selfie ගත්ත celebrity

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    කවදාවත් එහෙම සෙල්ෆි ගහලා නෑ ගහන්නෙත් නෑ ගහලා හැම තැන ම දදා යන උන් පේන්නත් බෑ.:sick:

    සෙලිබ්‍රිටියො එක්ක සෙල්ෆි ගහලා මොකක් බලාපොරොත්තු වෙනවද කියලා හිතාගන්න අමාරුයි. නිතර ඇසුරු කරන කෙනෙක් නම් කමක් නෑ. in my pov කල්පෙකට සැරයක් දකින එකෙක් එක්ක බොහොම අමාරුවෙන් සෙල්ෆියක් ගහල වෝල් වල දාගෙන ඉන්න එක, dp එකට දාන එක ගොන් ආතල් එකක්. 😅

    මේ ත්‍රෙඩ්ඩ් එක දැක්ක ම මතක් වුනෙ.
    මම ගිය අවුරුද්දක යාලුවෙක් එක්ක BMICH book exhibition එකට ගියා. fb එකේ හෑලි දාන පොත් ලියන පොරක් ටිකක් දේශපාලනයටත් ලැදි එකෙක්, දැකලා මගේ යාලුවා ආ මම ඔයාව fb එකේ ෆලෝ කරනවා කියලා දත් සෙට් එක ම එලියෙ දාන් හිනා වේගෙන බොහොම සන්තෝසෙන් කිව්වා. අරූ ආ එහෙනම් සෙල්ෆියක් ගමු කියලා ඌම සෙල්ෆිය ගහලා දුන්නා.මම පොතකින් ඔලුව වහගෙන මාරු උනා. මම බය උනේ එතන වටේ ම උන් එක එක writers ලා එක්ක ගහන සෙල්ෆි වලට හරි මාවත් වදී කියලා.

    මගේ යාලුවගෙත් වැඩේ සතියකට සැරයක් එක එක නාට්ටිකාරයො එක්ක සෙල්ෆි ගහ ගහ එවන එකයි status දාන එකයි. ඌව මතක උනා මේක දැකලා.ඒ කල්ලා ඌ මගෙන් අහනවා මෙයාව දන්නව ද කියලා. මම නලු නිලියො දන්නෙ නෑ ගොඩක් ම ප්‍රසිද්ද එකෙක් ඇරෙන්න. ඉතින් පොර මට කින්ඩිය දානව අපෝ මූව දන්නෙ නැත්නම් වැඩක් නෑ කියලා😂😂මේක දැකලා මට ඌව මයි මතක් උනේ
     
    Last edited:
    • Like
    Reactions: FALL3N and fkguy

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,859
    5,060
    113
    Pandora
    ප්‍රතිපත්තියක් හැටියට ලංකාවේ ප්‍රසිද්ද පුද්ගලයන් සමග චායාරූප ගන්නේ නෑ
     
    • Like
    Reactions: JokerFan

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    කවදාවත් එහෙම සෙල්ෆි ගහලා නෑ ගහන්නෙත් නෑ ගහලා හැම තැන ම දදා යන උන් පේන්නත් බෑ.:sick:

    සෙලිබ්‍රිටියො එක්ක සෙල්ෆි ගහලා මොකක් බලාපොරොත්තු වෙනවද කියලා හිතාගන්න අමාරුයි. නිතර ඇසුරු කරන කෙනෙක් නම් කමක් නෑ. in my pov කල්පෙකට සැරයක් දකින එකෙක් එක්ක බොහොම අමාරුවෙන් සෙල්ෆියක් ගහල වෝල් වල දාගෙන ඉන්න එක, dp එකට දාන එක ගොන් ආතල් එකක්. 😅

    මේ ත්‍රෙඩ්ඩ් එක දැක්ක ම මතක් වුනෙ.
    මම ගිය අවුරුද්දක යාලුවෙක් එක්ක BMICH book exhibition එකට ගියා. fb එකේ හෑලි දාන පොත් ලියන පොරක් ටිකක් දේශපාලනයටත් ලැදි එකෙක්, දැකලා මගේ යාලුවා ආ මම ඔයාව fb එකේ ෆලෝ කරනවා කියලා දත් සෙට් එක ම එලියෙ දාන් හිනා වේගෙන බොහොම සන්තෝසෙන් කිව්වා. අරූ ආ එහෙනම් සෙල්ෆියක් ගමු කියලා ඌම සෙල්ෆිය ගහලා දුන්නා.මම පොතකින් ඔලුව වහගෙන මාරු උනා. මම බය උනේ එතන වටේ ම උන් එක එක writers ලා එක්ක ගහන සෙල්ෆි වලට හරි මාවත් වදී කියලා.

    මගේ යාලුවගෙත් වැඩේ සතියකට සැරයක් එක එක නාට්ටිකාරයො එක්ක සෙල්ෆි ගහ ගහ එවන එකයි status දාන එකයි. ඌව මතක උනා මේක දැකලා.ඒ කල්ලා ඌ මගෙන් අහනවා මෙයාව දන්නව ද කියලා. මම නලු නිලියො දන්නෙ නෑ ගොඩක් ම ප්‍රසිද්ද එකෙක් ඇරෙන්න. ඉතින් පොර මට කින්ඩිය දානව අපෝ මූව දන්නෙ නැත්නම් වැඩක් නෑ කියලා😂😂මේක දැකලා මට ඌව මයි මතක් උනේ
    මගේ යාලුවා ආ මම ඔයාව fb එකේ ෆලෝ කරනවා කියලා දත් සෙට් එක ම එලියෙ දාන් හිනා වේගෙන බොහොම සන්තෝසෙන් කිව්වා. අරූ ආ එහෙනම් සෙල්ෆියක් ගමු කියලා ඌම සෙල්ෆිය ගහලා දුන්නා

    Me wage un machan balla ganata watila aruge puka unath lewa kana mattame un.

    Mehm unam machn othana famous ekata muu full autority eka dila iwarai ethana space eke boss u.

    Mu nikan ballek witharai

    Famous eka kohomth man famous mind eken hitpu aka aru thaw hype krl dunna.

    Kawdwth ohom photo gagaha hamnenn hod na famous un ekka

    Onemanam .. ahh hy okay your that book good . Kiyl maru weyn

    Famous un ekka photo gahana eka watinawa ekko ubat famous ekeknam. Mokd audience eka allaganna plwn 😁 .. buisness value ekk tynwnm withrai meka adala wenne
     
    • Like
    Reactions: Mr.dark

    ඔව් බන්

    ඒ මිනිහටත් තේරුනා මූ හිනා වේගෙන එනකොට සෙල්ෆියක් ගහගන්න තමයි එන්නෙ කියලා.😅

    මට නම් ගොඩක් නලු නිලියො අදුරගන්නත් බෑ.අදුරගත්තත් උන් නලලෙ තියාගෙන නැති නිසා මගේ පාඩුවෙ ඉන්නවා උඩ දාන්න යන්නෙ නැතුව
     
    • Like
    Reactions: Soloprenuer

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ගොඩාක් celebrities ලා කියන අය හම්බවෙලා තියෙනවා සහ නිතරම මුන ගැහෙනවා. කවදාවත් photo එකක් නම් අරන් නැහැ.

    දවසක the weeknd/Kendall Jenner ව නම් ලඟට දකින්න ආසයි. එහෙම උනොත් කොහොමහරි photo එකක් ගන්නවා.
     
    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    486
    964
    93
    The Jasmine Dragon Tea Shop
    arthur c clark. (podi kale)
    1713242773039.png