Refund කතාවක් (Sampath bank)

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සිද්දිය කෙටියෙන් මෙහෙමයි. අලී එකෙන් වැරදිලා ඔඩර් උන item එකක් process වෙන්න කලින් refund ඉල්ලුවා එක refund උනා. ගණන් වල රුපියල් 680ක (700කට කිට්ටු වෙන්න) වෙනසක් තියනවා. බැංකුව සම්පත්.



    කාල සීමාව දවස් දෙකයි 14 වෙනිදා cancel කරලා refund එක ඉල්ලුවා 16 වෙනිදා ඒක bank එකට ක්‍රෙඩිට් උනා.



    ඔය තියෙන්නේ ඒ item එකම එදා refund එක process කරපු දවසේම ආපහු cart එකට දාලා ගත්ත screen shot එක ( මොකද paid වල lkr වලින් පෙන්නන්නේ නෑ ගෙවලා ඉවර උනාම usd වලින් final වෙන්නේ)



    ඔය තියෙන්නේ මගේ history එක ඒ card එකෙන් ගෙව්ව. ඔතන අන්තිමට තියන 19දහස් ගාන credit උන entry එක විතරයි තියෙන්නේ. නමුත් එදා pay කරද්දී debit උනා/ ගෙවීම උනා කියලා entry එක නෑ. එහෙම එකක් ආවේ නෑ.



    ඔය තියෙන්නේ මම දළවශයෙන් ගාන හදලා නිකමට ඩොලර් අගය බැලුවා දැනුවත් වෙන්න. දල වශයෙන් ඩොලර් 2.4ක් වගේ වාෂ්ප වෙලා තියනවා උන දෙයක් නෑ. කුතුහලේ නිසා thread එක දැම්මේ.

    So, කිරියෙ සෙට් එක ගෙ අදහස් මොනාද මේ ගැන? අදහස් කියන්න / පැහැදිලි කිරීම් දාගෙන යන්න.

    (Buying and selling කියලා rate දෙකක් තියනවා කියලා මම දන්නවා. රුපියල් 650ක් කියන්නේ මහලොකු ගානක් නෙමේ කියලත් මම දන්නවා අද කාලේ විදියට, බැන්නත් කමක් නෑ තරහක් නෑ හිඟන්නා රුපියල් 650ට thread දාල කියලා)
     
    • Like
    Reactions: INCORRECT

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රුපියල් වලින් ගෙවන්නේ ඇයි?
    ඩොලර් එකවුන්ට් එකක් තියා ගනින් 😎
     
    • Like
    • Love
    Reactions: lkkolla and MR.YOLO

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    oka wenne seller refund karanne unta watena gana doller payment kannkota seeyata keeyakda manda bank eken kapagannawa doller payment ekak kannota apita ae gana refund wenne na. oya shape loku ganaka ekak aran cancel kalama thamai andenne.
     
    • Like
    • Love
    Reactions: OshPal and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හිඟන්නා රුපියල් 650ට thread දාල
    අඩුකුලේ හිඟන්නා නේ බංස් ? 🤭

    රුපියල් වලින් ගෙවන්නේ ඇයි?
    ඩොලර් එකවුන්ට් එකක් තියා ගනින් 😎
    දූපතේ ඉද්දී ඔන්ලයින් බඩු ගන්නේ LKR වලින් මචං. USD account එකක් හදාගන්න කියලද කියන්නේ? වාසියක් තියනවා ද?

    සල්ලි නෙමේ මනුස්සකම බං වටින්නේ.
    මනුස්සකම වටිනවා තමයි. කුතුහලේ ලොකු කරගෙන නේ මනුස්සකමට වඩා 🤗

    oka wenne seller refund karanne unta watena gana doller payment kannkota seeyata keeyakda manda bank eken kapagannawa doller payment ekak kannota apita ae gana refund wenne na. oya shape loku ganaka ekak aran cancel kalama thamai andenne.
    ආ transaction fee එකක් වගේද මචං?
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Buying selling gap. Rs 10k wtr wenasak tynw + bank fees ehmth ati

    හරි මචං USD payments වලට එහෙම බන්ක් fee වෙනම ගන්නවා කියලා දැනගෙන හිටියේ නෑ, දැන් මේ හොයන ගමන් ඉන්නේ update වෙන්නත් එක්කම
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    VISA/Mastercard Charge + Conversion fee + Stamp Duty wadinna athi Ewa refund wenne na.

    Anith eka Credit wena dawasa weddi LKR/USD rate eka adu athi