගල් ගෙඩි, සතුන් එක කුලකයකට ගන්නේ නැහැ. එතකොට මිනිහෙක් ඉපදෙන එකයි ගල් ගෙඩියකුයි අතර සම්බන්දෙකුත් නැහැ. එතකොට ආගම්වාදියෙක් කියයි ඔයා තමා සම්බන්දයක් නැති දේවල් එක ගොඩට දාන්නේ කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,914
    163,932
    113
    එකමත් එක රටක
    තේරීමට හේතුව මොකද්ද
    තේරීමක් නෙවෙයි. එකක් වැටෙන තැන ගලක් තිබ්බ, අනික වැටෙන තැන මඩ වලක් තිබ්බ.

    ඔය වැටිච්ච තැන තිබ්බේ ගලක් ද මඩ වැලක් ද කියන එකට අඹ ගෙඩියේ සම්බන්දයක් නෑ නේ බන්. !!

    ඌ වැටෙනවා. එතන ගලක්. ඌ මොනව කරන්නද ?
    ඌ වැටිච්ච තැන ගලක් තිබ්බ එකට අබයට වැරැද්ද පටවල හරියනවද ?

    ඉතින් ඔයා මට ආගම පැත්තෙන් මේකට උත්තරේ දෙන්න.

    එක අබයක් වැටෙන තැන ගලක් තිබිල, අනිත් අබේ වැටෙන තැන මඩ වලක් තිබ්බ එකට හේතුව මොකද්ද ?
    වැටෙන අඹේ සම්බන්ද කරල හේතුවක් දෙන්න ආගම ඇසුරෙන්.
    ------ Post added on Apr 13, 2024 at 8:25 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    එක අබයක් වැටෙන තැන ගලක් තිබිල අනිත් අබය වැටෙන තැන මඩ වලක් තියෙන එකට හේතුව අබ දෙක ඇසුරෙන් පැහැදිලි කරපං. අබ වල මොන හේතුව නිසාද වැටෙන තැන ගලක් / මඩ වලක් තිබ්බේ ? ඔය දෙක මාරු වෙලා නොතිබ්බේ ?
    ඔන්න ඔය වගේ එකට සම්බන්ද කරන්න බැරි අදාළ නැති හේතු හොයන්න ගියාම අමුණන දේවල තමයි ඔය කර්ම / වාසනාව.

    අදාලයි නම් අබ වැටෙන තැන් වල මඩ ද ගල් ද තියෙන්නේ කියන සිද්දි දෙක ට වැටෙන අබ පැත්තෙන් සම්බන්දයක් හදන්න.
    ------ Post added on Apr 13, 2024 at 8:18 AM
    අබය ඒ වලට වැටෙන්න මගේ පැහැදිලි කිරීමක් නෑ. එක හිතලා නැති නිසා සම්භාවිතාව කියල නවත්තල තියෙන්නේ ඒ ගැන හිතන එක.

    ඔයාගේ යෝජනාව අපි අබ ගැන හිතලා general theory එකක් බිල්ඩ් කරන්නේ නැතුව මිනිස්සු ගැන හිතලා එහෙම එකක් බිල්ඩ් කරලා තියෙන එක වැරදියි.

    ඒ නිසා මිනිස්සු සත්තුන්ට එහෙම උනේ ඇයි කියලා හිතන්න එපා කියලද?

    තේරීමක් නෙවෙයි. එකක් වැටෙන තැන ගලක් තිබ්බ, අනික වැටෙන තැන මඩ වලක් තිබ්බ.

    ඔය වැටිච්ච තැන තිබ්බේ ගලක් ද මඩ වැලක් ද කියන එකට අඹ ගෙඩියේ සම්බන්දයක් නෑ නේ බන්. !!

    ඌ වැටෙනවා. එතන ගලක්. ඌ මොනව කරන්නද ?
    ඌ වැටිච්ච තැන ගලක් තිබ්බ එකට අබයට වැරැද්ද පටවල හරියනවද ?
    ගලක් එතනටම එන්න හේතුව මොකද්ද කියලා අහන්නේ. ඕක ගස් ගල් පැත්තෙන් හිතල කවුරුවත් කර්මය කියන එක theory එක develop කරලා නෑ. ඒ නිසා ඒ පැත්තේන් මම පිළිගන්න හේතුවක් නෑ.

    මම අහන්නේ ඕකම මිනිස්සුන්ට උනාම ඒ වෙලාවේ එක සිද්ධ වෙන්න හේතුව මොකද්ද කියන එක.

    Randomness එක ගැන අහන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,914
    163,932
    113
    එකමත් එක රටක
    හේතුව හොයන්න එපා කියලා කියන්නේ ඇයි.

    එක අපේ සීමාවෙන් පිට තියෙන දෙයක්ද? මිනිස්සු හිතන්නේ මිනිස්සු ගැන නිසා අපි ඒ සම්බන්ධව තමා හිතල තියෙන්නෙ. ඕනි නන් කෙනෙක්ට අබ ගැනත් හිතන්න පුළුවන් හිතලා නැති නිසා එක සම්භාවිතාව කියල අයින් කරනවා. හිතුවොත් අපිට එකට කතාවක් හදාගන්න පුළුවං වෙයි. දැනට අපි එහෙම හිතලා නෑ.
    හේතු හොයන්න එපා කිව්වේ නෑ .
    හේතු නිසා නේ එකෙක් දුප්පත් , ෆොසත් වෙන්නේ.

    හැබැයි ඒ හේතු උපදින එකා ගේ හේතු කරන්න ගියාම තමයි ඔය සංකල්ප එන්නේ.

    වැටෙන අඹේ තිබ්බ තැන ගලක් ද මඩ වලක් ද තිබ්බේ කියන එකට අපි හේතු හොයනේ අඹේ සම්බන්ද කර ගන්නේ නැතුව.
    එතන ගලක් / මඩ වලක් තිබ්බ එකට හේතුවක් තියෙන්න පුලුවන්. හැබැයි ඒක අර පස්සේ වැටෙන අඹේ ට සම්බන්දයක් තියන හේතුවක් නෙවෙයි.!!

    ඕක තමයි මම කිව්වේ.
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    304
    628
    93
    Kandy
    ඉතින් ඔයා මට ආගම පැත්තෙන් මේකට උත්තරේ දෙන්න
    දේව වාදියෙක් කියයි ඔය ඔක්කොම දේව කැමැත්ත කියල.
    කර්ම වාදියෙක් කියයි පොල්ගෙඩිය ගලක් උඩට වැටුනොත් එක අහම්බයක්. හැබැයි මිනිහෙක් ගේ ඔලුවට වැටුනොත් එක උගේ කර්මය කියල . බෞද්දයෙක් කියයි ඕක වෙන්නේ "පංච නියාම ධර්ම" වලට අනුව කියල.