sirawata mekanam lokuwatama wenawa cuddahඋදව්වක් අවශ්‍ය හැම වෙලාවකම එළකිරියට පෝස්ට් එකක් දාපු ගමන් සට සට ගාලා උදව් කලේ එකෙක් වත් දැන හඳුනගෙන නෙවේ. එළකිරිය මට ලොකු අත්වැටක්.
adu karagattadadepression
Unlimited supportKiyala iwara karanna bari list ekak thiyanawa.
Yaluwo, Education support, life support and many more
mekennm wenna ba .... meke advices try krl wenna oneKello set una
Ou aluthen intern krnna inna unta watina thread godak tiyanawaගොඩක් දේවල්
Degree එක කරන්න කලින් ඒ ගැන අදහසක්.
Internship එකට sup එකක්.
Offer එකකට phone එකක් ගන්න දැකලවත් නැති කෙනෙක් ගෙන් credit card එක.
Free books.
Etc....
mekanam sirama ahh කොටින්ම බුකිය නැතුව ඉන්න පුළුවන්. මේක වැඩ කරන්නේ නැත්තන් හෙන අවුල්.නොදන්න සීන් ගැන උදව් ලැබිලා තියනවා.
හොද යාලුවෝ හම්බුවෙලා තියනවා.
සාමාන්‍ය දැනුම වැඩි වෙලා තියනවා.
මේකේ ඉන්න අය මට සමහර සේවා නොමිලේ දීලා තියනවා.
හිතේ තිබිච්චි සමහර අවුල් පවා විසදිලා තියනවා.
ස්ට්‍රෙස් එක නැති වෙලා තියනවා.
නිවුස් අප්ඩේට් ලැබිලා තියනවා.
ඉස්සර කාලේ මගේ කලින් එකවුන්ට් එකෙන් සිංදු ඩවුන්ලෝඩ් කරලා තියනවා.
ගෑනුන්ගේ පස්සවල් බලන්ඩ, කකුල් බලන්ඩ පුරුදු වෙලා තියනවා
වැල හම්බුවෙලා තියනවා.
කොටින්ම බුකිය නැතුව ඉන්න පුළුවන්. මේක වැඩ කරන්නේ නැත්තන් හෙන අවුල්.
දැනුම තමා.

adooo sirama bnමමනම් එළකිරියට දවසකට එන වාර ගැන හිතා ගන්න බෑ. වැඩ කර කර ඉන්න ගමන් චුට්ටක් එනවා, පල්ලෙහාට පල්ලෙහාට යනවා, අප්ඩේට්ස් බලනවා, රිප්ලයි දානවා, ඒ එන වෙලාවට ඇලර්ට් එකක් එහෙම තියෙනව දැක්කහම දැනෙන සතුට කියලා වැඩක් නෑ.
ඒ එන වෙලාවට ඇලර්ට් එකක් එහෙම තියෙනව දැක්කහම දැනෙන සතුට කියලා වැඩක් නෑ.

