කිරිය නිසා උබට ලැබුනු දේවල් මොනවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    මට සොෆ්ටෙයා ඩෙවලොප්මන්ට් ගැන දේවල් දැනගන්න ලැබුනා.

    එතකොට ෆ් රීලාන්සින් ගැන දැනගන්න ලැබුනා
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,881
    2,906
    113
    රජරට
    උදව්වක් අවශ්‍ය හැම වෙලාවකම එළකිරියට පෝස්ට් එකක් දාපු ගමන් සට සට ගාලා උදව් කලේ එකෙක් වත් දැන හඳුනගෙන නෙවේ. එළකිරිය මට ලොකු අත්වැටක්.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,881
    2,906
    113
    රජරට
    ගෑන්ග්බෑන්ග් කීපයකට ජොයින් වෙලා සිරි,තාරක,රහල්ට පුකේ ඇරලා ලිංගික අත්දැකීම් කීපයක් ලබාගත්තා.
    Bandu (Oya Kiwwe).gif
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ගොඩක් දේවල්

    Degree එක කරන්න කලින් ඒ ගැන අදහසක්.
    Internship එකට sup එකක්.
    Offer එකකට phone එකක් ගන්න දැකලවත් නැති කෙනෙක් ගෙන් credit card එක.
    Free books.
    Etc....
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,244
    113
    නොදන්න සීන් ගැන උදව් ලැබිලා තියනවා. :)
    හොද යාලුවෝ හම්බුවෙලා තියනවා. :)
    සාමාන්‍ය දැනුම වැඩි වෙලා තියනවා. :)
    මේකේ ඉන්න අය මට සමහර සේවා නොමිලේ දීලා තියනවා. :)
    හිතේ තිබිච්චි සමහර අවුල් පවා විසදිලා තියනවා. :)
    ස්ට්‍රෙස් එක නැති වෙලා තියනවා. :)
    නිවුස් අප්ඩේට් ලැබිලා තියනවා. :)
    ඉස්සර කාලේ මගේ කලින් එකවුන්ට් එකෙන් සිංදු ඩවුන්ලෝඩ් කරලා තියනවා. :)
    ගෑනුන්ගේ පස්සවල් බලන්ඩ, කකුල් බලන්ඩ පුරුදු වෙලා තියනවා :P
    වැල හම්බුවෙලා තියනවා. :P

    කොටින්ම බුකිය නැතුව ඉන්න පුළුවන්. මේක වැඩ කරන්නේ නැත්තන් හෙන අවුල්.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    දැනුම නැති දෙයක් ගැන දැනුම ලබාගන්න පුලුවන් උනා.
    ස්ට්‍රෙස් රිලීස් කරගන්න උදව් ලැබුනා අපිට ආපු සමහර ප්‍රශ්ණ වලදි.
    බින්දුවටම වැටිලා හිටපු වෙලාවල් වලදී මාරම සපෝට් ලැබුනා.
    මම දන්න දේවල් වලින් තව කාට හරි උදව්වක් කරන්න අවස්ථාව ලැබුනා.
    හොද යාලුවෝ සෙට් එකක් අදුනාගන්න ලැබුනා

    දවසකට සැරයක් දෙසරයක්වත් නෑවිත් බැරි තැනක් බවට පත්වෙලා තියනවා. බුකියට නොගියත් මේකට නම් අනිවා එනවා
    ------ Post added on Apr 18, 2024 at 9:21 AM
     
    මමනම් එළකිරියට දවසකට එන වාර ගැන හිතා ගන්න බෑ. වැඩ කර කර ඉන්න ගමන් චුට්ටක් එනවා, පල්ලෙහාට පල්ලෙහාට යනවා, අප්ඩේට්ස් බලනවා, රිප්ලයි දානවා, ඒ එන වෙලාවට ඇලර්ට් එකක් එහෙම තියෙනව දැක්කහම දැනෙන සතුට කියලා වැඩක් නෑ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    මමනම් එළකිරියට දවසකට එන වාර ගැන හිතා ගන්න බෑ. වැඩ කර කර ඉන්න ගමන් චුට්ටක් එනවා, පල්ලෙහාට පල්ලෙහාට යනවා, අප්ඩේට්ස් බලනවා, රිප්ලයි දානවා, ඒ එන වෙලාවට ඇලර්ට් එකක් එහෙම තියෙනව දැක්කහම දැනෙන සතුට කියලා වැඩක් නෑ.
    මමත් එහෙම තමයි. පුලුවන් හැමවෙලේම එනවා. වැඩ වැඩිම දවසක් උනොත් දෙපාරක්වත් ඇවිත් බලලා යනවා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    • Like
    • Dislike
    Reactions: Kalegana and Psiko