සිද්දිය කෙටියෙන් මෙහෙමයි. අලී එකෙන් වැරදිලා ඔඩර් උන item එකක් process වෙන්න කලින් refund ඉල්ලුවා එක refund උනා. ගණන් වල රුපියල් 680ක (700කට කිට්ටු වෙන්න) වෙනසක් තියනවා. බැංකුව සම්පත්.
කාල සීමාව දවස් දෙකයි 14 වෙනිදා cancel කරලා refund එක ඉල්ලුවා 16 වෙනිදා ඒක bank එකට ක්‍රෙඩිට් උනා.
ඔය තියෙන්නේ ඒ item එකම එදා refund එක process කරපු දවසේම ආපහු cart එකට දාලා ගත්ත screen shot එක ( මොකද paid වල lkr වලින් පෙන්නන්නේ නෑ ගෙවලා ඉවර උනාම usd වලින් final වෙන්නේ)
ඔය තියෙන්නේ මගේ history එක ඒ card එකෙන් ගෙව්ව. ඔතන අන්තිමට තියන 19දහස් ගාන credit උන entry එක විතරයි තියෙන්නේ. නමුත් එදා pay කරද්දී debit උනා/ ගෙවීම උනා කියලා entry එක නෑ. එහෙම එකක් ආවේ නෑ.
ඔය තියෙන්නේ මම දළවශයෙන් ගාන හදලා නිකමට ඩොලර් අගය බැලුවා දැනුවත් වෙන්න. දල වශයෙන් ඩොලර් 2.4ක් වගේ වාෂ්ප වෙලා තියනවා උන දෙයක් නෑ. කුතුහලේ නිසා thread එක දැම්මේ.
So, කිරියෙ සෙට් එක ගෙ අදහස් මොනාද මේ ගැන? අදහස් කියන්න / පැහැදිලි කිරීම් දාගෙන යන්න.
(Buying and selling කියලා rate දෙකක් තියනවා කියලා මම දන්නවා. රුපියල් 650ක් කියන්නේ මහලොකු ගානක් නෙමේ කියලත් මම දන්නවා අද කාලේ විදියට, බැන්නත් කමක් නෑ තරහක් නෑ හිඟන්නා රුපියල් 650ට thread දාල කියලා)