යාලුවෙක් missing.

Heeya

Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    මම දන්න අපේ ගෙවල් කිට්ටුව කොල්ලෙක් හයිටි ගිහින් තියනව ජොබ් එකකට. ලංකාවෙදි ජොබ් එක කලේ Electrician.
    ගිහින් මාස 3 විතර යනකම් ගෙදරට කතා කරල. මොකුත් ප්‍රශ්නයක් එහෙම කියලත් නෑ දැන් මාස 2 වෙනවලු කිසිම ආරන්චියක් නැතුව.
    ඒ කොල්ලගෙ අම්මල ඒ තරම් උගත් අය නෙමේ ගිය විදිහක්වත් දන්නෙ නෑ. අපේ තාත්ත එක්ක කියල තාත්ත තමා මටත් කිව්වෙ පොඩ්ඩක් බලන්න කියල. මම ඒ කොල්ලගෙ යාලුවෙ කීප දෙනක්ට කතා කරල බලුවම එකෙක් කිව්ව එහෙ ගිහින් ටික කාලයක් ඉදල US පනින්නලු ගීහින් තියෙන්නෙ.
    මමත් ලංකාවෙ නෙමේ නිසා මේකට මොකද කරන්නෙ කිසිය හරිහමන් අදහසක් නෑ.
    දන්න කෙනෙක් කියපන්කො මේකට මොකක්ද කරන්න පුලුවන්...
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,311
    20,884
    113
    Embassy කතා කරලා තමයි දෙයක් කරගන්න වෙන්නේ. එහෙ ලංකාවේ තානාපති කාර්යාලයක් තියෙනවා ද දන්නෙත් නෑ හැබැයි. අනික support එක කොච්චර හම්බෙයි ද දන්නෙත් නෑ. විදේශ නියුක්ති කාර්යාංශය ද මොකක් ද ඒකට complain කරන්නත් වෙයි වෙලාවකට.
     
    • Like
    Reactions: Ryan08 and NaiRobi

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    Embassy තමයි
    පොලිස් එන්ට්‍ර්‍ එකක් එහෙම දාන්න ඕනෙද? ගිය විදිහක් දන්නෙත් නෑ. Airport එකට ගිය අයත් කියන්නෙ වෙන කවුරුවත් ඇවිත් හිටියෙත් නෑ කියල ඌ එක්ක යන්නවත්.
     
    • Sad
    Reactions: Ryan08 and B.Chat

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    Work place eka mokakda danne nadda gedara ewun ?

    Emergency contact ekak widiyata dala thiyenne kawada ?

    Oya wage shithole place ekakata yanakota job eken contact details, family/friend contact information share karala nadda ?

    Work place/organization eka mokakda danneth nadda ?

    Nikanma plane eke nagala gihin bahala witharada ? WTF
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,311
    20,884
    113
    පොලිස් එන්ට්‍ර්‍ එකක් එහෙම දාන්න ඕනෙද? ගිය විදිහක් දන්නෙත් නෑ. Airport එකට ගිය අයත් කියන්නෙ වෙන කවුරුවත් ඇවිත් හිටියෙත් නෑ කියල ඌ එක්ක යන්නවත්.

    Procedure එක නම් හරියට දන්නේ නෑ. කෝකටත් Police entry එකක් දාන්න පුලුවන් ද බලන එක හොඳයි නේ ඉස්සෙල්ලම. එයාලට බාර ගන්න බැරි නම් කියයි නේ.

    දැන් ඉතින් එයා කොහොම ගියත් missing නම් හොයා ගන්නත් try කරන්න ඕන නම් ඔහොම තමයි කරන්න වෙන්නේ. ඕවට ගියා කියලත් ඉතින් වැඩක් වෙයි ද දන්නෙත් නෑ. කොල්ලා දක්ෂයා නම් කොහොම හරි බේරිලා පැනලා පස්සේ ලංකාවට කතා කරයි හැබැයි. Illegal විදියට යන එක නම් අනුමත කරන්නත් බෑ ඉතින්. එහෙම ක්‍රමේකින් ගියා නම් ඉතින් කොල්ලගේම වරද තමයි.
     
    Last edited:
    • Like
    Reactions: pdkuma and Ryan08

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    Work place eka mokakda danne nadda gedara ewun ?

    Emergency contact ekak widiyata dala thiyenne kawada ?

    Oya wage shithole place ekakata yanakota job eken contact details, family/friend contact information share karala nadda ?

    Work place/organization eka mokakda danneth nadda ?

    Nikanma plane eke nagala gihin bahala witharada ? WTF
    කිසි විස්තරයක් දන්නෙ නෑ. විඩියෝ කෝල් අරන් තීයනව ඒකත් යාලුවෙක්ගෙ ෆෝන් එකට අරන් තමා අම්මල එක්ක කතා කරල තියෙන්නෙ.
     
    • Sad
    Reactions: Ryan08 and B.Chat

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    කිසි විස්තරයක් දන්නෙ නෑ. විඩියෝ කෝල් අරන් තීයනව ඒකත් යාලුවෙක්ගෙ ෆෝන් එකට අරන් තමා අම්මල එක්ක කතා කරල තියෙන්නෙ.

    Ehenam atha arala dapan bun aya monawa karannada
     
    • Sad
    Reactions: B.Chat

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    Procedure එක නම් හරියට දන්නේ නෑ. කෝකටත් Police entry එකක් දාන්න පුලුවන් ද බලන එක හොඳයි නේ ඉස්සෙල්ලම. එයාලට බාර ගන්න බැරි නම් කියයි නේ.

    දැන් ඉතින් එයා කොහොම ගියත් missing නම් හොයා ගන්නත් try කරන්න ඕන නම් ඔහොම තමයි කරන්න වෙන්නේ. ඕවට ගියා කියලත් ඉතින් වැඩක් වෙයි ද දන්නෙත් නෑ. කොල්ලා දක්ෂයා නම් කොහොම හරි බේරිලා පැනලා පස්සේ ලංකාවට කතා කරයි හැබැයි. Illegal විදියට යන එක නම් අනුමත කරන්නත් බෑ ඉතින්. එහෙම ක්‍රමේකින් ගියා නම් ඉතින් කොල්ලගේම වරද තමයි.
    Thanks බලමු මොකද කරන්න පුලුවන් කියල.
     
    • Like
    Reactions: B.Chat

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113
    Embassy call karanna. Job ekata nam rata giye, work visa ekakin nam lankawen giye aniwa SLBFE eket registered ati. E kiyanne Eka through employer contact karaganna puluwan.

    illegal nam hitiye embassy eka through communicate karana ekat slow wenawa machan. Meka mama practically dekala tiyena deyak. Illegal nam lankan embassy walin wediya hoyanne na. İllegal nisa embassy ekatat lokuwata details naa kiyana eka excuse ekakata aran magaarinawa.

    kohoma unat embassy ekata push karanna wenawa. Nettan wadea wenne naa.
     
    • Like
    Reactions: B.Chat

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    Haiti is not a good place to be, especially these days when there is full-scale armed conflict between the underworld and the military. As far as I know, only Sri Lankans are in the UN peacekeeping forces

    ඒ අස්සේ එහෙ මිනීමස් කන gang එකක් ලගදී බැහැලා
    " haiti cannibal gang" 🔎
     
    • Wow
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    බෝඩර් පනින්න ගියා නම් වෙඩි කන්න ඇති

    දැන් ඉතින් දානයක් පිරිතක් කරපං 🙏
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    Me video eka dala thiyenne 1 day ago.

    Ai bn me rata yana basic puthalata podi kalayak yanna hithan inna rate status , background eka poddak hoyala balanna bari? Youtube Facebook gihin poddak monitor karanna barida unta.

    Ee asse samaharak gothyao Russian, Ukraine yanwa army ekata kiyala
    Un ee yana unwa thama issarahatama danne, aye salary thiya kannawath denawada danne na

    pissu ballo wage rata panala, mehe inna unta wada denawa eetapsse

    me dawas 6kta kalin