යකෝ තාත්තට අයිති කෝටි ගනන් දේපල තියාගෙන ඒවා වෙන පක්කුන්ට භුක්ති විදින්න දීලාද උබ දහ අතේ දගලලා කුණු කොල්ලෙට වෙබ්සයිට් හොස්ටින් ගගහා දගලන්නෙ? වෙලා තියෙන්නෙ මේකයි උන් ඔක්කොම දන්නවා උබේ කොන්ද පණ නෑ කියලා ඒකයි වෙලා තියෙන්නෙ. හරිහමන් එකෙක්ට ඔහොම උනානං කොනක ඉදලා පක්කු ඔක්කොටම දොබෙන් යන්න හුකවලා දේපල ටිකත් අරගන්නවා. උන්ට දැන් බය තියෙන්නෙ උබ කොන්ද පණ තියන කෙල්ලෙක්ව බැන්දොත් ඒගෑණි හරි ගේම ඇදලා ප්‍රොපටි දෙන්න වෙයි කියලා. කොන්ද පණ හදාගනින් බං ගෑනු හොයන්න කලින්. ඔහොම දෙකට නැමිලා පොන්නයා වගේ ඉන්න ගියොත් බැන්දට පස්සෙත් නෑයො එක එකා ඇවිල්ලා ගෑනිටත් ඇරලා යයිබයිට් නමේ බන් දේපල ප්‍රශ්න තියෙනවා බන් ඒවා නිසා මම එක්ක තරහයි.
මගේ තාත්තා ගේ දේපල (ටවුන් එක්ක කඩ වගයක් තියෙනවා බන් කෝටි ගානක් වටිනවා ඒවා දැන්) බලෙන් තියන් ඉන්නවා බන් තාත්තා ගේ පැත්තේ එවුන් උන් අම්මා එක්ක හොද නැහැ අම්මා ගේ අයියලා මල්ලි ලා නංගිලා එක්ක හොදයි. අම්ම ඒවා ගන්න ගියේ නැහැ නඩු කියන්න සල්ලි නැහැ උන්ගේ බයක් තියෙනවා මම බන්දා ට පස්සේ ඒ ගෑනි ඒවා ගනීවි කියලා එක නිසා උන් මට බදින්න දෙන්නේ නැහැ උන් මට මුනටම කියලා තියෙනවා ඒ කතාව. මගේ තාත්තා ගේ පැත්තේ එවුන් අම්මා ගේ පැත්තේ එවුන් එක්ක එකතු වෙලා ගේම ගහනවා අම්ම දැන් ඒවා පන්සලකට ලියනවා කියලා හිතලා ඉන්නේ.
ඉස්සර අපි (මාමාලා නැන්දලා ගෙදර ඔකොම 12 වගේ) ඔකොම හිටියේ එක ගෙදරක එක මහා ගෙදර නමේ , නමුත් ඉඩමට ඔප්පු නැහැ අච්ච් එක එයාගේ කියලා තියන් හිටියා අම්මා තමා හැදුවේ එත් අච්චි එක අම්මට එයාගේ කියන්න දුන්නේ නැහැ අම්මා ව රට්ටන් කෑව පවුලේ අය , අච්චිට ලෙඩ වෙනකොට ඔය නෑයෝ ගෙදරින් ගියා. අම්මගේ පඩිය නව්ත්තුව අර ගෙදරින් ගිය අය බලන් හිටියේ අච්චි මරුනාම ගෙදර ගන්න ඒ ගෙදර විකුණ තැනට මම මුලික වුන කියලා මම එක්ක තරහයි උන් උන්ගේ ඉඩම මම විකුන්නන මුලික වුනා කියලා එයාලගේ ලමයි මට බනිනවා.
මගේ අම්මා රවටගෙන තාත්තා ගේ පැන්ෂන් එක උන් කෑවා මම ලොකු වුනාට පස්සේ අම්මට ඒවා කියල දීලා ඒවා නැවත්තුවා මේකට කෑගහනවා නැන්දා කෙනක් මෙහෙම කිය කියා මට.
අච්චි මැරුනට පස්සේ අපිව හිරේ දානවා කියලා එක නැන්දා කෙනක් ගේ පුතෙක් මට බැනලා තියෙනවා ඉස්සර එයා Wall එකේ ලිව්වා අච්චි මැරුණට පස්සේ ගොඩක් අමාරු වුනා. උදේ ඉදලා හවස් වෙනකම් පොලිසියෙන් කට උත්තර ගත්තා අය හවස ඉදලා රෑ 11 වගේ වෙනකම් මරණ පරීක්ෂක කට උත්තර ගත්තා එත් අවුලක් වුනේ නැහැ.
ඔය නෑයෝ මට කරපු වැඩ ඕනේ තරම් තියෙනවා.
හරි
නැහැ බන් , එයා නෑ කෙනක් නිසා (ලග කෙනක් නමේ) එත් මම විස්තර කව්වා නිසා අහලා තියෙනවා එයාගේ ගෙවල් ලග ඉන්න මගේ නෑ අයගෙන් ෆේස් බුක් එකේ Add කරගෙන ඉදලා මගේ නෑ අයව.
එයාලා පොලිසියේ වැඩ කරන්නේ තර්ජනය කළා මට
nadayonta kisi aithiyak nehe. puluwannam oya police karayagen ubata tharjane karana record ekakk or video ekakk gnin. job ekath close karanna puluwan

