කිරිය නිසා උබට ලැබුනු දේවල් මොනවද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    1.අලුත් යාලුවෝ ගොඩක් හම්බුනා. කවදාවත් දකින්න නොලැබෙතත් යාලුවො කියලා කියන්න පුලුවන් තරම්. ළඟ එවුන් එක්ක නේ අපි කොහොමත් වලි දාගන්නෙ

    @Kalegana @Solo Rider @imhotep @Lovtus @shenat @Stimulus mind @NRTG @ @kasun_kbp @2osama @Heshan Daminda @Sen-lu @Walter White @allrights @Reincarnator @AnuradhaRa @Hyaenidae @tharakaf @lovethebomb @Nidarshana_k @Asmodeus @Chimpanzee Putha @Mr.dark @Honda.putha @හෙනයා @හෙළයෙක් @SLK_sri @War Fighter @dilann @Mr Bones @EnIgma001 @Mr UNKNOWN @Kodiya97 @kingcapton @Honey Bunch @stasia @windows_ubuntu හා තව ගොඩක් අය
    මෙන්ෂන් කරන්න අමාරුනේ ඔක්කොමව

    2.දන්න දේ කියලා දෙන්න වාද කරන්න කතා කරන්න හැමදාම හමුවන කවයෙන් පිට සෙට් එකක් හමුවිම. ඒක මාරම දෙයක් ජිවිතේට. බරක් නිදහස් කරගන්න නියම තැනක් මේක.

    වාද විවාද කරලා බැනගත්තාට කා එක්කවත් තරහා නැ. ආදරෙයි හැමෝටම.
    @Solo Rider ට ටිකක් වැඩියෙන් ආද⁣රෙයි හැබැයි.
    sසිරාවට ගොඩක් හොද කොල්ලෝ ඉන්නේ මේකේ ආතල් දුන්නත්,
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    AL කරන්න කළින් මේකට සෙට් වෙන්න බැරි වුණා නේ. if I had not done AL , had to join German tech..

    පස්සේ නම් ලොකු දැනුමක් ගත්තා රටේ ලෝකේ දේවල් සහ ගේම් දෙන හැටි බේරෙන හැටි.Success stories විතරක් බෙදන වලට channel වඩා මෙතන unsuccessful stories වලින් දෙයක් ගත්තා. family life too

    මගේ අත්දැකීම් බෙදලා දැම්මා පුලුවන් විදිහට.

    Wow, මෙතන උගත් චන්ඩි ඉන්නවා.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    depression
    What Is It Reaction GIF by Nebraska Humane Society


    යාලුවෝ සහ දැනුම තමයි ඉතින්... :yes: :yes:
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ලසන්ත අයියගේ පෝස්ට් එක බලලා පයිවර් ගැන දැන ගත්තේ
     
    • Like
    Reactions: NRTG