2024 Sri Lanka Presidential Election (Poll)

will vote for

  • Anura kumara

  • Other candidate

Results are only viewable after voting.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    17096.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    හැමදාම එකම කන්ඩායමකට චන්දෙ දෙන්න හොඳ නෑ සාදාරන හේතුවක් නැතුව. පාලකයින්ට දැනෙන්න අරින්න ඕන උන් කරේ නැත්තං දීල තියෙන කාල සීමාව ඇතුලත් උන් ඉවරයි ගෙදර යන්න වෙනව කියලා. එතකොට තමයි අලුතෙන් එන එකෙක් හරි බලේ ඉන්න වැඩක් කරන්නෙ. රටට කෙලවෙන්න ප්‍රධාන හේතුව විදියට මම දකින්නෙ මයිනව එලවලා හිටංව ගෙනාපු එක 2015දී. ඒක නොවුනනම් ඔය ගෝට කියන ගෝතයා එන්නෙත් නෑ. මිනිස්සුන්ට රස්සා නැතිවෙන්නෙත් නෑ. මයින මොකක් හරි ගේමක් ගහනව.
    contradiction GIF by GaryVee
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka

    පුප තමයි... පොඩ්ඩක් හොයලා බලපන් 2016 IMF ගිහිං economy එක බේරා ගන්න මංගල සමරවිරයි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගහපු ගේම ගැන... මයිනා දිගටම හිටියනං බංකොලොත් වෙන්නේ 2022 නෙවෙයි 2016... ඒක තමයි ඌ 2015 කලින් ඡන්දෙට ගියේ...

    උබලා වගේ මෙලෝ අල බෝලක් දන්නේ නැතිව හිතලුවලට තීරණ අරගෙන ඡන්දේ දෙන උන් හින්දා තමයි මෙහෙම කෙල වෙලා තියෙන්නේ...

    උබ 2019 ඡන්දේ දුන්නේ කාටද???
     
    ඔව් 2015 මහින්ද දිනුවා නම් ගෝටව නෙමෙයි එලවන්න වෙන්නෙ ඌව. කෙළවෙන බව දැනගෙන තමයි අවුරුදු 2කට කලින් ඡන්දෙ තියලා අවුරුදු 6කට බලේ ගන්න හැදුවෙ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,181
    27,542
    113
    Ranil, Sajith, Namal, Basil, Dammika, MY3, moka awat eka natte gedi ne ban
    ඔව් ඔව් යල් පැනපු වාමාංශික සමාජවාදී මාක්ස්-ලෙනින් අදහන සවුම්පකාර අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි පිස්සෙක් නම් එකයි නේ ඉන්නේ :lol:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඔව් 2015 මහින්ද දිනුවා නම් ගෝටව නෙමෙයි එලවන්න වෙන්නෙ ඌව.
    ඌව එලවන්න වෙන්නේ නෑ බං... ගෝතයා මෝඩයා... මයිනා හිටියනං ගේමක් ගහලා අල්ලන් ඉන්නවා... එහෙනම් මේක දැන් රාජාණ්ඩුවක්... දෙවන මයිනා රජු (නෝමල්) පාලනය කරන්නේ...

    අපිටත් රජෙක් පහලව ඇතේ කියාගෙන ඉන්න තිබ්බා...
     
    • Like
    Reactions: Honda.putha

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,925
    12,266
    113
    Behind u :p
    ඔව් ඔව් යල් පැනපු වාමාංශික සමාජවාදී මාක්ස්-ලෙනින් අදහන සවුම්පකාර අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි පිස්සෙක් නම් එකයි නේ ඉන්නේ :lol:
    දැන් හාමුටත් අප්පොච්චි කියද්දි සැප ඇති නේ 🤣😁
     
    • Haha
    Reactions: Xi Jinping

    monson

    Well-known member
  • May 7, 2007
    25,181
    27,542
    113
    පුප තමයි... පොඩ්ඩක් හොයලා බලපන් 2016 IMF ගිහිං economy එක බේරා ගන්න මංගල සමරවිරයි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගහපු ගේම ගැන... මයිනා දිගටම හිටියනං බංකොලොත් වෙන්නේ 2022 නෙවෙයි 2016... ඒක තමයි ඌ 2015 කලින් ඡන්දෙට ගියේ...

    උබලා වගේ මෙලෝ අල බෝලක් දන්නේ නැතිව හිතලුවලට තීරණ අරගෙන ඡන්දේ දෙන උන් හින්දා තමයි මෙහෙම කෙල වෙලා තියෙන්නේ...

    උබ 2019 ඡන්දේ දුන්නේ කාටද???
    මේක තමයි උනේ. මෝඩ ගෝඨා ආපු ගමන් එතකොට තිබ්බ IMF EFF එකෙන් අයින් උනා . :lol:

    මේ තියෙන්නේ අන්තිම review එක->

    IMF Executive Board Completes the Sixth Review of Sri Lanka’s Extended Arrangement under the Extended Fund Facility​

    November 1, 2019

    • Sri Lanka successfully completed the sixth review, enabling the next disbursement of supporting funds.
    • Sustaining policy discipline remains critical to strengthen resilience and support strong and inclusive growth.
    • Mobilizing revenue will be central to place public debt on a downward path while preserving space for social and investment spending.
    On November 1, 2019, the Executive Board of the International Monetary Fund (IMF) completed the Sixth Review of Sri Lanka’s economic performance under the program supported by an extended arrangement under the Extended Fund Facility (EFF) [1]. The completion of the Sixth review, upon the granting of a waiver of non‑observance for the end‑June 2019 performance criterion on the primary balance, enables the disbursement of SDR 118.5 million (about US$164 million), bringing total disbursements under the arrangement to SDR 952.23 million (about US$1.31 billion).
    Sri Lanka’s extended arrangement was approved on June 3, 2016, in the amount of about SDR 1.1 billion (US$1.5 billion, or 185 percent of quota in the IMF at that time of approval of the arrangement. See Press Release No. 16/262). On May 13, 2019, the Executive Board approved an extension of the arrangement by one additional year, until June 2, 2020, with rephasing of remaining disbursements (See Press Release No. 19/162).

    - https://www.imf.org/en/News/Article...completes-6th-review-extended-arrangement-eff
     
    Last edited:
    • Like
    Reactions: ttj

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    NPP එන්න ඉඩකඩ වැඩි නිසා. කොහොමත් බැසිල් ගූ ගිහින් ඉන්නේ. උට පොනිල එලවගන්නත් ඕනේ චන්දෙ දිනාගන්නත් ඕනේ. පොර මේ දවස් වල රෙදි නැන්දගේ වැඩේ කරනවා කැඩිච්ච හැලිච්ච අලි එකතු කර කර. ලංකාවේ ඉන්න සේරම පක්ෂ ටික හරි සල්ලි දීලා නමයි NPP පරද්දන්න.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,181
    27,542
    113
    දැන් හාමුටත් අප්පොච්චි කියද්දි සැප ඇති නේ 🤣😁
    ඒවා මේ බයියන්ට කියපන්.
    TLvyl50.jpeg

    මිනීමරු නන්දසේන ගෝඨා ගොන් ආතල් දෙන්නේ කියලා 2015 ඉඳන් කිව්වා :lol:
    https://elakiri.com/threads/මිනීමරු-නන්දසේන-ගෝඨා-ගේ-ගොන්-ආතල්-ඉවරයි.1657949/

    2019 Elakiri Poll / Real Poll
    මෝඩ ගෝඨා 81.6% / 52.25%
    සජිත් 8.6% / 41.99%

    2024 Elakiri Poll / Real Poll

    මෝඩ අනුර 54.5% / ? :lol:
     
    Last edited:
    • Haha
    Reactions: allrights

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උබ 2019 ඡන්දේ දුන්නේ කාටද???
    මම ලංකාවෙ නෙවෙයි ඉන්නෙ. මම කියන දේ උඹට තේරුනේ නෑ මම මයින හොඳයි කියල ඌව සුද්ද කරනව නෙවෙයි. අලුතෙන් එන උන් ඌට හපන් කියල කීවේ.