ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

dilann

Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    unfair වෙන්න හෙතුව අහන්නෙ බන්.

    1. හෙතුවක් තියෙනවද? නැත්නම් අහම්බයක්ද?
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? කර්මයද? දෙවියන්ගෙ කැමත්තද? නියාම දර්මද? වෙන මොකක් හරිද? උබ දන්නෙ නැත්නම් දන්නෙ නෑ කියපන්

    unfair කියලා කවුද කිව්වේ ?? 🥴
    උබ ලෝක ස්වභාවය unfair කියලා ඒකට හේතුව උබ කලින් ආත්මේ කරපු දේවල් කියලා concept එකක් හදාගෙන.

    අබ ගොඩකින් අබයක් random විදියට ඇබයක් තොර්ගද්දී ඒ තෝරාගැනීම අහේතුකව/ඉබේ සිදු වන දෙයක් ද ? නෑ

    random කියන දෙයි අහේතුක පටලවන් ඉන්නේ ඔය උබ.
    උබ හිතන්නේ random කියන්නේ ඉබේ හටගත්ත කියලා.
    එතකොට probability වල කතා කරන random සිද්දි ඉබේ හටගත් සිද්දි. :rofl:
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    ඔයාගේ කතාව ඇතුලේ සම්බන්ධයක් ගන්න බැරි උනාම ඒක අහම්බයක් කියනවා වගේ.

    තෝරා ගැනීමකින් තොරව, පාලනයකින් තොරව වෙන දේ ඔයාගේ කතාව ඇතුලේ random කියල නමක් දාගෙන.

    සමහර කතා කර්මය කියල දාගෙන, සමහර ඒව දේව කැමැත්ත කියල දාගෙන. ඔය කතා අතරින් ඔයාගේ කතාව ඇයි අනික් කතාවලට වඩා වෙනස් වෙන්නේ.

    අන්තිමට මේ කාරණාව ගැන ඩිලාන්ට තියෙන්නෙත් හුදු කතාවක් විතරයි. ( මට නන් එකේ අවුලක් නෑ ඒත් ඒ කතාවේ එක කොටසක් incomplete අන්තිමට බලද්දි.)

    Aluth kathawakuth nemei.. budda kaleth idala thiyenawa oya thun golloma..

    1. Karmaya nisama wenawa kiyana aya
    2. Randomly wenawa kiyana aya
    3. Sarwabaladari dewiyan mawwa kiyana aya
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    Aluth kathawakuth nemei.. budda kaleth idala thiyenawa oya thun golloma..

    1. Karmaya nisama wenawa kiyana aya
    2. Randomly wenawa kiyana aya
    3. Sarwabaladari dewiyan mawwa kiyana aya
    උබ random කියල හිතන්නේ ඉබේ සිදුවන කියන එක.
    උබට තාම random සිද්දි තේරෙන්නේ නෑ .

    ලෝකේ දේවල් ඉබේ සිදුවෙනවා කියලා ගන්නේ නෑ .
    හැබැයි ලෝකේ random කියලා සිද්ධි තියනව.
    science වලත්..

    මුලින් ඔය දෙකේ වෙනස තේරුම් ගනින්.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    unfair කියලා කවුද කිව්වේ ?? 🥴
    උබ ලෝක ස්වභාවය unfair කියලා ඒකට හේතුව උබ කලින් ආත්මේ කරපු දේවල් කියලා concept එකක් හදාගෙන.

    අබ ගොඩකින් අබයක් random විදියට ඇබයක් තොර්ගද්දී ඒ තෝරාගැනීම අහේතුකව/ඉබේ සිදු වන දෙයක් ද ? නෑ

    random කියන දෙයි අහේතුක පටලවන් ඉන්නේ ඔය උබ.
    උබ හිතන්නේ random කියන්නේ ඉබේ හටගත්ත කියලා.
    එතකොට probability වල කතා කරන random සිද්දි ඉබේ හටගත් සිද්දි. :rofl:

    Unfair, Random wage opiniated wachana paththakin dapan. Simple example ekak ganin...

    දැන් කියන්න බලන්න අර කළු දෙමව්පියන් ලග ඉපදිච්ච ළමයා සුදු දෙමව්පියන් ගේ පවුලේ නැතුව කළු දෙමව්පියන්ගේ පවුලේ ඉපදෙන්න හේතුව මොකද්ද ???

    1. හෙතුවක් තියෙනවද? නැත්නම් අහම්බයක්ද?
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? කර්මයද? දෙවියන්ගෙ කැමත්තද? නියාම දර්මද? වෙන මොකක් හරිද? උබ දන්නෙ නැත්නම් දන්නෙ නෑ කියපන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    තෝරා ගැනීමකින් තොරව, පාලනයකින් තොරව වෙන දේ ඔයාගේ කතාව ඇතුලේ random කියල නමක් දාගෙන.
    මම දාගත්ත නමක් නෙවෙයි බන් ඔය.
    ලෝකේ random කියලා කියන්නේ ඔය තේරුමට. :rofl:

    අන්තිමට මේ කාරණාව ගැන ඩිලාන්ට තියෙන්නෙත් හුදු කතාවක් විතරයි. ( මට නන් එකේ අවුලක් නෑ ඒත් ඒ කතාවේ එක කොටසක් incomplete අන්තිමට බලද්දි.)
    මම කිව්වේ ආගම් වල තියන ඒවා කතා විතරයි කියලා.
    science වල තියන දේවලුත් කතන්දර , වෙනස් වෙන්න පුලුවන් දේවල් කියලා ඒවා ඇතුලෙම තියනව.
    හැබැයි ආගම් වලදී කියන්නේ ඒවා තමයි ඇත්තම කියලා.
    එහෙම නෑ ආගම් වල තියෙන්නේ තනිකර කතන්දර කියලා මම කිව්වේ.

    1. හෙතුවක් තියෙනවද? නැත්නම් අහම්බයක්ද?
    ආයිත් දෙක පටවලගෙන බන් උබ. :rofl:
    random - happening without method or conscious decision.

    අහේතුක නෙවෙයි...
    ------ Post added on Apr 13, 2024 at 11:59 AM
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    මම දාගත්ත නමක් නෙවෙයි බන් ඔය.
    ලෝකේ random කියලා කියන්නේ ඔය තේරුමට. :rofl:

    Hari simplify kala. dan kiyapan balanna:

    දැන් කියන්න බලන්න අර කළු දෙමව්පියන් ලග ඉපදිච්ච ළමයා සුදු දෙමව්පියන් ගේ පවුලේ නැතුව කළු දෙමව්පියන්ගේ පවුලේ ඉපදෙන්න හේතුව මොකද්ද ???

    1. හෙතුවක් තියෙනවද?
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්ද? කර්මයද? දෙවියන්ගෙ කැමත්තද? නියාම දර්මද? වෙන මොකක් හරිද?

    උබ දන්නෙ නැත්නම් දන්නෙ නෑ කියපන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    මම දාගත්ත නමක් නෙවෙයි බන් ඔය.
    ලෝකේ random කියලා කියන්නේ ඔය තේරුමට. :rofl:
    ඉතින් එක ඔයා පිළි අරගෙන එක තමා අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන් දේ කියල
    මම කිව්වේ ආගම් වල තියන ඒවා කතා විතරයි කියලා.
    science වල තියන දේවලුත් කතන්දර , වෙනස් වෙන්න පුලුවන් දේවල් කියලා ඒවා ඇතුලෙම තියනව.
    මේ random කතාව scientific දෙයක් නෙවෙයි නේ. මේක ඔයාගෙ විශ්වාසයක් නේ. මේකේ සයන්ස් එකක් හරි ලෝජීක් එකක් හරි මට නන් තාම පේන්නේ නෑ.හේතුව විස්තර කරගන්න බැරි ඒවට රන්ඩම් කියල නමක් දාගෙන විතරයි.
    හැබැයි ආගම් වලදී කියන්නේ ඒවා තමයි ඇත්තම කියලා.
    එහෙම නෑ ආගම් වල තියෙන්නේ තනිකර කතන්දර කියලා මම කිව්වේ.
    ඉතින් දැන් උබත් උඹේ කතාන්දරය කියන්නේ ඇත්තම ඇත්ත නෙවෙයි කියල හිතාලද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ඉතින් එක ඔයා පිළි අරගෙන එක තමා අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන් දේ කියල
    මම දාගත්ත දෙයක් නෙවෙයි.. ලෝකේ එහෙම සිද්දි තියනව. එහෙම හිතා මතා නොකරන් , සිද්ද වෙන දේවල් ලෝකේ තියනව.
    ඒවාට තමයි අහබු කියන්නේ...
    උබල ඒවා ට සම්බන්ද හදාගන්න ආගමේ කතා පාවිච්චි කරනවා. :rofl:
    මේ random කතාව scientific දෙයක් නෙවෙයි නේ. මේක ඔයාගෙ විශ්වාසයක් නේ. මේකේ සයන්ස් එකක් හරි ලෝජීක් එකක් හරි මට නන් තාම පේන්නේ නෑ.හේතුව විස්තර කරගන්න බැරි ඒවට රන්ඩම් කියල නමක් දාගෙන විතරයි.
    මොකෝ නැත්තේ.. එහෙනම් උබට probability ගැන කතා කරන්න බෑ random කියන දේ ගන්නේ නැත්නම්...

    ඉතින් දැන් උබත් උඹේ කතාන්දරය කියන්නේ ඇත්තම ඇත්ත නෙවෙයි කියල හිතාලද?
    මම කිව්වේ ආගම් වල තියන කතන්දර ගැන.
    ලෝක ස්වාබවයේ කාගේ හරි පාලනයකින් තොරව වෙන random දේවල් වල සම්බන්ද හදාගන්න කියන කතන්දර ගැන. කර්මය, දෙයියෝ වගේ.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    @dilann short & sweet 1 & 2 ta uththarayak deela yannako....

    දැන් කියන්න බලන්න අර කළු දෙමව්පියන් ලග ඉපදිච්ච ළමයා සුදු දෙමව්පියන් ගේ පවුලේ නැතුව කළු දෙමව්පියන්ගේ පවුලේ ඉපදෙන්න හේතුව මොකද්ද ???

    1. හෙතුවක් තියෙනවද?
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්ද? කර්මයද? දෙවියන්ගෙ කැමත්තද? නියාම දර්මද? වෙන මොකක් හරිද? උබ දන්නෙ නැත්නම් දන්නෙ නෑ කියපන්
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    304
    628
    93
    Kandy
    "ඔය කර්මය කියන දේ එන්නේ හේතු පල විදියට විස්තර කරගන්න බැරි random දේවල වලට සම්බන්ද හොයන්න ගියාම."
    මෙන්න මේක තම වරද. ඔයාගේ විශ්වාසය මත පදනම් වෙලා අනිත් මත වැරදියි කියන එක. ඔයා කර්මවාදියෙක්ව පිළිගන්නේ නැතිව වගේම කර්මවාදියත් ඔයාව පිළිගන්නේ නැහැ. ඔයා ඔයාගේ විශ්වාස මත අනෙක වැරදියි කියන්න යනවා, ඒ එකක්වත් පිළිගන්නේ නැති ඌ, ඌ පිළිගන්න දේවල් උඹට කියනවා. දැන් මේ thread එක පුරාම වෙලා තියෙන්නේ ඒකයි.
    හැබැයි උඹට යම් දැනුම් පද්ධතියක් වැරදියි කියල කියන්න ඕනේ නම් ඒකට ක්‍රමයක් තියනවා. ඒකට කරන්න ඕනේ ඒ දැනුම් පද්දතිය තුල විසංවාද තියනවා කියල පෙන්නන එක හෝ ඒ දැනුම් පද්දතියේ බාහිර ලෝකයේ නිරීක්ෂණය කළහැකි දෑ පිලිබඳ අපෝහනයන් (deductions) ගැලපෙන්නේ නැහැ කියල පෙන්නන එක.
    උදා: කරුණාවන්ත දෙවියන් අතපය නැති ළමයි මවනවා වගේ දේවල් (මේකට කියන්න දේවල් තියනවා.)

    "හරි බන් එල..."
    සාධාරණ සාපේක්ෂතාව ඕනේ වුනත් හැම එකෙකුටම තේරෙනවද? ඒවගේ තමා. (අඩුගානේ මට ඕක හරියට තේරෙන්නේ නැහැ. parallel transport තිතටම මීටර් වෙන්න නැහැ. දන්නවනම් කියල දීපන්. )

    "මුලින්ම මම අනිත් උන්ගේ විශ්වාස බොරු කියල කියපු තැන උස්සන් වරෙන්කො..
    මම මුල ඉදල කිව්වේ ඕව හුදු කතන්දර කියලා. පැහැදිලි කිරීම් නෙවෙයි.
    ඔකේ පැටලිලා අදහන්නෝ ටික හැමදාම ඇවිත් අන්තිම්ටම් උන් දන්නෙම නැතුව උන් පිලිගන්නවා ඔව් ඒවා කතන්දර තමයි කියලා..."

    හරි එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එකම දේ ඔයා කියනෙත් කතන්දරයක්, විශ්වාසයක්. ඔයා කියන දේ කිසිම විශේෂත්වයක් අනිත් මත වලට වඩා නැහැ. එච්ච්චරයි.
     
    • Like
    Reactions: Podi puthas

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    1. හෙතුවක් තියෙනවද?
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්ද? කර්මයද? දෙවියන්ගෙ කැමත්තද? නියාම දර්මද? වෙන මොකක් හරිද?

    උබ දන්නෙ නැත්නම් දන්නෙ නෑ කියපන්
    අර කළු සුදු ඉපදෙන කතාවට ,
    හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක.
    උබල එක පෙර ආත්මෙකට සම්බන්ද කරල ඉපදෙන එකාගේ කර්මයකට දාලා...

    ඉපදීම අහබුවක් කියන්නේ ඉපදීම හේතුවක් නෑ කියන එක නෙවෙයි.. මනුස්සයෝ දෙන්නෙක් එකතු වෙලා තව මනුස්සයෙක් උපදින්න හේතු උබට ජීව විද්‍යාත්මක ව හිතන්ගන්න පුලුවන් නේ.

    මම කියන්නේ ඔය උබල කර්මය කියල දාගෙන කරන කොතනද උපදින්නේ කියන තෝරාගැනීම කියන දේ එහෙම තේරීම් නෙවෙයි.
    ඒක අහබු සිද්දියක්.. ඒ කියන්නේ කාගෙහරි පාලනයකින් තෝරනව වෙන ස්වභාවික සිද්දියක්..

    ඔන්න ආයිත් නම් random = ඉබේ හට ගන්න / ඕපපාතික වගේ කියලා නම් පැටලවාගෙන ගෙන එන්න එපා.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    අර කළු සුදු ඉපදෙන කතාවට ,
    හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක.
    උබල එක පෙර ආත්මෙකට සම්බන්ද කරල ඉපදෙන එකාගේ කර්මයකට දාලා...

    ඉපදීම අහබුවක් කියන්නේ ඉපදීම හේතුවක් නෑ කියන එක නෙවෙයි.. මනුස්සයෝ දෙන්නෙක් එකතු වෙලා තව මනුස්සයෙක් උපදින්න හේතු උබට ජීව විද්‍යාත්මක ව හිතන්ගන්න පුලුවන් නේ.

    මම කියන්නේ ඔය උබල කර්මය කියල දාගෙන කරන කොතනද උපදින්නේ කියන තෝරාගැනීම කියන දේ එහෙම තේරීම් නෙවෙයි.
    ඒක අහබු සිද්දියක්.. ඒ කියන්නේ කාගෙහරි පාලනයකින් තෝරනව වෙන ස්වභාවික සිද්දියක්..

    හරි, In a summary, උබේ මතය තමයි...:

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්

    Me hari neda?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    හරි එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එකම දේ ඔයා කියනෙත් කතන්දරයක්, විශ්වාසයක්. ඔයා කියන දේ කිසිම විශේෂත්වයක් අනිත් මත වලට වඩා නැහැ. එච්ච්චරයි.
    ඉතින් විශේෂයක් නැත්නම් ආගම් වල ඇති විශේෂයක් නෑ .
    මම මුල්ම කිව්වෙත් ඒ ඒ ආගම් වල උන් ඒ ඒ උන්ගේ කතාව කියවන එක කරන්නේ කියලා.

    මම ඔය කියන්නේ මම විශ්වාස කරන දේ නෙවෙයි . මට පිළිගන්න පුලුවන් ප්‍රයෝගික දේ. ඕක කතාවක් තමයි .කවුද කිව්වේ මම කියන්නේ පරම සත්‍ය කියලා. ???
    එහෙම දේවල් කියන්නේ ආගම් වල. :rofl:
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    මට පිළිගන්න පුලුවන් ප්‍රයෝගික දේ.

    LOL

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්

    මාරම practical answer එකක් බන්.. අද ඉදන් අපිත් මේක පිලිගන්නම්...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    හරි, In a summary, උබේ මතය තමයි...:

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්

    Me hari neda?

    මනුස්සෙයක්ගේ ඉපදීමක තෝරා ගැනීමක් නෑ . කාගේ හරි පාලනයකින් නෙවෙයි නෙවෙයි. .. ස්වාභාවිකව වෙන දෙයක් .
    කොතනද ඉපදෙන්නේ කියන එක කලින් කරන තෝරාගැනීමකින් තොරව අහබුව වෙන දෙයක්.

    ඕක තමයි මම කිව්වේ.

    LOL

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්

    මාරම practical answer එකක් බන්.. අද ඉදන් අපිත් මේක පිලිගන්නම්...
    මම ඔහොම එකක් නවෙයි කිව්වේ.
    එක තමයි මම කිව්වේ උබට් තාම Random සිද්දි තේරිලා නෑ .
    සරල සම්බවිතාව වත් කරා නම් ඕක තේරෙනව. 🥴

    ------ Post added on Apr 13, 2024 at 12:21 PM
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    මනුස්සෙයක්ගේ ඉපදීමක තෝරා ගැනීමක් නෑ . කාගේ හරි පාලනයකින් නෙවෙයි නෙවෙයි. .. ස්වාභාවිකව වෙන දෙයක් .
    කොතනද ඉපදෙන්නේ කියන එක කලින් කරන තෝරාගැනීමකින් තොරව අහබුව වෙන දෙයක්.

    ඕක තමයි මම කිව්වේ.

    මම ඔහොම එකක් නවෙයි කිව්වේ.
    එක තමයි මම කිව්වේ උබට් තාම Random සිද්දි තේරිලා නෑ .
    සරල සම්බවිතාව වත් කරා නම් ඕක තේරෙනව. 🥴

    ------ Post added on Apr 13, 2024 at 12:21 PM

    Mata unconscious (ibe) and random (ahabu) wachana deke wenasa ugannanna enna epa ban... "ibe" kiyana wachane paththakata wisi karapan..

    Uba kiwe hethuwak thiyenawa. habai "ahambayk" kiyalane.. ethakota mehema nemenm wena kohomada?

    So, @dilann in a nutshell:

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    304
    628
    93
    Kandy
    ඉතින් විශේෂයක් නැත්නම් ආගම් වල ඇති විශේෂයක් නෑ .
    මම මුල්ම කිව්වෙත් ඒ ඒ ආගම් වල උන් ඒ ඒ උන්ගේ කතාව කියවන එක කරන්නේ කියලා.

    මම ඔය කියන්නේ මම විශ්වාස කරන දේ නෙවෙයි . මට පිළිගන්න පුලුවන් ප්‍රයෝගික දේ. ඕක කතාවක් තමයි .කවුද කිව්වේ මම කියන්නේ පරම සත්‍ය කියලා. ???
    එහෙම දේවල් කියන්නේ ආගම් වල.
    ආගම වල විශේෂත්වය තියෙන්නේ එක පිළිගන්න යට මිස අනෙත් අයට නෙමෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    මම දාගත්ත දෙයක් නෙවෙයි.. ලෝකේ එහෙම සිද්දි තියනව. එහෙම හිතා මතා නොකරන් , සිද්ද වෙන දේවල් ලෝකේ තියනව.
    ඒවාට තමයි අහබු කියන්නේ...
    උබල ඒවා ට සම්බන්ද හදාගන්න ආගමේ කතා පාවිච්චි කරනවා. :rofl:
    හේතුවක් තියෙනවා ඒත් දන්නේ නෑ ඒ නිසා ඒව අහඹු ඔච්චරයි නේ ඔය කොච්චර කතා කිය කිය උනත් කියන්නේ අන්තිමට.
    එකක් හුදු කතාවක් විතරක් වෙලා උබ පිළිගන්න එක විතරක් එහෙම නොවෙන්න ඇයි.

    මොකෝ නැත්තේ.. එහෙනම් උබට probability ගැන කතා කරන්න බෑ random කියන දේ ගන්නේ නැත්නම්...
    Probability scientific දෙයක් නෙවෙයි නේ. හේතුවක් කියන්න හදාගත්ත විෂයකුත් නෙවෙයි නේ statistics කියන්නේ. උන දේවල් ගැන කියන්න හදාගෙන තියෙන විෂයක් නේ.

    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඕනිම පලයකට හේතුවක් තියෙනවා කියලා කියන ගමන් පැහැදිලි කරගන්න බැරි හේතු වලට අහඹු කියල කියන එක. ආපු පල ගැන නෙවෙයි අහන්නේ පලය එන්න හේතුව
    මම කිව්වේ ආගම් වල තියන කතන්දර ගැන.
    ලෝක ස්වාබවයේ කාගේ හරි පාලනයකින් තොරව වෙන random දේවල් වල සම්බන්ද හදාගන්න කියන කතන්දර ගැන. කර්මය, දෙයියෝ වගේ.
    මේක ඔයාගෙ විශ්වාසයක්ද නැත්තං තහවුරු කරගත්ත දෙයක්ද කියලා තමා මේ අහන්නේ.

    තව එකක් ලෝක ස්වභාවය කියන්නේ එක pre defined ස්ටේටස් එකක්ද එතකොට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    Mata unconscious (ibe) and random (ahabu) wachana deke wenasa ugannanna epa ban...

    Uba kiwe hethuwak thiyenawa. habai "ahambayk" kiyalane.. ethakota mehema nemenm wena kohomada?
    unconscious = ඉබේ / ඕපපාතික
    කියලද උබ ගත්තේ ?? :rofl:

    ඕකනේ උබේ අවුල.
    මම කිව්වේ.. උබට තාම random event එකක් තේරෙන්නේ නෑ කියලා.
    මුලින්ම එක හදාගෙන වරෙන්කො. 🥴

    හේතුවක් තියෙනවා ඒත් දන්නේ නෑ ඒ නිසා ඒව අහඹු ඔච්චරයි නේ ඔය කොච්චර කතා කිය කිය උනත් කියන්නේ අන්තිමට.
    එකක් හුදු කතාවක් විතරක් වෙලා උබ පිළිගන්න එක විතරක් එහෙම නොවෙන්න ඇයි.
    ඔයත් පටව්ලාන් ඉන්නේ. .
    ඉපදෙන තැන කියන එක random කියලා මම කිව්වේ..
    ------ Post added on Apr 13, 2024 at 12:28 PM
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    126
    43
    unconscious = ඉබේ / ඕපපාතික
    කියලද උබ ගත්තේ ?? :rofl:

    ඕකනේ උබේ අවුල.
    මම කිව්වේ.. උබට තාම random event එකක් තේරෙන්නේ නෑ කියලා.
    මුලින්ම එක හදාගෙන වරෙන්කො. 🥴

    Ube as pottada ban?

    ayi kiyopan mama kiyala thiyenne "Ibe" kiyana wachane wisi karapan kiyala..

    uba kiwe Random (Ahambayak) kiyana wachane..

    e kiyanne uba kiyala thiyenne menna mehema:

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්