Damsel බැලුවා

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    AAAABdkH_WemOD_LbOKHE1eSMd9KCQiVQXFSdVPBm2vxrsXVcfqVjimg5a6d3sj5bDLw3FTahyzBkqik1c0E6S1qi_2RQGLqsnOXhEk_wNdM2IAtG_dmLaDz3lFOAQ.jpg
    https://www.netflix.com/us/title/80991090?s=i&trkid=250283656&vlang=en&clip=81756257


    පට්ට ෆිල්ම් එකක් , මෙන්න මේ සයිට් එකෙන් link ඩොලර් 1 එකක් දීල මාසෙකට Netflix අරන් බලපන්. 💪
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ow ne ban, u fatta gon part ekak danne, film eka athal habai.
    නෑ බං ඕකා ඉස්සරහට රඟපාන්න ආවම ඕකට හෙන demand එකක් තියෙයි. අවුලක් නෑ උගේ acting, ඌ පට්ට ආතල් එකක් දෙනවා, උගේ character එක ආතල් 🤗
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    අපිත් dansel බලන්න යනව ලබන මාසෙ 😁
    දැන්නං දන්සැලකටවත් යන්න හිතෙන්නෙ නෑ
    වයසයි කම්මැලියි
    කකුල් පණ නෑ
    උඹ දන්සැල් බත් එකක් ඔතාගෙන වරෙන් අපේ ගෙදර
     
    • Haha
    Reactions: MR.YOLO