මම ඊයේ කිව්ව කෙල්ල ගැන

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,893
    5,078
    113
    Pandora
    ඉස්සරෝම කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුරුදු වෙයන්. මේකේ ඉන්න එවුන් negative reply දෙක තුනක් දාපු ගමන් thread එකත් delete කරන්.

    උබේ life එකට පවුලේ වුන්ට ඇගිලි ගහන්න දෙන්න එපා. පවුලේ එවුන් ඉන්නේ කෙලවන්න බලාගෙන. උබම කියලා තිබ්බ නේද? ඒ කෙල්ල උබට reply කරාම පකටද පවුලේ උන් ගැන කියන්න ගියේ ඒ කෙල්ලත් එක්ක. පාඩුවේ කෙල්ලත් එක්ක friendly වෙලා හිමීට close වෙන්න එපැයි. තව උබේ පවුලේ පොඩි එකෙක් ඒ කෙල්ලගේ ගෙදර ගිහින් selfy ගහලා උබට එව්වා කිව්වා නේද? බලපංකෝ එතනම ඉතින් උබට සළකන විදිහ?

    අනිත් ටික මට මතක නෑ උබ දාලා තිබ්බ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,673
    1
    51,427
    113
    ප*යාගල
    sorry.com
    ඔව් බන් උන් කලින් හොයා ගත්ත එකක් කැඩුවා කලින් මාමා 2009 දී කෙල්ලෙක් එක්ක කතා කළා කියලා දත් කැඩෙන්න ගහලා ඒ කෙල්ල මට හොරා එයාගේ පුතාට බැන්දුවා. එකතරා දේශපාලන පක්ශකයට හොදටම කඩේ යනවා මාමා මේ නිසා මට දත හදා ගන්න බැරි වුනා. අද මාමා ගේ පුතා අර කෙල්ල බලන්න ගිහින් අම්බලන්ගොඩ.
    mata una nm mn okawa BBQ danawa. oya kella ambalanagoda koheda
     
    • Like
    Reactions: Nadun26

    vito

    Well-known member
  • May 5, 2008
    10,941
    1
    12,245
    113
    අදාළ නෑ නේ
    මම කිව්වේ උබලට ඊයේ කෙල්ලෙක් ගැන එයා මාව Add කර ගත්තා හැබැයි මොකුත් කතා කරේ නැහැ
    මමම කතාවට ගියා ඔයා අහවල් නමක් තියෙන නිසා අහවල් ගමේ නිසා එකතු කර ගත්තා කිව්වා.
    ඔය Msg එක දාලා පැය 5-6 යනකොට තමයි Reply එකක් දුන්නේ හ්ම්ම් කියලා.

    එයා ඊට පස්සේ විස්තර ඇහුව මම කිව්වා.
    ඔය පැත්තේ මගේ අක්කා කෙනක් ඉන්නවා කියලා කිව්වා මන් නෑ වෙන, මෙකි උදේ ඒකිගෙන් අහලා විස්තර
    ඊට පස්සේ නෑ වෙන අක්කා මගේ අම්මා ගේ නංගි කෙනක් ඉන්නවා (නෑ කමට පුංචි) මම ෆේස් බුක් එකෙන් සෙට් කරගන්න යන කෙල්ල ගේම වාසකම තියෙන්නේ පුංචිට ඒකිට කියලා. පුංචි ඕක මාමා ට කියලා මාමා අම්මට කිව්වා උදේ අම්මා නම් ගානකට ගත්තේ නැහැ

    එත් මට ෆේස් බුක් එකෙන් , Phone Call අරගෙන නෑ වෙන අය කියවනවා හොදට , නෑ අය Wall එකේ දාලා හිනා වෙනවා මට හවස වෙනකොර අර කෙල්ලගේ ගෙදර අය හොයාගෙන ගිහින් සෙල්ෆි ගහලා එවලා තිබුණා මට මාමා ගේ පුතා.

    මගේ තාත්තා උන්ගේ පවුලේ කෙනක් නමේ එක නිසා මට ගැලපෙන්නේ නැහැ කියලා උන් මට කෑගහනවා.
    තව පටන් අරන් නැති නිසා මෙකි අමතක කරලා දාන්න කියලා හිතුවේ මම , එත් බෑ බෑ වගේ නිකන්
    උබලා මොකද හිතන්නේ මේ ගැන ?
    ekith ekka ube nayonta banapan
    eki thara unaama nayoth ekka ekita banapan
    okkoma tharaha unaama zuckerburg ta banapan (y) (y)
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    Sinhalenma liyanawa me. oi. purudu weyan adult kenek wenna. mona kalakanniyekda oi. hama dee ma ammata kiya kiya, gon harakek thamuse. forever alone, forever single. What a fuckin' looser.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,776
    1
    15,519
    113
    මම කිව්වේ උබලට ඊයේ කෙල්ලෙක් ගැන එයා මාව Add කර ගත්තා හැබැයි මොකුත් කතා කරේ නැහැ
    මමම කතාවට ගියා ඔයා අහවල් නමක් තියෙන නිසා අහවල් ගමේ නිසා එකතු කර ගත්තා කිව්වා.
    ඔය Msg එක දාලා පැය 5-6 යනකොට තමයි Reply එකක් දුන්නේ හ්ම්ම් කියලා.

    එයා ඊට පස්සේ විස්තර ඇහුව මම කිව්වා.
    ඔය පැත්තේ මගේ අක්කා කෙනක් ඉන්නවා කියලා කිව්වා මන් නෑ වෙන, මෙකි උදේ ඒකිගෙන් අහලා විස්තර
    ඊට පස්සේ නෑ වෙන අක්කා මගේ අම්මා ගේ නංගි කෙනක් ඉන්නවා (නෑ කමට පුංචි) මම ෆේස් බුක් එකෙන් සෙට් කරගන්න යන කෙල්ල ගේම වාසකම තියෙන්නේ පුංචිට ඒකිට කියලා. පුංචි ඕක මාමා ට කියලා මාමා අම්මට කිව්වා උදේ අම්මා නම් ගානකට ගත්තේ නැහැ

    එත් මට ෆේස් බුක් එකෙන් , Phone Call අරගෙන නෑ වෙන අය කියවනවා හොදට , නෑ අය Wall එකේ දාලා හිනා වෙනවා මට හවස වෙනකොර අර කෙල්ලගේ ගෙදර අය හොයාගෙන ගිහින් සෙල්ෆි ගහලා එවලා තිබුණා මට මාමා ගේ පුතා.

    මගේ තාත්තා උන්ගේ පවුලේ කෙනක් නමේ එක නිසා මට ගැලපෙන්නේ නැහැ කියලා උන් මට කෑගහනවා.
    තව පටන් අරන් නැති නිසා මෙකි අමතක කරලා දාන්න කියලා හිතුවේ මම , එත් බෑ බෑ වගේ නිකන්
    උබලා මොකද හිතන්නේ මේ ගැන ?
    හයියෝ උඹ නම්. මොනවද බං මේ ගොන් අ‍ාතල්. උඹට සිරාවටම කිසිම දෙයක් සාමාන්‍ය විදිහට කරන්නම බැරිද. කෙල්ලෙක් කතා කරන එක chat කරන එක ඔච්චර මැජික් එකක්ද බං. උඹට හපන් උඹෙ නෑයො ටික. 😂
     
    • Haha
    Reactions: lankalk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    image.png

    මේකෙ වලටරගෙ මූණ තියෙන තැන හොයනව මං තාම 😞
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇත්තටම කීවොත් මෙතන වෙලා තියෙන්නෙ මේටික විතරයි
    මම කිව්වේ උබලට ඊයේ කෙල්ලෙක් ගැන එයා මාව Add කර ගත්තා හැබැයි මොකුත් කතා කරේ නැහැ
    මමම කතාවට ගියා ඔයා අහවල් නමක් තියෙන නිසා අහවල් ගමේ නිසා එකතු කර ගත්තා කිව්වා.
    ඔය Msg එක දාලා පැය 5-6 යනකොට තමයි Reply එකක් දුන්නේ හ්ම්ම් කියලා.
    ඉතිරිටික මූ හිතින් හදාගත්තුවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම කිව්වේ උබලට ඊයේ කෙල්ලෙක් ගැන එයා මාව Add කර ගත්තා හැබැයි මොකුත් කතා කරේ නැහැ
    මමම කතාවට ගියා ඔයා අහවල් නමක් තියෙන නිසා අහවල් ගමේ නිසා එකතු කර ගත්තා කිව්වා.
    ඔය Msg එක දාලා පැය 5-6 යනකොට තමයි Reply එකක් දුන්නේ හ්ම්ම් කියලා.

    එයා ඊට පස්සේ විස්තර ඇහුව මම කිව්වා.
    ඔය පැත්තේ මගේ අක්කා කෙනක් ඉන්නවා කියලා කිව්වා මන් නෑ වෙන, මෙකි උදේ ඒකිගෙන් අහලා විස්තර
    ඊට පස්සේ නෑ වෙන අක්කා මගේ අම්මා ගේ නංගි කෙනක් ඉන්නවා (නෑ කමට පුංචි) මම ෆේස් බුක් එකෙන් සෙට් කරගන්න යන කෙල්ල ගේම වාසකම තියෙන්නේ පුංචිට ඒකිට කියලා. පුංචි ඕක මාමා ට කියලා මාමා අම්මට කිව්වා උදේ අම්මා නම් ගානකට ගත්තේ නැහැ

    එත් මට ෆේස් බුක් එකෙන් , Phone Call අරගෙන නෑ වෙන අය කියවනවා හොදට , නෑ අය Wall එකේ දාලා හිනා වෙනවා මට හවස වෙනකොර අර කෙල්ලගේ ගෙදර අය හොයාගෙන ගිහින් සෙල්ෆි ගහලා එවලා තිබුණා මට මාමා ගේ පුතා.

    මගේ තාත්තා උන්ගේ පවුලේ කෙනක් නමේ එක නිසා මට ගැලපෙන්නේ නැහැ කියලා උන් මට කෑගහනවා.
    තව පටන් අරන් නැති නිසා මෙකි අමතක කරලා දාන්න කියලා හිතුවේ මම , එත් බෑ බෑ වගේ නිකන්
    උබලා මොකද හිතන්නේ මේ ගැන ?
    Me widiyata giyoth ubata @tupac97 tamay gahanna wenne

    @Heshan Daminda taniyama inne uba unge gedara waren

    habay raata dennat ekka eka room eka nidaganna epa ok
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    @Walter White

    meyata advice ekak denna
    ඊලගට කිරියේ වැටෙන නුල් ටික..

    "සුදු වොල්ටර් කියපු විදියට ටොක් කරන්න ගිහින් උන දේ"

    "වොල්ටර් කියන්නෙ කුහක යකෙක්"

    "සුදු වෝල්ටර් සල්ලි අරන් මට උපදෙස් දුන්නෙ"
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    උබේ නෑයො සෙට් එකටම සයිකෝ. උබට කවුරුත් කන්න බොන්න අදින්න දෙන්නෙ නෑනෙ. අනික උබ මෙච්චර කල් තනියම උන්නා උබට කෙල්ලෙක් හොයල දුන්නද.
    උබ හොයාගත්ත එකෙත් අඩුපාඩු හොයන සක්කිලි නෑයො උබට ඉන්නේ.

    අර කෙල්ලගෙන් අහපන් මාමගෙ පුතා ඇවිල්ල මොනවද කිව්වෙ කියල.
    උබ තාම යලුවෙලා නෑනෙ. ඒකි දෙන උත්තරේ එක්ක කල්පනා කරල බලපන් මොනව්ද කරන්නෙ කියල.
    හැබැයි කොල්ලො නෑයො නම් විශ්වාස කරන්න එපා. එකිත් එක්ක උබ නැයොන්ට බනින්නත් එපා. සතා කවුද කියල අදුනගනින් මුලින්ම
    Sanskruthikai ekagai
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මම කිව්වේ උබලට ඊයේ කෙල්ලෙක් ගැන එයා මාව Add කර ගත්තා හැබැයි මොකුත් කතා කරේ නැහැ
    මමම කතාවට ගියා ඔයා අහවල් නමක් තියෙන නිසා අහවල් ගමේ නිසා එකතු කර ගත්තා කිව්වා.
    ඔය Msg එක දාලා පැය 5-6 යනකොට තමයි Reply එකක් දුන්නේ හ්ම්ම් කියලා.

    එයා ඊට පස්සේ විස්තර ඇහුව මම කිව්වා.
    ඔය පැත්තේ මගේ අක්කා කෙනක් ඉන්නවා කියලා කිව්වා මන් නෑ වෙන, මෙකි උදේ ඒකිගෙන් අහලා විස්තර
    ඊට පස්සේ නෑ වෙන අක්කා මගේ අම්මා ගේ නංගි කෙනක් ඉන්නවා (නෑ කමට පුංචි) මම ෆේස් බුක් එකෙන් සෙට් කරගන්න යන කෙල්ල ගේම වාසකම තියෙන්නේ පුංචිට ඒකිට කියලා. පුංචි ඕක මාමා ට කියලා මාමා අම්මට කිව්වා උදේ අම්මා නම් ගානකට ගත්තේ නැහැ

    එත් මට ෆේස් බුක් එකෙන් , Phone Call අරගෙන නෑ වෙන අය කියවනවා හොදට , නෑ අය Wall එකේ දාලා හිනා වෙනවා මට හවස වෙනකොර අර කෙල්ලගේ ගෙදර අය හොයාගෙන ගිහින් සෙල්ෆි ගහලා එවලා තිබුණා මට මාමා ගේ පුතා.

    මගේ තාත්තා උන්ගේ පවුලේ කෙනක් නමේ එක නිසා මට ගැලපෙන්නේ නැහැ කියලා උන් මට කෑගහනවා.
    තව පටන් අරන් නැති නිසා මෙකි අමතක කරලා දාන්න කියලා හිතුවේ මම , එත් බෑ බෑ වගේ නිකන්
    උබලා මොකද හිතන්නේ මේ ගැන ?
    ඇයි මචං පටන් ගත්ත ගමන්ම නෑයන්ට කියන්න ගියේ
    එන්ටරන්ස් එකෙන්ම වැඩේ වකුර් කරගෙන වගේ
    මචං මේ සීන් එකේදී උඹ සහ කෙල්ල විතරක් ෆිල්ම් එකේ ඉන්න විදියට ස්ක්‍රිප්ට් එක ලියපන්
    නෑයෝ අම්මා, කුලී ගෙවල් කාරයා සෙට් එකම අමතක කරපන්. නැත්නම් ඕක වෙන්නේ නෑ

    කෙල්ලට ටෝක් කරද්දිත් නෑයෝ වේයෝ ගැන ටොපික් ගන්න එපා. කෙල්ලගේ වෝල් එක බලපන්
    අවුරුදු ගාණක් පල්ලෙට ගිහින් බලපන්
    එතකොට කෙල්ල ඉන්ටරස්ට් මොනාද කියලා හොයා ගන්න පුළුවන්
    වැඩියම ෂෙයා කරලා තියෙන්නේ වැඩියම ලයික් කරලා තියෙන්නේ
    ඒ කවි කතා නිසදැස් නම් අද ඉඳන් උඹ සර්වර් නදුන් නෙමේ හෙලයේ මහා කවි රජු නදුන්. තේරුණද
    උඹට කවි ලියන්න බැරි උනත් වෙන එකෙක්ට කියලා හරි කවි ලියනවා
    අන්න ඒ වගේ ඕක ටැකල් කරපන්
    නෑයෝ ඉස්සරහට දාගෙන හාන්න යන්න එපා
    ගොඩ දා ගනිම්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මම කිව්වේ උබලට ඊයේ කෙල්ලෙක් ගැන එයා මාව Add කර ගත්තා හැබැයි මොකුත් කතා කරේ නැහැ
    මමම කතාවට ගියා ඔයා අහවල් නමක් තියෙන නිසා අහවල් ගමේ නිසා එකතු කර ගත්තා කිව්වා.
    ඔය Msg එක දාලා පැය 5-6 යනකොට තමයි Reply එකක් දුන්නේ හ්ම්ම් කියලා.

    එයා ඊට පස්සේ විස්තර ඇහුව මම කිව්වා.
    ඔය පැත්තේ මගේ අක්කා කෙනක් ඉන්නවා කියලා කිව්වා මන් නෑ වෙන, මෙකි උදේ ඒකිගෙන් අහලා විස්තර
    ඊට පස්සේ නෑ වෙන අක්කා මගේ අම්මා ගේ නංගි කෙනක් ඉන්නවා (නෑ කමට පුංචි) මම ෆේස් බුක් එකෙන් සෙට් කරගන්න යන කෙල්ල ගේම වාසකම තියෙන්නේ පුංචිට ඒකිට කියලා. පුංචි ඕක මාමා ට කියලා මාමා අම්මට කිව්වා උදේ අම්මා නම් ගානකට ගත්තේ නැහැ

    එත් මට ෆේස් බුක් එකෙන් , Phone Call අරගෙන නෑ වෙන අය කියවනවා හොදට , නෑ අය Wall එකේ දාලා හිනා වෙනවා මට හවස වෙනකොර අර කෙල්ලගේ ගෙදර අය හොයාගෙන ගිහින් සෙල්ෆි ගහලා එවලා තිබුණා මට මාමා ගේ පුතා.

    මගේ තාත්තා උන්ගේ පවුලේ කෙනක් නමේ එක නිසා මට ගැලපෙන්නේ නැහැ කියලා උන් මට කෑගහනවා.
    තව පටන් අරන් නැති නිසා මෙකි අමතක කරලා දාන්න කියලා හිතුවේ මම , එත් බෑ බෑ වගේ නිකන්
    උබලා මොකද හිතන්නේ මේ ගැන ?
    මොනවගේ දෙයක් අපි හිතුවොත් උඹ කැමතිද බන්
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඊලගට කිරියේ වැටෙන නුල් ටික..

    "සුදු වොල්ටර් කියපු විදියට ටොක් කරන්න ගිහින් උන දේ"

    "වොල්ටර් කියන්නෙ කුහක යකෙක්"

    "සුදු වෝල්ටර් සල්ලි අරන් මට උපදෙස් දුන්නෙ"
    anuradha unanam oya tika hari. naduna modaya unata oya wage wad karana ekek neme.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    කැරිම ටොක්සික් හැත්තක්නෙ බං උබේ නෑදෑයො හැත්ත? උබේ දුර්වලකම්/හැටි දැනගෙන හිතාමතම උබව බයිට් කරලා උන් ආතල් ගන්නවා වගේ? එක එකාට දෙකට නැමෙන්න යන්න එපා බං. උබ උන්ගෙන් කාලා ඇදලා ඉන්නෙ නෑනෙ? අමාරුවෙන් වෙබ් සයිට් ගහලා හම්බකරගෙනනෙ කන්නෙ? ඉතිං එක එකාව ඔලුව් උඩ තියාගෙන ඔලුවට අතහෝදන්න දෙන්න එපා කොන්ද කෙලින් තියන් හිටපන්. කෙල්ලෙක් ඕනමනං නෑයො ඉස්සරහා පීචං වෙන්නෙ නැතුව ප්‍රපෝසල් එකක්වත් බලපන්
    බයිට් නමේ බන් දේපල ප්‍රශ්න තියෙනවා බන් ඒවා නිසා මම එක්ක තරහයි.

    මගේ තාත්තා ගේ දේපල (ටවුන් එක්ක කඩ වගයක් තියෙනවා බන් කෝටි ගානක් වටිනවා ඒවා දැන්) බලෙන් තියන් ඉන්නවා බන් තාත්තා ගේ පැත්තේ එවුන් උන් අම්මා එක්ක හොද නැහැ අම්මා ගේ අයියලා මල්ලි ලා නංගිලා එක්ක හොදයි. අම්ම ඒවා ගන්න ගියේ නැහැ නඩු කියන්න සල්ලි නැහැ උන්ගේ බයක් තියෙනවා මම බන්දා ට පස්සේ ඒ ගෑනි ඒවා ගනීවි කියලා එක නිසා උන් මට බදින්න දෙන්නේ නැහැ උන් මට මුනටම කියලා තියෙනවා ඒ කතාව. මගේ තාත්තා ගේ පැත්තේ එවුන් අම්මා ගේ පැත්තේ එවුන් එක්ක එකතු වෙලා ගේම ගහනවා අම්ම දැන් ඒවා පන්සලකට ලියනවා කියලා හිතලා ඉන්නේ.

    ඉස්සර අපි (මාමාලා නැන්දලා ගෙදර ඔකොම 12 වගේ) ඔකොම හිටියේ එක ගෙදරක එක මහා ගෙදර නමේ , නමුත් ඉඩමට ඔප්පු නැහැ අච්ච් එක එයාගේ කියලා තියන් හිටියා අම්මා තමා හැදුවේ එත් අච්චි එක අම්මට එයාගේ කියන්න දුන්නේ නැහැ අම්මා ව රට්ටන් කෑව පවුලේ අය , අච්චිට ලෙඩ වෙනකොට ඔය නෑයෝ ගෙදරින් ගියා. අම්මගේ පඩිය නව්ත්තුව අර ගෙදරින් ගිය අය බලන් හිටියේ අච්චි මරුනාම ගෙදර ගන්න ඒ ගෙදර විකුණ තැනට මම මුලික වුන කියලා මම එක්ක තරහයි උන් උන්ගේ ඉඩම මම විකුන්නන මුලික වුනා කියලා එයාලගේ ලමයි මට බනිනවා.

    මගේ අම්මා රවටගෙන තාත්තා ගේ පැන්ෂන් එක උන් කෑවා මම ලොකු වුනාට පස්සේ අම්මට ඒවා කියල දීලා ඒවා නැවත්තුවා මේකට කෑගහනවා නැන්දා කෙනක් මෙහෙම කිය කියා මට.

    අච්චි මැරුනට පස්සේ අපිව හිරේ දානවා කියලා එක නැන්දා කෙනක් ගේ පුතෙක් මට බැනලා තියෙනවා ඉස්සර එයා Wall එකේ ලිව්වා අච්චි මැරුණට පස්සේ ගොඩක් අමාරු වුනා. උදේ ඉදලා හවස් වෙනකම් පොලිසියෙන් කට උත්තර ගත්තා අය හවස ඉදලා රෑ 11 වගේ වෙනකම් මරණ පරීක්ෂක කට උත්තර ගත්තා එත් අවුලක් වුනේ නැහැ.

    ඔය නෑයෝ මට කරපු වැඩ ඕනේ තරම් තියෙනවා.

    umbe nadayo gana umba danne.. enisa umba hithala honda de karapan..
    pita ekakta okata decision ekak ganna baha..
    හරි
    උබ ඒකි ඇඩ් කාරගත්ත විතරයි බදින්නත් හිතල ද?🤦‍♂️
    නැහැ බන් , එයා නෑ කෙනක් නිසා (ලග කෙනක් නමේ) එත් මම විස්තර කව්වා නිසා අහලා තියෙනවා එයාගේ ගෙවල් ලග ඉන්න මගේ නෑ අයගෙන් ෆේස් බුක් එකේ Add කරගෙන ඉදලා මගේ නෑ අයව.

    datha kadenna gahalath nikan innawada mata unanam kariyge lamayage idan dath kadanne
    එයාලා පොලිසියේ වැඩ කරන්නේ තර්ජනය කළා මට
     
    • Sad
    Reactions: Mr.dark