මම ඊයේ කිව්ව කෙල්ල ගැන

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    බයිට් නමේ බන් දේපල ප්‍රශ්න තියෙනවා බන් ඒවා නිසා මම එක්ක තරහයි.

    මගේ තාත්තා ගේ දේපල (ටවුන් එක්ක කඩ වගයක් තියෙනවා බන් කෝටි ගානක් වටිනවා ඒවා දැන්) බලෙන් තියන් ඉන්නවා බන් තාත්තා ගේ පැත්තේ එවුන් උන් අම්මා එක්ක හොද නැහැ අම්මා ගේ අයියලා මල්ලි ලා නංගිලා එක්ක හොදයි. අම්ම ඒවා ගන්න ගියේ නැහැ නඩු කියන්න සල්ලි නැහැ උන්ගේ බයක් තියෙනවා මම බන්දා ට පස්සේ ඒ ගෑනි ඒවා ගනීවි කියලා එක නිසා උන් මට බදින්න දෙන්නේ නැහැ උන් මට මුනටම කියලා තියෙනවා ඒ කතාව. මගේ තාත්තා ගේ පැත්තේ එවුන් අම්මා ගේ පැත්තේ එවුන් එක්ක එකතු වෙලා ගේම ගහනවා අම්ම දැන් ඒවා පන්සලකට ලියනවා කියලා හිතලා ඉන්නේ.

    ඉස්සර අපි (මාමාලා නැන්දලා ගෙදර ඔකොම 12 වගේ) ඔකොම හිටියේ එක ගෙදරක එක මහා ගෙදර නමේ , නමුත් ඉඩමට ඔප්පු නැහැ අච්ච් එක එයාගේ කියලා තියන් හිටියා අම්මා තමා හැදුවේ එත් අච්චි එක අම්මට එයාගේ කියන්න දුන්නේ නැහැ අම්මා ව රට්ටන් කෑව පවුලේ අය , අච්චිට ලෙඩ වෙනකොට ඔය නෑයෝ ගෙදරින් ගියා. අම්මගේ පඩිය නව්ත්තුව අර ගෙදරින් ගිය අය බලන් හිටියේ අච්චි මරුනාම ගෙදර ගන්න ඒ ගෙදර විකුණ තැනට මම මුලික වුන කියලා මම එක්ක තරහයි උන් උන්ගේ ඉඩම මම විකුන්නන මුලික වුනා කියලා එයාලගේ ලමයි මට බනිනවා.

    මගේ අම්මා රවටගෙන තාත්තා ගේ පැන්ෂන් එක උන් කෑවා මම ලොකු වුනාට පස්සේ අම්මට ඒවා කියල දීලා ඒවා නැවත්තුවා මේකට කෑගහනවා නැන්දා කෙනක් මෙහෙම කිය කියා මට.

    අච්චි මැරුනට පස්සේ අපිව හිරේ දානවා කියලා එක නැන්දා කෙනක් ගේ පුතෙක් මට බැනලා තියෙනවා ඉස්සර එයා Wall එකේ ලිව්වා අච්චි මැරුණට පස්සේ ගොඩක් අමාරු වුනා. උදේ ඉදලා හවස් වෙනකම් පොලිසියෙන් කට උත්තර ගත්තා අය හවස ඉදලා රෑ 11 වගේ වෙනකම් මරණ පරීක්ෂක කට උත්තර ගත්තා එත් අවුලක් වුනේ නැහැ.

    ඔය නෑයෝ මට කරපු වැඩ ඕනේ තරම් තියෙනවා.

    හරි

    නැහැ බන් , එයා නෑ කෙනක් නිසා (ලග කෙනක් නමේ) එත් මම විස්තර කව්වා නිසා අහලා තියෙනවා එයාගේ ගෙවල් ලග ඉන්න මගේ නෑ අයගෙන් ෆේස් බුක් එකේ Add කරගෙන ඉදලා මගේ නෑ අයව.

    එයාලා පොලිසියේ වැඩ කරන්නේ තර්ජනය කළා මට
    යකෝ තාත්තට අයිති කෝටි ගනන් දේපල තියාගෙන ඒවා වෙන පක්කුන්ට භුක්ති විදින්න දීලාද උබ දහ අතේ දගලලා කුණු කොල්ලෙට වෙබ්සයිට් හොස්ටින් ගගහා දගලන්නෙ? වෙලා තියෙන්නෙ මේකයි උන් ඔක්කොම දන්නවා උබේ කොන්ද පණ නෑ කියලා ඒකයි වෙලා තියෙන්නෙ. හරිහමන් එකෙක්ට ඔහොම උනානං කොනක ඉදලා පක්කු ඔක්කොටම දොබෙන් යන්න හුකවලා දේපල ටිකත් අරගන්නවා. උන්ට දැන් බය තියෙන්නෙ උබ කොන්ද පණ තියන කෙල්ලෙක්ව බැන්දොත් ඒගෑණි හරි ගේම ඇදලා ප්‍රොපටි දෙන්න වෙයි කියලා. කොන්ද පණ හදාගනින් බං ගෑනු හොයන්න කලින්. ඔහොම දෙකට නැමිලා පොන්නයා වගේ ඉන්න ගියොත් බැන්දට පස්සෙත් නෑයො එක එකා ඇවිල්ලා ගෑනිටත් ඇරලා යයි
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    Even @scurvy is better than you, despite all the mental issues he was born with. He has lived somewhat independently, even with his retardation in day-to-day behaviors. He has posted nudes on gay porn sites, humiliated the family from a very young age, got deported, has no proper education, hates himself, got thrown in jail, and was housed at a loony bin by the orders of the courts, yet he is still far better than you. You make him look like a normal person. Jesus.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Even @scurvy is better than you, despite all the mental issues he was born with. He has lived somewhat independently, even with his retardation in day-to-day behaviors. He has posted nudes on gay porn sites, humiliated the family from a very young age, got deported, has no proper education, hates himself, got thrown in jail, and was housed at a loony bin by the orders of the courts, yet he is still far better than you. You make him look like a normal person. Jesus.
    oya girlda ?
     
    • Haha
    Reactions: clumsyhulk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    යකෝ තාත්තට අයිති කෝටි ගනන් දේපල තියාගෙන ඒවා වෙන පක්කුන්ට භුක්ති විදින්න දීලාද උබ දහ අතේ දගලලා කුණු කොල්ලෙට වෙබ්සයිට් හොස්ටින් ගගහා දගලන්නෙ? වෙලා තියෙන්නෙ මේකයි උන් ඔක්කොම දන්නවා උබේ කොන්ද පණ නෑ කියලා ඒකයි වෙලා තියෙන්නෙ. හරිහමන් එකෙක්ට ඔහොම උනානං කොනක ඉදලා පක්කු ඔක්කොටම දොබෙන් යන්න හුකවලා දේපල ටිකත් අරගන්නවා. උන්ට දැන් බය තියෙන්නෙ උබ කොන්ද පණ තියන කෙල්ලෙක්ව බැන්දොත් ඒගෑණි හරි ගේම ඇදලා ප්‍රොපටි දෙන්න වෙයි කියලා. කොන්ද පණ හදාගනින් බං ගෑනු හොයන්න කලින්. ඔහොම දෙකට නැමිලා පොන්නයා වගේ ඉන්න ගියොත් බැන්දට පස්සෙත් නෑයො එක එකා ඇවිල්ලා ගෑනිටත් ඇරලා යයි
    මට නඩු කියන්න සල්ලි නැහැ බන් (try කරන්න ඕනේ එත්) තියෙන දියණුව යනවා ඕවා පස්සේ යන්න ගියොත්
    මම කැමති නැහැ උසාවි ගානේ රස්තියාදු වෙන්න එකෙන් මගේ කාලය එකට ගියාම මගේ වැඩක් කරගන්න වෙලාවක් නැහැ අම්මට නඩු දාන්න දීලා නැහැ බන් අච්චි එයා තාත්තා ගේ පැත්තේ එවුන් එක්ක එකතු වෙලා ඒ වගේම අපේ තාත්තා මරපු පක්ෂේ අය එක්ක එකතු වෙලා එයා මාව අරන් ගියා කොන්ඩේ කපන්න තාත්තා මරපු පක්ෂේ ඉන්න සංවිධායකගේ සැලුන් එකට මම ඔළුව පාත් කළා නොදැන එහෙම එකෙක්ට.
     
    • Sad
    Reactions: Mr.dark

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    ඊලගට කිරියේ වැටෙන නුල් ටික..

    "සුදු වොල්ටර් කියපු විදියට ටොක් කරන්න ගිහින් උන දේ"

    "වොල්ටර් කියන්නෙ කුහක යකෙක්"

    "සුදු වෝල්ටර් සල්ලි අරන් මට උපදෙස් දුන්නෙ"
    මේ එළකිරියේ වෝල්ටර් පුතාද? මම මේ නදුන්ගේ අම්මා කතා කරන්නේ..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    උබලා ට දේපල නැති උනේ උබලා යුඑන්පී දේශපාලනය කරපු නිසා නේද.

    ආන්න දැන් දවස් කීපයකට කලින් රනිල් ජනාධිපති තීරණයක් අරං කොමිටියක් දාලා විස්තර ගන්නවා එජාප පාක්ෂිකයන්ගේ දේශපාලන පලි ගැනීම් වලට ලක්‌ උන.

    ඒකට විස්තර දාන්න නදුන්. රජයේ රැකියාවක් වත් දෙයි.

    මම විස්තර ටික හොයලා PM කරලා තියන්නම්. මට මතක් කරලා PM එකක් දාලා තියන්න. අද මම නිවාඩු. ඔෆිස් ගියාම බලලා කියන්නම්.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,498
    8,983
    113
    මගේ තාත්තා ගේ දේපල
    thaththage namatada thiyenne? nadu dapan auruddak yanna kalin ublt ganna puluwan. thaththa nattm ammata bagayai lamaita bagayai. ponnayek nowi gnin utto. police connection walin idam nadu walata agilla gahanna be mona lokka hitiyath :yes: nadayonta kisi aithiyak nehe. puluwannam oya police karayagen ubata tharjane karana record ekakk or video ekakk gnin. job ekath close karanna puluwan:yes: moko kiwwoth apith oya wage naduwak dinna ;)

    මට නඩු කියන්න සල්ලි නැහැ බන් (try කරන්න ඕනේ එත්) තියෙන දියණුව යනවා ඕවා පස්සේ යන්න ගියොත්
    මම කැමති නැහැ උසාවි ගානේ රස්තියාදු වෙන්න එකෙන් මගේ කාලය එකට ගියාම මගේ වැඩක් කරගන්න වෙලාවක් නැහැ අම්මට නඩු දාන්න දීලා නැහැ බන් අච්චි එයා තාත්තා ගේ පැත්තේ එවුන් එක්ක එකතු වෙලා ඒ වගේම අපේ තාත්තා මරපු පක්ෂේ අය එක්ක එකතු වෙලා එයා මාව අරන් ගියා කොන්ඩේ කපන්න තාත්තා මරපු පක්ෂේ ඉන්න සංවිධායකගේ සැලුන් එකට මම ඔළුව පාත් කළා නොදැන එහෙම එකෙක්ට.
    යකෝ තාත්තට අයිති කෝටි ගනන් දේපල තියාගෙන ඒවා වෙන පක්කුන්ට භුක්ති විදින්න දීලාද උබ දහ අතේ දගලලා කුණු කොල්ලෙට වෙබ්සයිට් හොස්ටින් ගගහා දගලන්නෙ? වෙලා තියෙන්නෙ මේකයි උන් ඔක්කොම දන්නවා උබේ කොන්ද පණ නෑ කියලා ඒකයි වෙලා තියෙන්නෙ. හරිහමන් එකෙක්ට ඔහොම උනානං කොනක ඉදලා පක්කු ඔක්කොටම දොබෙන් යන්න හුකවලා දේපල ටිකත් අරගන්නවා. උන්ට දැන් බය තියෙන්නෙ උබ කොන්ද පණ තියන කෙල්ලෙක්ව බැන්දොත් ඒගෑණි හරි ගේම ඇදලා ප්‍රොපටි දෙන්න වෙයි කියලා. කොන්ද පණ හදාගනින් බං ගෑනු හොයන්න කලින්. ඔහොම දෙකට නැමිලා පොන්නයා වගේ ඉන්න ගියොත් බැන්දට පස්සෙත් නෑයො එක එකා ඇවිල්ලා ගෑනිටත් ඇරලා යයි
    naduwa kiyanna apita giye laksha 7.50 bn api dinum puluwannam police ballage record ekakk ganin court ekedima oppu karanna. ooka dinanna puluwan pko. naduwa adenne nehe.
    ------ Post added on Apr 16, 2024 at 12:27 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    thaththage namatada thiyenne? nadu dapan auruddak yanna kalin ublt ganna puluwan. thaththa nattm ammata bagayai lamaita bagayai. ponnayek nowi gnin utto. police connection walin idam nadu walata agilla gahanna be mona lokka hitiyath :yes: nadayonta kisi aithiyak nehe. puluwannam oya police karayagen ubata tharjane karana record ekakk or video ekakk gnin. job ekath close karanna puluwan:yes: moko kiwwoth apith oya wage naduwak dinna ;)
    ඔප්පු නැහැ කියනවා බන් නමුත් තාත්තා කඩ හදන්න බැංකු ලෝන් අරන් තියෙනවා කියනවා.
    එයා මරුනට පස්සේ අම්මා ගේ නමට ඇවිල්ල තියෙනවා කියනවා ණය ගෙවන්න කියලා බැංකුවෙන් ඒවා අම්මා ගෙවලා තියෙනවා කියනවා
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,498
    8,983
    113
    එයාලා පොලිසියේ වැඩ කරන්නේ තර්ජනය කළා මට
    oowage ewage record gnin. api nm call hitan record kara. eewa gdrive damma. police karayonta karanna puluwan magulak nehe. uba nadu dammata passe un ubw aussannai balanne, ghuwath kudu dammath berenna puluwan nadu dammama

    ඔප්පු නැහැ කියනවා බන් නමුත් තාත්තා කඩ හදන්න බැංකු ලෝන් අරන් තියෙනවා කියනවා.
    එයා මරුනට පස්සේ අම්මා ගේ නමට ඇවිල්ල තියෙනවා කියනවා ණය ගෙවන්න කියලා බැංකුවෙන් ඒවා අම්මා ගෙවලා තියෙනවා කියනවා
    oya slip wenama aran thiyagnin. oppu nathi unath ganna puluwan eekata tika kalayak yai, adurana ekekk athin jarawak dila ikkmnt karganinn, thaththage marana shathike deela aragnn puluwn, ochchara salliyak thiyagena modayek wenna epa yko :lol:
    ------ Post added on Apr 16, 2024 at 12:32 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    උබටත් නිකං ප්‍රශ්නයක් කතා කරන්න කියල හරියට කවුරුවත් නෑ වගේ නෙ. ඒ මදිවට ප්‍රශ්නත් වැඩී. එක පිට එක ප්‍රශ්න එන්නෙත් තමන්ගෙ මානසික මට්ටම ගැන සැලකිල්ලක් නැති උණා ම. දොස්තර කෙනෙක් හම්බ වෙලා බලපන්. ඔවට ීී. ඍජු විසදුමක් නොවුණත් ඒකෙන් හොදක් වෙන්න පුළුවන්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,425
    113
    ප*යාගල
    sorry.com
    කැරිම ටොක්සික් හැත්තක්නෙ බං උබේ නෑදෑයො හැත්ත? උබේ දුර්වලකම්/හැටි දැනගෙන හිතාමතම උබව බයිට් කරලා උන් ආතල් ගන්නවා වගේ? එක එකාට දෙකට නැමෙන්න යන්න එපා බං. උබ උන්ගෙන් කාලා ඇදලා ඉන්නෙ නෑනෙ? අමාරුවෙන් වෙබ් සයිට් ගහලා හම්බකරගෙනනෙ කන්නෙ? ඉතිං එක එකාව ඔලුව් උඩ තියාගෙන ඔලුවට අතහෝදන්න දෙන්න එපා කොන්ද කෙලින් තියන් හිටපන්. කෙල්ලෙක් ඕනමනං නෑයො ඉස්සරහා පීචං වෙන්නෙ නැතුව ප්‍රපෝසල් එකක්වත් බලපන්
    Man muta kochchara kiynwada oya httawal atharala dakunu palathata waren kiyala.
    mokak hri unoth set wenna hri puluwan kiriye un kochchara innwada dakune :frown: