unfair වෙන්න හෙතුව අහන්නෙ බන්.
1. හෙතුවක් තියෙනවද? නැත්නම් අහම්බයක්ද?
2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? කර්මයද? දෙවියන්ගෙ කැමත්තද? නියාම දර්මද? වෙන මොකක් හරිද? උබ දන්නෙ නැත්නම් දන්නෙ නෑ කියපන්
unfair කියලා කවුද කිව්වේ ??
උබ ලෝක ස්වභාවය unfair කියලා ඒකට හේතුව උබ කලින් ආත්මේ කරපු දේවල් කියලා concept එකක් හදාගෙන.
අබ ගොඩකින් අබයක් random විදියට ඇබයක් තොර්ගද්දී ඒ තෝරාගැනීම අහේතුකව/ඉබේ සිදු වන දෙයක් ද ? නෑ
random කියන දෙයි අහේතුක පටලවන් ඉන්නේ ඔය උබ.
උබ හිතන්නේ random කියන්නේ ඉබේ හටගත්ත කියලා.
එතකොට probability වල කතා කරන random සිද්දි ඉබේ හටගත් සිද්දි.
