මම ඊයේ කිව්ව කෙල්ල ගැන

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,047
    10,227
    113
    36
    මම කිව්වේ උබලට ඊයේ කෙල්ලෙක් ගැන එයා මාව Add කර ගත්තා හැබැයි මොකුත් කතා කරේ නැහැ
    මමම කතාවට ගියා ඔයා අහවල් නමක් තියෙන නිසා අහවල් ගමේ නිසා එකතු කර ගත්තා කිව්වා.
    ඔය Msg එක දාලා පැය 5-6 යනකොට තමයි Reply එකක් දුන්නේ හ්ම්ම් කියලා.

    එයා ඊට පස්සේ විස්තර ඇහුව මම කිව්වා.
    ඔය පැත්තේ මගේ අක්කා කෙනක් ඉන්නවා කියලා කිව්වා මන් නෑ වෙන, මෙකි උදේ ඒකිගෙන් අහලා විස්තර
    ඊට පස්සේ නෑ වෙන අක්කා මගේ අම්මා ගේ නංගි කෙනක් ඉන්නවා (නෑ කමට පුංචි) මම ෆේස් බුක් එකෙන් සෙට් කරගන්න යන කෙල්ල ගේම වාසකම තියෙන්නේ පුංචිට ඒකිට කියලා. පුංචි ඕක මාමා ට කියලා මාමා අම්මට කිව්වා උදේ අම්මා නම් ගානකට ගත්තේ නැහැ

    එත් මට ෆේස් බුක් එකෙන් , Phone Call අරගෙන නෑ වෙන අය කියවනවා හොදට , නෑ අය Wall එකේ දාලා හිනා වෙනවා මට හවස වෙනකොර අර කෙල්ලගේ ගෙදර අය හොයාගෙන ගිහින් සෙල්ෆි ගහලා එවලා තිබුණා මට මාමා ගේ පුතා.

    මගේ තාත්තා උන්ගේ පවුලේ කෙනක් නමේ එක නිසා මට ගැලපෙන්නේ නැහැ කියලා උන් මට කෑගහනවා.
    තව පටන් අරන් නැති නිසා මෙකි අමතක කරලා දාන්න කියලා හිතුවේ මම , එත් බෑ බෑ වගේ නිකන්
    උබලා මොකද හිතන්නේ මේ ගැන ?
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    23,117
    42,744

    Menna kollo wanda. Oka atha arala daapan

    Naththan apita methana kanak ahila inna wenne ne 🥴 🥴
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    7,914
    15,084
    113
    image.png
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,374
    113
    මම ෆේස් බුක් එකෙන් සෙට් කරගන්න යන කෙල්ල ගේම වාසකම තියෙන්නේ පුංචිට ඒකිට කියලා. පුංචි ඕක මාමා ට කියලා මාමා අම්මට කිව්වා උදේ අම්මා නම් ගානකට ගත්තේ නැහැ

    එත් මට ෆේස් බුක් එකෙන් , Phone Call අරගෙන නෑ වෙන අය කියවනවා හොදට , නෑ අය Wall එකේ දාලා හිනා වෙනවා මට හවස වෙනකොර අර කෙල්ලගේ ගෙදර අය හොයාගෙන ගිහින් සෙල්ෆි ගහලා එවලා තිබුණා මට මාමා ගේ පුතා.
    උබේ ජීවිතේම අර සකර්බර්ග් campus ඉද්දි අටවපු FB එකේද?:baffled:
    ඌ දන්නවනම් පුකෙන් හිනාවෙයි

    මමම කතාවට ගියා ඔයා අහවල් නමක් තියෙන නිසා අහවල් ගමේ නිසා එකතු කර ගත්තා කිව්වා.
    අම්මෝ යකෝ:lol::lol::lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    22,418
    1
    38,939
    113
    ප*යාගල
    sorry.com
    මගේ තාත්තා උන්ගේ පවුලේ කෙනක් නමේ එක නිසා මට ගැලපෙන්නේ නැහැ කියලා උන් මට කෑගහනවා.
    උබේ නෑයො සෙට් එකටම සයිකෝ. උබට කවුරුත් කන්න බොන්න අදින්න දෙන්නෙ නෑනෙ. අනික උබ මෙච්චර කල් තනියම උන්නා උබට කෙල්ලෙක් හොයල දුන්නද.
    උබ හොයාගත්ත එකෙත් අඩුපාඩු හොයන සක්කිලි නෑයො උබට ඉන්නේ.

    අර කෙල්ලගෙන් අහපන් මාමගෙ පුතා ඇවිල්ල මොනවද කිව්වෙ කියල.
    උබ තාම යලුවෙලා නෑනෙ. ඒකි දෙන උත්තරේ එක්ක කල්පනා කරල බලපන් මොනව්ද කරන්නෙ කියල.
    හැබැයි කොල්ලො නෑයො නම් විශ්වාස කරන්න එපා. එකිත් එක්ක උබ නැයොන්ට බනින්නත් එපා. සතා කවුද කියල අදුනගනින් මුලින්ම
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,763
    27,930
    113
    කැරිම ටොක්සික් හැත්තක්නෙ බං උබේ නෑදෑයො හැත්ත? උබේ දුර්වලකම්/හැටි දැනගෙන හිතාමතම උබව බයිට් කරලා උන් ආතල් ගන්නවා වගේ? එක එකාට දෙකට නැමෙන්න යන්න එපා බං. උබ උන්ගෙන් කාලා ඇදලා ඉන්නෙ නෑනෙ? අමාරුවෙන් වෙබ් සයිට් ගහලා හම්බකරගෙනනෙ කන්නෙ? ඉතිං එක එකාව ඔලුව් උඩ තියාගෙන ඔලුවට අතහෝදන්න දෙන්න එපා කොන්ද කෙලින් තියන් හිටපන්. කෙල්ලෙක් ඕනමනං නෑයො ඉස්සරහා පීචං වෙන්නෙ නැතුව ප්‍රපෝසල් එකක්වත් බලපන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,047
    10,227
    113
    36
    උබේ නෑයො සෙට් එකටම සයිකෝ. උබට කවුරුත් කන්න බොන්න අදින්න දෙන්නෙ නෑනෙ. අනික උබ මෙච්චර කල් තනියම උන්නා උබට කෙල්ලෙක් හොයල දුන්නද.
    උබ හොයාගත්ත එකෙත් අඩුපාඩු හොයන සක්කිලි නෑයො උබට ඉන්නේ.
    ඔව් බන් උන් කලින් හොයා ගත්ත එකක් කැඩුවා කලින් මාමා 2009 දී කෙල්ලෙක් එක්ක කතා කළා කියලා දත් කැඩෙන්න ගහලා ඒ කෙල්ල මට හොරා එයාගේ පුතාට බැන්දුවා. එකතරා දේශපාලන පක්ශකයට හොදටම කඩේ යනවා මාමා මේ නිසා මට දත හදා ගන්න බැරි වුනා. අද මාමා ගේ පුතා අර කෙල්ල බලන්න ගිහින් අම්බලන්ගොඩ.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,760
    1,910
    113
    Norway
    athin aran puken thiyagena.

    ඔව් බන් උන් කලින් හොයා ගත්ත එකක් කැඩුවා කලින් මාමා 2009 දී කෙල්ලෙක් එක්ක කතා කළා කියලා දත් කැඩෙන්න ගහලා ඒ කෙල්ල මට හොරා එයාගේ පුතාට බැන්දුවා. එකතරා දේශපාලන පක්ශකයට හොදටම කඩේ යනවා මාමා මේ නිසා මට දත හදා ගන්න බැරි වුනා. අද මාමා ගේ පුතා අර කෙල්ල බලන්න ගිහින් අම්බලන්ගොඩ.
    wtf oyi :baffled:
    ------ Post added on Apr 16, 2024 at 12:12 AM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,025
    6,277
    113
    ඔව් බන් උන් කලින් හොයා ගත්ත එකක් කැඩුවා කලින් මාමා 2009 දී කෙල්ලෙක් එක්ක කතා කළා කියලා දත් කැඩෙන්න ගහලා ඒ කෙල්ල මට හොරා එයාගේ පුතාට බැන්දුවා. එකතරා දේශපාලන පක්ශකයට හොදටම කඩේ යනවා මාමා මේ නිසා මට දත හදා ගන්න බැරි වුනා. අද මාමා ගේ පුතා අර කෙල්ල බලන්න ගිහින් අම්බලන්ගොඩ.
    datha kadenna gahalath nikan innawada mata unanam kariyge lamayage idan dath kadanne
     
    • Like
    Reactions: Nadun26