sonnayo Tika okkoma ekata daala arinneraanil kooo
api hamba kaloth api kanawaහින මවන්න එපා. කාලය ගොඩක් දේවල් වෙනස් කරයි
Maina pissu keliya nisa ne ban hitannwa genawe minissuහැමදාම එකම කන්ඩායමකට චන්දෙ දෙන්න හොඳ නෑ සාදාරන හේතුවක් නැතුව. පාලකයින්ට දැනෙන්න අරින්න ඕන උන් කරේ නැත්තං දීල තියෙන කාල සීමාව ඇතුලත් උන් ඉවරයි ගෙදර යන්න වෙනව කියලා. එතකොට තමයි අලුතෙන් එන එකෙක් හරි බලේ ඉන්න වැඩක් කරන්නෙ. රටට කෙලවෙන්න ප්රධාන හේතුව විදියට මම දකින්නෙ මයිනව එලවලා හිටංව ගෙනාපු එක 2015දී. ඒක නොවුනනම් ඔය ගෝට කියන ගෝතයා එන්නෙත් නෑ. මිනිස්සුන්ට රස්සා නැතිවෙන්නෙත් නෑ. මයින මොකක් හරි ගේමක් ගහනව.
ඉස්සරහට එන හැම එකාම බලපන්කෝ කෙලින පිස්සු මයින හොඳයි කියල හිතෙයි. දැන් ලංකාවෙ පොලිටික්ස් හරියට ක්රිකට් වගේම තමයි. ඇවිල්ල අවුරුදු 5 කෙලවල මිනිස්සු අනාත කරල ජොකත් දාල දුවනව. මේ රට ගැන බලාපොරොත්තුවක් නෑ බං දැන්නම්.Maina pissu keliya nisa ne ban hitannwa genawe minissu
අනිත්ුන් ඔක්කොම එකතු කරත් උන් පරදින සීන් එකක් වගේ තියෙන්නෙ.. අනේ මන්ද බන්හැමදාම එකම කන්ඩායමකට චන්දෙ දෙන්න හොඳ නෑ සාදාරන හේතුවක් නැතුව. පාලකයින්ට දැනෙන්න අරින්න ඕන උන් කරේ නැත්තං දීල තියෙන කාල සීමාව ඇතුලත් උන් ඉවරයි ගෙදර යන්න වෙනව කියලා. එතකොට තමයි අලුතෙන් එන එකෙක් හරි බලේ ඉන්න වැඩක් කරන්නෙ. රටට කෙලවෙන්න ප්රධාන හේතුව විදියට මම දකින්නෙ මයිනව එලවලා හිටංව ගෙනාපු එක 2015දී. ඒක නොවුනනම් ඔය ගෝට කියන ගෝතයා එන්නෙත් නෑ. මිනිස්සුන්ට රස්සා නැතිවෙන්නෙත් නෑ. මයින මොකක් හරි ගේමක් ගහනව.