@greenthunder ගෙන් අහල බලමු සූත්‍ර මොනවද කියලා.මෙතන නියාම ධර්ම පහක් ගැන කියලා තියෙනවා කට්ටිය. කාටහරි කියන්න පුලුවන්ද ' බුදුන් වහන්සේ විසින් ' එහෙම දෙයක් ගැන සඳහන් කරපු සූත්‍රය මොකක්ද කියලා?
@greenthunder ගෙන් අහල බලමු සූත්‍ර මොනවද කියලා.මෙතන නියාම ධර්ම පහක් ගැන කියලා තියෙනවා කට්ටිය. කාටහරි කියන්න පුලුවන්ද ' බුදුන් වහන්සේ විසින් ' එහෙම දෙයක් ගැන සඳහන් කරපු සූත්‍රය මොකක්ද කියලා?
Sattu Mawala Thiyenne, Christian / Muslim Ayage Masatalu. For Food.
Ohoma Thama Mata Set Una Godak Muslim / Christian Aya Kiwe
Moko Me Fail Looser Thoppiya Dagana,... LOLEtakota dan buddagema un kanne suicide karagaththa sattuda ponnayo![]()
? Hattiyata okkoma aduma kuduma daala lipey tibbama kukullu ehema awilla hattiyata bahinawada
?
මෙතන නියාම ධර්ම පහක් ගැන කියලා තියෙනවා කට්ටිය. කාටහරි කියන්න පුලුවන්ද ' බුදුන් වහන්සේ විසින් ' එහෙම දෙයක් ගැන සඳහන් කරපු සූත්‍රය මොකක්ද කියලා?
Kunuharapa nathuwa ube idea eka kiyapan menna mekata?Etakota dan buddagema un kanne suicide karagaththa sattuda ponnayo![]()
? Hattiyata okkoma aduma kuduma daala lipey tibbama kukullu ehema awilla hattiyata bahinawada
?
------ Post added on Apr 13, 2024 at 10:51 AMමිනිහෙක් වෙලා රජගෙදරක ඉපදෙන එක, තව කෙනෙක් මැටි පැලක ඉපදෙන එක, තිරිසනෙක් වෙලා ඉපදෙන එක.. ආබදිත වෙලා ඉපදෙන එක...
මේ දේවල් මෙහෙම වෙන්නෙ ඇයි
https://pitaka.lk/books/abhidharma-...SsMlZ--MQ9tJG1BZH_uP9oAnRvN2n7dhPU7MM5aJCbOsxමෙතන නියාම ධර්ම පහක් ගැන කියලා තියෙනවා කට්ටිය. කාටහරි කියන්න පුලුවන්ද ' බුදුන් වහන්සේ විසින් ' එහෙම දෙයක් ගැන සඳහන් කරපු සූත්‍රය මොකක්ද කියලා?
සරලයි බුද්ධ භාෂිතයක් නෙවෙයි ඒ කියන්නේ.පෞරාණිකාචාර්‍ය්‍යයන් විසින් නියාම ධර්ම කථාව දක්වා තිබේ.
මේකේ කොහේවත් එක බුදුන් වහන්සේ දේශනා කරා කියලා නෑ.Suthrayak danne na. eth igenaganna onenm meka balanna:
https://www.e-thaksalawa.moe.gov.lk/moodle/pluginfile.php/25093/mod_resource/content/1/15.pdf
https://archives1.dinamina.lk/2017/05/10/විශේෂාංග/33908
මම දන්න තරමින් එහෙම සූත්‍රයක් නෑ. ඕක commenteries වල එන මතයක් විතරයි.@greenthunder ගෙන් අහල බලමු සූත්‍ර මොනවද කියලා.
සරලයි බුද්ධ භාෂිතයක් නෙවෙයි ඒ කියන්නේ.
මේකේ කොහේවත් එක බුදුන් වහන්සේ දේශනා කරා කියලා නෑ.
------ Post added on Apr 13, 2024 at 11:00 AM
බුද්ධාගම ගැන හොඳට දන්නා එකෙක් සමහරවිට මෙහෙම කියයි.දැන් කියන්න බලන්න අර කළු දෙමව්පියන් ලග ඉපදිච්ච ළමයා සුදු දෙමව්පියන් ගේ පවුලේ නැතුව කළු දෙමව්පියන්ගේ පවුලේ ඉපදෙන්න හේතුව මොකද්ද ???
බුද්ධාගම ගැන හොඳට දන්නා එකෙක් සමහරවිට මෙහෙම කියයි.
"නියාම ධර්ම. එතනින් එහාට දැනගන්න නම් ඒ ඒ case එකට අදාලව බලන්න ඕනේ. හැබැයි එක නිකන් මිනිසුන්ට බැහැ එකට X කියන මර්ගපලය ලබාගෙන ඉන්න ඕනේ"
හැබැයි දේව වාදියෙක් එකට සෘජු පිළිතුරක් දෙනවා, දේව කැමැත්ත. ඉතින් මේකෙත් ගැටළුවක් නැහැ.
deterministic physicist කෙනෙක් දෙන පිලිතුරෙත් ගැටළුවක් නැහැ.
ගැටලුව ඇතිවෙන්නේ තමුන්ගේ විශ්වාසය මත පදනම්ව අනෙක් විශ්වාස බොරු කියල කින්යන්න යන එක. හරියට ඔයා වගේ. මේක වැරදයි.
මන් දන්න තරමින් ත්‍රිපිටකයේ තිබුණු දේවල් විස්තර කරන්නයි attakaathaa තියෙන්නේ. නැතුව අට්ට කතාවේ තියෙන දේවල් ත්‍රිපිටකයේ තියෙනවා නෙවෙයිThirpitakaye thiyenne අට්ඨකථා wala tibba dewal walin tikak witharai.
මන් දන්න තරමින් ත්‍රිපිටකයේ තිබුණු දේවල් විස්තර කරන්නයි attakaathaa තියෙන්නේ. නැතුව අට්ට කතාවේ තියෙන දේවල් ත්‍රිපිටකයේ තියෙනවා නෙවෙයි
දේවල් හේතුවක් නැතුව ඉබේ වෙන්ව කියලා මම කිව්වේ නෑ ..2. Randomly ibe wenawa kiyana aya (ex: @dilann)
හරි බන් එල...බුද්ධාගම ගැන හොඳට දන්නා එකෙක් සමහරවිට මෙහෙම කියයි.
"....හැබැයි එක නිකන් මිනිසුන්ට බැහැ එකට X කියන මර්ගපලය ලබාගෙන ඉන්න ඕනේ"
මුලින්ම මම අනිත් උන්ගේ විශ්වාස බොරු කියල කියපු තැන උස්සන් වරෙන්කො..ගැටලුව ඇතිවෙන්නේ තමුන්ගේ විශ්වාසය මත පදනම්ව අනෙක් විශ්වාස බොරු කියල කින්යන්න යන එක. හරියට ඔයා වගේ.
මොකද්ද හේතුව එතකොටදේවල් හේතුවක් නැතුව ඉබේ වෙන්ව කියලා මම කිව්වේ නෑ ..
ඉතින් එහෙම හොයන්න එපා කියලද කියන්නේඔය කර්මය කියන දේ එන්නේ හේතු පල විදියට විස්තර කරගන්න බැරි random දේවල වලට සම්බන්ද හොයන්න ගියාම.
දැන් කියන්න බලන්න අර කළු දෙමව්පියන් ලග ඉපදිච්ච ළමයා සුදු දෙමව්පියන් ගේ පවුලේ නැතුව කළු දෙමව්පියන්ගේ පවුලේ ඉපදෙන්න හේතුව මොකද්ද ???
Oya meka explain karanne kohomada?
Eka soul 1k kalu ammage badata giye, anika sudu ammage badata giye Randomly da? external party 1k decide karalada? Soul 1ka thaman wisinma decide karalada?
මම කිව්වා නේ ඕව random දේවල්..
මොකට හේතුව ද ?මොකද්ද හේතුව එතකොට
හොයන්න දෙයක් තියනව නම් . හොයන එක නෙවෙයි නේ ඔය කරන්නේ.ඉතින් එහෙම හොයන්න එපා කියලද කියන්නේ
මොකට හේතුව ද උබ ඔය අහන්නේ ??මෙකට හේතුවක් උබෙන් ඇහුවම, Random, අහබු ලෙස උනා කියලනෙ උබ පිලි අරන් තියෙන්නෙ.. දැන් මොකක්ද ආයිමත් "හේතු තියෙනව" වගේ කතා කියවන්නෙ?? අපි අහන්නෙත්, හේතු තියෙනවන්ම් මොකක්ද හේතුව කියල තමයි
අන්තිමට බලද්දි උබ අදහගෙන ඉන්නෙත් incomplete කතාවක් විතරයි නේ අහම්බය කියල.මම මුල ඉදල කිව්වේ ඕව හුදු කතන්දර කියලා. පැහැදිලි කිරීම් නෙවෙයි.
මේ පහල කියල තියෙන්නේ හේතුවක් තියෙනවා කියලා එක මොකද්ද කියලා අහන්නේමොකට හේතුව ද ?
දේවල් හේතුවක් නැතුව ඉබේ වෙන්ව කියලා මම කිව්වේ නෑ ..
වැරදි විදියට අර්ථ දක්වන්න එපා කිව්ව දේවල්..
හේතුවක් තියනවා පලයකට .
ඇයි හොයන්න දෙයක් නෑ කියන්නේ.හොයන්න දෙයක් තියනව නම් . හොයන එක නෙවෙයි නේ ඔය කරන්නේ.
මොකට හේතුව ද ?
මොකට හේතුව ද උබ ඔය අහන්නේ ??
ඔව් හේතු පල තියනව කියලා මම ඕන තරම් කියල තියනව නේ මේකේ.මේ පහල කියල තියෙන්නේ හේතුවක් තියෙනවා කියලා එක මොකද්ද කියලා අහන්නේ
ඉතින් ඕක unfair කියලා කියන්නේ ඇයි ? එහෙම තමයි ස්වභාවධර්මය .මිනිස්සු, සත්තු අපි ඔක්කොම මේ universe එකේ ඉන්න creatures ලා.. හැබැයි එකිනෙකාගෙ destiny එක එක සෑහෙන්න වෙනස්.. අන්න ඒකට හෙතුවක් තියෙනවද කියන එක තමයි මෙච්චර වෙලා කතා කලේ.. මේවා අතර සම්බන්දයක් නෑ කියල කියන්නෙ කොහොමද? එහෙනම් ඇයි universe එක මෙච්චර unfair උනේ.. සම්බන්දයක් නෑ, Random උනේ කියල අතෑරල දාන එක සෑහෙන්න ලේසියි..
ඉතින් ඕක unfair කියලා කියන්නේ ඇයි ? එහෙම තමයි ස්වභාවධර්මය .
ඔයාගේ කතාව ඇතුලේ සම්බන්ධයක් ගන්න බැරි උනාම ඒක අහම්බයක් කියනවා වගේ.ඔව් හේතු පල තියනව කියලා මම ඕන තරම් කියල තියනව නේ මේකේ.
හේතු පල සම්බන්දයක් ගන්න බැරි උනාම තමයි කර්මය එන්නේ හේතුවක් විදියට.
තෝරා ගැනීමකින් තොරව, පාලනයකින් තොරව වෙන දේ ඔයාගේ කතාව ඇතුලේ random කියල නමක් දාගෙන.ස්වභාධර්මයේ දේවල් කාගේ හරි පාලනයකින් තොරව , තෝරාගැනීමකින් තොරව වෙන දේ තමයි අහබු කියල කියන්නේ. අහේතුකව වෙන එක නෙවෙයි...
.