මේකයි සීන් එක, අපේ wife වැඩිය කතාකරන්නේ නැති එක්කෙනෙක්, කොටින්ම කිව්වොත් එහා ගෙදර බෝම්බයක් පත්තු උනත් මෙයා දන්නේ නෑ...මාත් එක්ක කතා කරනවා ඒත් පිට මිනිස්සු එක්ක, මෙයාගෙ නෑදෑයො එක්ක උනත් වැඩිය කතා නෑ..ඒක නිසා සමහර නෑයෝ හිතන්නේ මෙයා ලොකු scene කියලා..වැඩේ කියන්නේ මොන මගුලක්ද මන්දා අපේ දිහාට නෑයෝ එද්දී wife එක්කෝ බබා නිදි කරනවා නැත්නම් washroom එකේ wash එකක් දානවා..මම දන්නවා ඕවා කිව්වට නෑයෝ පිලිගන්නෙ නෑ කියලා...මොකද සමහර කට්ටිය විනාඩි 10k වත් ඉන්නේ නෑ යනවා...මොනව කරන්නද පෙර කරපු කර්මයක් වෙන්න ඇති...wifeම කියනවා..හැබැයි වැඩේ කියන්නේ මෙයා sugar coat කරන්නේ නෑ හිතේ තියන එක කෙලින්ම කියනවා

