Dubai Airport flooded as heavy rain (16 April 2024)

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    මේ artificial rain එකක්ද බන්, මොකක්ද ආණ්ඩුව බලෙන් වස්සන සීන් එක
    හැමදාම කෘතිමව වස්සලා ආතල් දෙන නිසා ස්භාව ධර්මය මේ පාර පොරියල් එකක් සෙට් කරලා .
    UAE Cloud seeding බලන්න . උන් කෘතිම වැසි වස්සනවා . පොඩි කෙමිකල් හරබයක් කරලා අහසේ
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,361
    5,696
    113
    Unplanned development. මුන් අවුරුදු ගානක් සල්ලි යට කරලා බිල්ඩින්ම හැදුවා. ර්‍ ටවුන් එක plan කලේ නැහැ. තාම මල ප්‍රවාහන ක්‍රමයක් නෑලු ඩුබායි වලට.
    wenna be, mama article ekak read kara eke tibba Burj Khalifa eke sewage system ekak neh, eka central sewage system ekata connect karala tiyenne kiyala. e kiyanne system ekak tiyenawa
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,795
    4,151
    113
    අව්රුදු 75ට පස්සෙ ආපු ලොකුම වැස්ස කියල කියන්නේ