ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,553
    98,515
    113
    මෙතන නියාම ධර්ම පහක් ගැන කියලා තියෙනවා කට්ටිය. කාටහරි කියන්න පුලුවන්ද ' බුදුන් වහන්සේ විසින් ' එහෙම දෙයක් ගැන සඳහන් කරපු සූත්‍රය මොකක්ද කියලා?
    @greenthunder ගෙන් අහල බලමු සූත්‍ර මොනවද කියලා.
     
    • Love
    Reactions: Rontmir

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    Sattu Mawala Thiyenne, Christian / Muslim Ayage Masatalu. For Food.
    Ohoma Thama Mata Set Una Godak Muslim / Christian Aya Kiwe

    Etakota dan buddagema un kanne suicide karagaththa sattuda ponnayo 🤭 🤭 ? Hattiyata okkoma aduma kuduma daala lipey tibbama kukullu ehema awilla hattiyata bahinawada 🤭🤭?
     
    • Haha
    Reactions: Rontmir

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,532
    5,408
    113
    Etakota dan buddagema un kanne suicide karagaththa sattuda ponnayo 🤭 🤭 ? Hattiyata okkoma aduma kuduma daala lipey tibbama kukullu ehema awilla hattiyata bahinawada 🤭🤭?
    Moko Me Fail Looser Thoppiya Dagana,... LOL
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    මෙතන නියාම ධර්ම පහක් ගැන කියලා තියෙනවා කට්ටිය. කාටහරි කියන්න පුලුවන්ද ' බුදුන් වහන්සේ විසින් ' එහෙම දෙයක් ගැන සඳහන් කරපු සූත්‍රය මොකක්ද කියලා?

    Suthrayak danne na. eth igenaganna onenm meka balanna:

    https://www.e-thaksalawa.moe.gov.lk/moodle/pluginfile.php/25093/mod_resource/content/1/15.pdf

    https://archives1.dinamina.lk/2017/05/10/විශේෂාංග/33908

    Etakota dan buddagema un kanne suicide karagaththa sattuda ponnayo 🤭 🤭 ? Hattiyata okkoma aduma kuduma daala lipey tibbama kukullu ehema awilla hattiyata bahinawada 🤭🤭?
    Kunuharapa nathuwa ube idea eka kiyapan menna mekata?

    මිනිහෙක් වෙලා රජගෙදරක ඉපදෙන එක, තව කෙනෙක් මැටි පැලක ඉපදෙන එක, තිරිසනෙක් වෙලා ඉපදෙන එක.. ආබදිත වෙලා ඉපදෙන එක...
    මේ දේවල් මෙහෙම වෙන්නෙ ඇයි
    ------ Post added on Apr 13, 2024 at 10:51 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පෞරාණිකාචාර්‍ය්‍යයන් විසින් නියාම ධර්ම කථාව දක්වා තිබේ.
    සරලයි බුද්ධ භාෂිතයක් නෙවෙයි ඒ කියන්නේ.

    මේකේ කොහේවත් එක බුදුන් වහන්සේ දේශනා කරා කියලා නෑ.
    ------ Post added on Apr 13, 2024 at 11:00 AM

    @greenthunder ගෙන් අහල බලමු සූත්‍ර මොනවද කියලා.
    මම දන්න තරමින් එහෙම සූත්‍රයක් නෑ. ඕක commenteries වල එන මතයක් විතරයි.
    ------ Post added on Apr 13, 2024 at 11:01 AM
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    සරලයි බුද්ධ භාෂිතයක් නෙවෙයි ඒ කියන්නේ.

    මේකේ කොහේවත් එක බුදුන් වහන්සේ දේශනා කරා කියලා නෑ.
    ------ Post added on Apr 13, 2024 at 11:00 AM

    1712986259277.png

    1712986280525.png

    Mewa thibbe අට්ඨකථා wala. Walagamba raja kale අට්ඨකථා tika buddagosha hamuduruwo gini tibba.
    Thirpitakaye suthra wala thiyenne අට්ඨකථා wala tibba dewal walin tikak witharai.

    අර්ථකථා, අට්ඨකථා නොහොත් අටුවා​

    යම් බුද්ධ දේශනාවක පෙළ එසේ නැතහොත් මාතෘකා දේශනාව පමණක් කියවීමෙන් එයින් බුදුරජාණන් වහන්සේ අදහස් කළ සම්පූර්ණ අර්ථය වටහාගැනීම අපහසුය. ඒ සඳහා එම දේශනාවේ අර්ථය ද දතයුතුය. එසේ බුද්ධ දේශනාවේ නිවැරදි අර්ථය දක්වන දේශනාව අර්ථකථාවයි. මෙම අටුවාවන්හි ඇතැම් කොටස් බුදුරජාණන් වහන්සේ විසින්ම කළ දේශනායි. ඇතැම් කොටස් සාරිපුත්තාදී සම්මුඛ ශ්‍රාවක උතුමන්ගේ දේශනායි. ඊට අමතරව එම පුරාණ අටුවාවේ විසඳා නොතිබූ ප්‍රායෝගික ගැටළු වලට ඉන් පසු කාලයේ වැඩසිටි මහා ප්‍රාඥ රහත් උතුමන් වහන්සේලා ලබා දුන් විනිශ්චයන්ද දක්වා ඇත. නමුත් එබඳු විනිශ්චයන් අටුවාව ලෙස නොව ආචරිය අදහස් ලෙස පැහැදිලිව වෙන් කර දක්වා ඇත. ඊට අමතරව සැසඳීම සඳහා වෙනත් වැරදි මතවාදත්, කරුණු පැහැදිලි කිරීම සඳහා කථා වස්තුත් දක්වා ඇත.
    ------ Post added on Apr 13, 2024 at 11:07 AM
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    304
    628
    93
    Kandy
    දැන් කියන්න බලන්න අර කළු දෙමව්පියන් ලග ඉපදිච්ච ළමයා සුදු දෙමව්පියන් ගේ පවුලේ නැතුව කළු දෙමව්පියන්ගේ පවුලේ ඉපදෙන්න හේතුව මොකද්ද ???
    බුද්ධාගම ගැන හොඳට දන්නා එකෙක් සමහරවිට මෙහෙම කියයි.
    "නියාම ධර්ම. එතනින් එහාට දැනගන්න නම් ඒ ඒ case එකට අදාලව බලන්න ඕනේ. හැබැයි එක නිකන් මිනිසුන්ට බැහැ එකට X කියන මර්ගපලය ලබාගෙන ඉන්න ඕනේ"
    හැබැයි දේව වාදියෙක් එකට සෘජු පිළිතුරක් දෙනවා, දේව කැමැත්ත. ඉතින් මේකෙත් ගැටළුවක් නැහැ.
    deterministic physicist කෙනෙක් දෙන පිලිතුරෙත් ගැටළුවක් නැහැ.
    ගැටලුව ඇතිවෙන්නේ තමුන්ගේ විශ්වාසය මත පදනම්ව අනෙක් විශ්වාස බොරු කියල කින්යන්න යන එක. හරියට ඔයා වගේ. මේක වැරදයි.
     
    • Haha
    Reactions: dilann

    buddha kaleth idala thiyenawa

    1. Karmaya nisama wenawa kiyana aya
    2. Randomly ibe wenawa kiyana aya (ex: @dilann)
    3. Sarwabaladari dewiyan mawwa kiyana aya
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Thirpitakaye thiyenne අට්ඨකථා wala tibba dewal walin tikak witharai.
    මන් දන්න තරමින් ත්‍රිපිටකයේ තිබුණු දේවල් විස්තර කරන්නයි attakaathaa තියෙන්නේ. නැතුව අට්ට කතාවේ තියෙන දේවල් ත්‍රිපිටකයේ තියෙනවා නෙවෙයි
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    මන් දන්න තරමින් ත්‍රිපිටකයේ තිබුණු දේවල් විස්තර කරන්නයි attakaathaa තියෙන්නේ. නැතුව අට්ට කතාවේ තියෙන දේවල් ත්‍රිපිටකයේ තියෙනවා නෙවෙයි

    Thripitakaya grantharuda kale walagamba raja kale.. ita kalin tibbe "Hela Atuwa"/"Atta Katha". e tika gini tibba.
    https://panhinda.sirisaddharmaya.net/atuwa-teeka-tippani-and-sammatha/
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    2. Randomly ibe wenawa kiyana aya (ex: @dilann)
    දේවල් හේතුවක් නැතුව ඉබේ වෙන්ව කියලා මම කිව්වේ නෑ ..
    වැරදි විදියට අර්ථ දක්වන්න එපා කිව්ව දේවල්..
    හේතුවක් තියනවා පලයකට .

    විද්‍යාවේ ත් හේතුවකට ඵලයක් තියනව කියල තමයි කතා කරන්නේ.

    හැබැයි පාලනයකින්, conscious decision එකින් තොරව දේවල් වෙන්ව ලෝකේ. ඒවා random කිව්වේ..

    ඔය කර්මය කියන දේ එන්නේ හේතු පල විදියට විස්තර කරගන්න බැරි random දේවල වලට සම්බන්ද හොයන්න ගියාම.

    බුද්ධාගම ගැන හොඳට දන්නා එකෙක් සමහරවිට මෙහෙම කියයි.

    "....හැබැයි එක නිකන් මිනිසුන්ට බැහැ එකට X කියන මර්ගපලය ලබාගෙන ඉන්න ඕනේ"
    හරි බන් එල...

    ගැටලුව ඇතිවෙන්නේ තමුන්ගේ විශ්වාසය මත පදනම්ව අනෙක් විශ්වාස බොරු කියල කින්යන්න යන එක. හරියට ඔයා වගේ.
    මුලින්ම මම අනිත් උන්ගේ විශ්වාස බොරු කියල කියපු තැන උස්සන් වරෙන්කො..
    මම මුල ඉදල කිව්වේ ඕව හුදු කතන්දර කියලා. පැහැදිලි කිරීම් නෙවෙයි.
    ඔකේ පැටලිලා අදහන්නෝ ටික හැමදාම ඇවිත් අන්තිම්ටම් උන් දන්නෙම නැතුව උන් පිලිගන්නවා ඔව් ඒවා කතන්දර තමයි කියලා...
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,515
    113
    දේවල් හේතුවක් නැතුව ඉබේ වෙන්ව කියලා මම කිව්වේ නෑ ..
    මොකද්ද හේතුව එතකොට
    ඔය කර්මය කියන දේ එන්නේ හේතු පල විදියට විස්තර කරගන්න බැරි random දේවල වලට සම්බන්ද හොයන්න ගියාම.

    ඉතින් එහෙම හොයන්න එපා කියලද කියන්නේ
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    දැන් කියන්න බලන්න අර කළු දෙමව්පියන් ලග ඉපදිච්ච ළමයා සුදු දෙමව්පියන් ගේ පවුලේ නැතුව කළු දෙමව්පියන්ගේ පවුලේ ඉපදෙන්න හේතුව මොකද්ද ???

    Oya meka explain karanne kohomada?

    Eka soul 1k kalu ammage badata giye, anika sudu ammage badata giye Randomly da? external party 1k decide karalada? Soul 1ka thaman wisinma decide karalada?

    මම කිව්වා නේ ඕව random දේවල්..

    මෙකට හේතුවක් උබෙන් ඇහුවම, Random, අහබු ලෙස උනා කියලනෙ උබ පිලි අරන් තියෙන්නෙ.. දැන් මොකක්ද ආයිමත් "හේතු තියෙනව" වගේ කතා කියවන්නෙ?? අපි අහන්නෙත්, හේතු තියෙනවන්ම් මොකක්ද හේතුව කියල තමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    මොකද්ද හේතුව එතකොට
    මොකට හේතුව ද ?

    ඉතින් එහෙම හොයන්න එපා කියලද කියන්නේ
    හොයන්න දෙයක් තියනව නම් . හොයන එක නෙවෙයි නේ ඔය කරන්නේ.

    මෙකට හේතුවක් උබෙන් ඇහුවම, Random, අහබු ලෙස උනා කියලනෙ උබ පිලි අරන් තියෙන්නෙ.. දැන් මොකක්ද ආයිමත් "හේතු තියෙනව" වගේ කතා කියවන්නෙ?? අපි අහන්නෙත්, හේතු තියෙනවන්ම් මොකක්ද හේතුව කියල තමයි
    මොකට හේතුව ද උබ ඔය අහන්නේ ??
    ------ Post added on Apr 13, 2024 at 11:35 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,515
    113
    මම මුල ඉදල කිව්වේ ඕව හුදු කතන්දර කියලා. පැහැදිලි කිරීම් නෙවෙයි.
    අන්තිමට බලද්දි උබ අදහගෙන ඉන්නෙත් incomplete කතාවක් විතරයි නේ අහම්බය කියල.

    මොකට හේතුව ද ?
    මේ පහල කියල තියෙන්නේ හේතුවක් තියෙනවා කියලා එක මොකද්ද කියලා අහන්නේ
    දේවල් හේතුවක් නැතුව ඉබේ වෙන්ව කියලා මම කිව්වේ නෑ ..
    වැරදි විදියට අර්ථ දක්වන්න එපා කිව්ව දේවල්..
    හේතුවක් තියනවා පලයකට .

    හොයන්න දෙයක් තියනව නම් . හොයන එක නෙවෙයි නේ ඔය කරන්නේ.
    ඇයි හොයන්න දෙයක් නෑ කියන්නේ.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    මොකට හේතුව ද ?

    මිනිස්සු, සත්තු අපි ඔක්කොම මේ universe එකේ ඉන්න creatures ලා.. හැබැයි එකිනෙකාගෙ destiny එක එක සෑහෙන්න වෙනස්.. අන්න ඒකට හෙතුවක් තියෙනවද කියන එක තමයි මෙච්චර වෙලා කතා කලේ.. මේවා අතර සම්බන්දයක් නෑ කියල කියන්නෙ කොහොමද? එහෙනම් ඇයි universe එක මෙච්චර unfair උනේ.. සම්බන්දයක් නෑ, Random උනේ කියල අතෑරල දාන එක සෑහෙන්න ලේසියි..

    මොකට හේතුව ද උබ ඔය අහන්නේ ??

    හෙතුව අහන්නෙ දැනගන්න බන්. Simple:

    1. හෙතුවක් තියෙනවද? නැත්නම් අහම්බයක්ද?
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? කර්මයද? දෙවියන්ගෙ කැමත්තද? නියාම දර්මද? වෙන මොකක් හරිද?
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    මේ පහල කියල තියෙන්නේ හේතුවක් තියෙනවා කියලා එක මොකද්ද කියලා අහන්නේ
    ඔව් හේතු පල තියනව කියලා මම ඕන තරම් කියල තියනව නේ මේකේ.

    හේතු පල සම්බන්දයක් ගන්න බැරි උනාම තමයි කර්මය එන්නේ හේතුවක් විදියට.
    ස්වභාධර්මයේ දේවල් කාගේ හරි පාලනයකින් තොරව , තෝරාගැනීමකින් තොරව වෙන දේ තමයි අහබු කියල කියන්නේ. අහේතුකව වෙන එක නෙවෙයි...

    මිනිස්සු, සත්තු අපි ඔක්කොම මේ universe එකේ ඉන්න creatures ලා.. හැබැයි එකිනෙකාගෙ destiny එක එක සෑහෙන්න වෙනස්.. අන්න ඒකට හෙතුවක් තියෙනවද කියන එක තමයි මෙච්චර වෙලා කතා කලේ.. මේවා අතර සම්බන්දයක් නෑ කියල කියන්නෙ කොහොමද? එහෙනම් ඇයි universe එක මෙච්චර unfair උනේ.. සම්බන්දයක් නෑ, Random උනේ කියල අතෑරල දාන එක සෑහෙන්න ලේසියි..
    ඉතින් ඕක unfair කියලා කියන්නේ ඇයි ? එහෙම තමයි ස්වභාවධර්මය .
    උබ ලෝකයේ ස්වභාවය unfair කියලා හිතල එහෙම වෙන්නේ කර්මය කියලා අරගෙන. ඔය ඔක්කොම එකම විදියට උනොත් මේ ලෝකේ පැවැත්මක් තියනවද ?? ඔය පැවැත්ම තියන බැලන්ස් එක මිසක් unfair නෙවෙයි.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    ඉතින් ඕක unfair කියලා කියන්නේ ඇයි ? එහෙම තමයි ස්වභාවධර්මය .

    unfair වෙන්න හෙතුව අහන්නෙ බන්.

    1. හෙතුවක් තියෙනවද? නැත්නම් අහම්බයක්ද?
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? කර්මයද? දෙවියන්ගෙ කැමත්තද? නියාම දර්මද? වෙන මොකක් හරිද?

    උබ දන්නෙ නැත්නම් දන්නෙ නෑ කියපන්.. ආයි හාර හාර අහන්නෙ නෑ :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,515
    113
    ඔව් හේතු පල තියනව කියලා මම ඕන තරම් කියල තියනව නේ මේකේ.

    හේතු පල සම්බන්දයක් ගන්න බැරි උනාම තමයි කර්මය එන්නේ හේතුවක් විදියට.
    ඔයාගේ කතාව ඇතුලේ සම්බන්ධයක් ගන්න බැරි උනාම ඒක අහම්බයක් කියනවා වගේ.
    ස්වභාධර්මයේ දේවල් කාගේ හරි පාලනයකින් තොරව , තෝරාගැනීමකින් තොරව වෙන දේ තමයි අහබු කියල කියන්නේ. අහේතුකව වෙන එක නෙවෙයි...

    .
    තෝරා ගැනීමකින් තොරව, පාලනයකින් තොරව වෙන දේ ඔයාගේ කතාව ඇතුලේ random කියල නමක් දාගෙන.

    සමහර කතා කර්මය කියල දාගෙන, සමහර ඒව දේව කැමැත්ත කියල දාගෙන. ඔය කතා අතරින් ඔයාගේ කතාව ඇයි අනික් කතාවලට වඩා වෙනස් වෙන්නේ.

    අන්තිමට මේ කාරණාව ගැන ඩිලාන්ට තියෙන්නෙත් හුදු කතාවක් විතරයි. ( මට නන් එකේ අවුලක් නෑ ඒත් ඒ කතාවේ එක කොටසක් incomplete අන්තිමට බලද්දි.)