අපිනං ඉතින් කනවා හැම විදිහටම හදලා. අදත් දවසම beefඔව් ආගමේ අයට එහෙම කේස් නෑ හාලාල් කේස් තියෙන්නෙ මුස්ලිම් අයටනෙ

අපිනං ඉතින් කනවා හැම විදිහටම හදලා. අදත් දවසම beefඔව් ආගමේ අයට එහෙම කේස් නෑ හාලාල් කේස් තියෙන්නෙ මුස්ලිම් අයටනෙ

කියල වැඩක් නෑ බන් ඉස්සෙල්ල තමන් මොනාද කරන්නෙ බලන්න ඕන අව්ල් කියල දන්න හින්ද අඩුගානෙ සද්ද නැතුව ඉන්න ඕන....හරියට ලන්කාවෙ මස්මාලු ඔක්කොම කන්නෙ ක්‍රිස්තියානි මුස්ලිම් උන් වගේ කතාවබලපං ආතල් එකට කියන ඒවාට මුන් කොච්චර ඉක්මනට රිද්ද ගන්නවද කියලා.
මුන්ගේ බණ තියෙන්නේ බණ ත්‍රෙඩ් වල විතරයි.
සමාන්‍ය ජිවිතේ ඒවා ඇප්ලයි කරාම මුන්ටම ඒවා අවුල් වගේ නිසා තමයි ඔය රිදෙන්නේ.![]()
අපො පව්කාරිඅපිනං ඉතින් කනවා හැම විදිහටම හදලා. අදත් දවසම beef![]()
කොච්චර ක්‍රම වලට හැදුවොත් කළුවට මාළුව හදන එක ඇරෙන්න වෙන ඒව රහ නෑ.අපිනං ඉතින් කනවා හැම විදිහටම හදලා. අදත් දවසම beef![]()
සිහි නැති කලොත් කොහෙද රස නැති වෙන්නෙ...ඒකත් පල්ලියෙන්ද ඉගැන්නුවෙ? පුලුවන්නන් එහෙමත් කියපන්අපිට කන්න නේ මවල තියෙන්නෙ. සිහිනැති කලොත් රස නැති වෙනව.
නෑ බෞද්ධ අයටත් අවුලක් නෑ කෑවට. තනියෙන් කන්න එපා.කියල වැඩක් නෑ බන් ඉස්සෙල්ල තමන් මොනාද කරන්නෙ බලන්න ඕන අව්ල් කියල දන්න හින්ද අඩුගානෙ සද්ද නැතුව ඉන්න ඕන....හරියට ලන්කාවෙ මස්මාලු ඔක්කොම කන්නෙ ක්‍රිස්තියානි මුස්ලිම් උන් වගේ කතාව
පල්ලි වලින් අපිට කන්න මවල තියෙන්නෙ කියල උගන්වනවද. මල කෙළියයි. රොටි කන්න මාලු මැව්ව වගේ.සිහි නැති කලොත් කොහෙද රස නැති වෙන්නෙ...ඒකත් පල්ලියෙන්ද ඉගැන්නුවෙ? පුලුවන්නන් එහෙමත් කියපන්
අමු තුනපහ අඹරලා දාලා තව lemongrass එහෙමත් නැත්තං rosemary දාලා හදන එක.කොච්චර ක්‍රම වලට හැදුවොත් කළුවට මාළුව හදන එක ඇරෙන්න වෙන ඒව රහ නෑ.
මොනවද උබල හදන ක්‍රම


පැහැදිලි කරන්න පුලුවන් නෙවෙයි බන්.මිනිහෙක් වෙලා රජගෙදරක ඉපදෙන එක, තව කෙනෙක් මැටි පැලක ඉපදෙන එක, තිරිසනෙක් වෙලා ඉපදෙන එක.. ආබදිත වෙලා ඉපදෙන එක...
මේ දේවල් මෙහෙම වෙන්නෙ ඇයි කියල පැහැදිලි කරන්න පුලුවන් බුදුදහමෙ එන කර්මපල වාදයෙන් විතරයි..
මම ඉගෙන ගත්තෙත් උබේ ඔය බුද්දාගමේ කතන්දරේ තමයි..Buddhism anuwa e e kena karala thiyena karma anuwa hambena result eka thamai hethuwa.
Ubalage catholic agame thiyena kathandare kiyapan balanna? Dewiyange kamaththa neda?
ඕස්ට්‍රේලියාවෙ නං කුකුල්ලු ලයින් එකට පොඩි කරන්ට් එකක් අල්ලනව සිහි නැති වෙන්න.ඌ කියන්නේ සිහි නැතිවෙන්න බෙහෙතක් විද්දින්න කියලා එහෙම කරාම කොහොමද සතා මැරුණා කියලා කියන්නේ
@nalin0001 සිංගප්පූරුවේ නම් සත්තු මරද්දි සිහිනැති කරනවා
එහෙම කරනවා නම් ඒක නීතියක් විදියට රටේ ආණ්ඩුවෙන් ගෙන්න ඕනේ. ඒක අධීක්ෂණය වෙන්නත් ඕනේ
@allrights මචන් මම ඒ කිව්වෙ ඇත්ත කතාවක්. බබල් රැප් වල සද්දෙ හයියෙන් යන ඒවා පිපුරුනම අපිට ලැබෙන ආශ්වාදේ වැඩියිනෙ. ඒ වගේ සීන් එකක් ෆාම් වල සත්තු මරන සමහර අයටත් තියෙනව. ෆාම් එහෙක වැඩ කරපු කෙනෙක් කිව්වෙ. බෙල්ල කැපුවම ටිකක් දඟලනකොට කියල පටන් අරන් ඌ ඉවරකරපු විදිහ හරියටම මතක නෑ. දඟලල විඳවල මැරෙනකොට කැමතියි බලන් ඉන්න ආසයි කියන අදහස තමයි තිබ්බෙ.සතා කෑ ගහලා විඳවල මැරෙනකොට තමයි මහත්තයො ඒ කික් එක ඇඟට දැනෙන්නෙ
ඒක ඇත්තක්.සමහර ජොබ් තියෙනව මනෝව්‍යාධිකයො වැඩිපුර තෝරගන්න@allrights මචන් මම ඒ කිව්වෙ ඇත්ත කතාවක්. බබල් රැප් වල සද්දෙ හයියෙන් යන ඒවා පිපුරුනම අපිට ලැබෙන ආශ්වාදේ වැඩියිනෙ. ඒ වගේ සීන් එකක් ෆාම් වල සත්තු මරන සමහර අයටත් තියෙනව. ෆාම් එහෙක වැඩ කරපු කෙනෙක් කිව්වෙ. බෙල්ල කැපුවම ටිකක් දඟලනකොට කියල පටන් අරන් ඌ ඉවරකරපු විදිහ හරියටම මතක නෑ. දඟලල විඳවල මැරෙනකොට කැමතියි බලන් ඉන්න ආසයි කියන අදහස තමයි තිබ්බෙ.
මල් ශාලා වල එහෙම අය ඉන්නවලු නේදසත්තුන්ගෙ pain එක ගැන සංවේදී මිනිස්සු ඔය ජොබ් වලට යයි ද බන්
ඒක ඇත්තක්.සමහර ජොබ් තියෙනව මනෝව්‍යාධිකයො වැඩිපුර තෝරගන්න
------ Post added on Apr 12, 2024 at 9:52 PM
forcesමල් ශාලා වල එහෙම අය ඉන්නවලු නේද
forces
police
sports coaching ( pedo ewun)
මල්ශාලාවල ඇත්තෙ කපනකොටන ඒවගෙන් ආතල් එකක් ගන්න උනුයි necrophillia උනුයි
