නෑදෑයෝ,

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මේකයි සීන් එක, අපේ wife වැඩිය කතාකරන්නේ නැති එක්කෙනෙක්, කොටින්ම කිව්වොත් එහා ගෙදර බෝම්බයක් පත්තු උනත් මෙයා දන්නේ නෑ...මාත් එක්ක කතා කරනවා ඒත් පිට මිනිස්සු එක්ක, මෙයාගෙ නෑදෑයො එක්ක උනත් වැඩිය කතා නෑ..ඒක නිසා සමහර නෑයෝ හිතන්නේ මෙයා ලොකු scene කියලා..වැඩේ කියන්නේ මොන මගුලක්ද මන්දා අපේ දිහාට නෑයෝ එද්දී wife එක්කෝ බබා නිදි කරනවා නැත්නම් washroom එකේ wash එකක් දානවා..මම දන්නවා ඕවා කිව්වට නෑයෝ පිලිගන්නෙ නෑ කියලා...මොකද සමහර කට්ටිය විනාඩි 10k වත් ඉන්නේ නෑ යනවා...මොනව කරන්නද පෙර කරපු කර්මයක් වෙන්න ඇති...wifeම කියනවා..හැබැයි වැඩේ කියන්නේ මෙයා sugar coat කරන්නේ නෑ හිතේ තියන එක කෙලින්ම කියනවා
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p

    අහල පහල උන් රෙද්ද අස්සෙ දාගන්නෙ නැති එක නo හොදයි බන්,
    නැත්තන් උන් එනව උන්ට වැඩක් නැති වෙලාවට උන්ගෙ ටයිම් පාස් කරන්න ඕප දූප කියවන්න,
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    ඒක හොදයි ඉතින් ගෑනු කියවන චරිත උනා ම එහා ගෙදරත් එක්ක ගිනි ගන්නෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,341
    25,826
    113
    Fantasy
    මේකයි සීන් එක, අපේ wife වැඩිය කතාකරන්නේ නැති එක්කෙනෙක්, කොටින්ම කිව්වොත් එහා ගෙදර බෝම්බයක් පත්තු උනත් මෙයා දන්නේ නෑ...මාත් එක්ක කතා කරනවා ඒත් පිට මිනිස්සු එක්ක, මෙයාගෙ නෑදෑයො එක්ක උනත් වැඩිය කතා නෑ..ඒක නිසා සමහර නෑයෝ හිතන්නේ මෙයා ලොකු scene කියලා..වැඩේ කියන්නේ මොන මගුලක්ද මන්දා අපේ දිහාට නෑයෝ එද්දී wife එක්කෝ බබා නිදි කරනවා නැත්නම් washroom එකේ wash එකක් දානවා..මම දන්නවා ඕවා කිව්වට නෑයෝ පිලිගන්නෙ නෑ කියලා...මොකද සමහර කට්ටිය විනාඩි 10k වත් ඉන්නේ නෑ යනවා...මොනව කරන්නද පෙර කරපු කර්මයක් වෙන්න ඇති...wifeම කියනවා..හැබැයි වැඩේ කියන්නේ මෙයා sugar coat කරන්නේ නෑ හිතේ තියන එක කෙලින්ම කියනවා
    ඕනේ කරන්නේ බබාව න්දි කරවන්නේ නැති, වොශ් දාන්නෙ නැති ගෑනියෙක්වද
     
    • Haha
    Reactions: Debrovsky

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,783
    2,660
    113
    hodaine yako. wife introvert wenna ethi. .introvert un gena godak hithanne loku seen kiala. ubata hodanan anith unta puke amaruawa thibbata moko
     
    • Like
    Reactions: Debrovsky

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Hondaine ban ehema wife kenek inna eka. Nadayonta bambu gahaganna kiyapan. Ganith ekka hondin indapan. Nadayo kohomath kamathi umbala hondin innawata neweine. Umbala athara prashna naththan prashna athi karanna hari thamai oya nada ponnayo balanne. Eka hinda ignore karapan. Puluwannam migrate weyan.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේකයි සීන් එක, අපේ wife වැඩිය කතාකරන්නේ නැති එක්කෙනෙක්, කොටින්ම කිව්වොත් එහා ගෙදර බෝම්බයක් පත්තු උනත් මෙයා දන්නේ නෑ...මාත් එක්ක කතා කරනවා ඒත් පිට මිනිස්සු එක්ක, මෙයාගෙ නෑදෑයො එක්ක උනත් වැඩිය කතා නෑ..ඒක නිසා සමහර නෑයෝ හිතන්නේ මෙයා ලොකු scene කියලා..වැඩේ කියන්නේ මොන මගුලක්ද මන්දා අපේ දිහාට නෑයෝ එද්දී wife එක්කෝ බබා නිදි කරනවා නැත්නම් washroom එකේ wash එකක් දානවා..මම දන්නවා ඕවා කිව්වට නෑයෝ පිලිගන්නෙ නෑ කියලා...මොකද සමහර කට්ටිය විනාඩි 10k වත් ඉන්නේ නෑ යනවා...මොනව කරන්නද පෙර කරපු කර්මයක් වෙන්න ඇති...wifeම කියනවා..හැබැයි වැඩේ කියන්නේ මෙයා sugar coat කරන්නේ නෑ හිතේ තියන එක කෙලින්ම කියනවා

    yako nishshabdawa innakan modayath buddimathek kiyanawane

    ube wifa super ne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,372
    25,574
    113
    නෑයන්ට කියපන් , "මම කියලා තියෙන්නේ උඹලව පරිස්සමින් ආශ්‍රය කරන්න" කියලා.