උබලට ජීවිතේ තියන පසුතැවීම් මොනාද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඇත්තටම උබලට ජීවිතේ තියන පසුතැවීම්, කළකිරීම් මොනාද?

    Life එකේ අපි හැමෝටම පසුතැවීම් තියනවා!

    අද්දැකීමත් එක්ක උබලා ඒවගෙන් අනිත් අයට දෙන උපදෙස මොකක්ද, තව එකෙක්ට ඒ දේ නොවෙන්න, හිතේ තියන ඕනිම දෙයක් ලියහන්!!

    සිරා tread එකක් කොල්ලො වෙනුවෙන්!
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    Me athme Niwan dakinna hayyak nethi eka
    niwana kiyanne illusion ekak

    200.gif
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,466
    166,855
    113
    එකමත් එක රටක
    Niwana gena daneganth niwan dakinna bane.
    නිවන ගැන නෙවෙයි නේ උබල ඔය දන්නේ. නිවන ගැන එතනට ගියවත් නැති එක එකා කියන කතන්දර නේ බන්. අඩුම ගානේ නිවන් ගිය එකෙක්වත් කියන කතාවක් නම් කමක් නෑ .. උබ දන්නවා කියලා හිතන් ඉන්න තැන ඇති එහෙම දෙයක් නැත්නම් ?
     
    • Sad
    Reactions: NRTG and villa pro

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,551
    113
    ප*යාගල
    sorry.com
    ඉගෙනගන්න කාලෙ ඉගෙන ගන්න බැරිවෙච්ච එක ගැන ලොකු කල කිරීමක් තියෙනව. ඒ කාලෙ සල්ලි තිබුනෙත් නෑ වගකීම ගොඩක් පිට පැටවිලා අමාරුවෙන් ගෙව්වෙ. Never Too late කියල හිතල වැඩ කරනව.

    යාලුවොන්ට උදව් කරන එක. මගෙන් උදව් ගනිපු එකෙක්වත් මට උදව්වක් ඕනි වෙලාවට නෑ.
    මට එක පාරක් අතේ හදිසියකදි රු 3000 ( තුන්දාහක්) ඉල්ලුව එකෙක්ගෙන්. පොර ගත් කටටම නෑ කිව්ව. ඊටපස්සෙ මාස ගානකින් පොරම මගෙන් 50000 ඉල්ලුව.මමත් ගත් කටටම නෑ කිව්ව.

    ලන්කාවෙ ඉපදුන එක.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ඇත්තටම උබලට ජීවිතේ තියන පසුතැවීම්, කළකිරීම් මොනාද?

    Life එකේ අපි හැමෝටම පසුතැවීම් තියනවා!

    අද්දැකීමත් එක්ක උබලා ඒවගෙන් අනිත් අයට දෙන උපදෙස මොකක්ද, තව එකෙක්ට ඒ දේ නොවෙන්න, හිතේ තියන ඕනිම දෙයක් ලියහන්!!

    සිරා tread එකක් කොල්ලො වෙනුවෙන්!
    පසුතැවිම් නෙවෙයි, ජිවිතේ අත්දැකිම් වලින් කියන්නේ.

    වැඩ කල්දාන්න එපා.
    ජිවිතේ සති වලින් ප්ලැන් කරලා දිනපතා වැඩ කරන්න.නිකං ඉන්න එපා මොනාහරි හැමදාම කරන්න. පොතක් හරි අනිවා කියවන්න.

    ඒ වගේම ජිවිතේ එකම එක ගෝල් එකක් වෙනුවෙන් සියලුම වැර විරිය සල්ලි නාස්ති කරන්න එපා.
    ගෝල්ස් කිහිපයක් තියාගන්න.
    අනවශ්‍ය තරම්, කරන්න බැරි කවාදවත් යථාර්ථයක් නොවන හින තියාගන්න එපා.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,378
    67,718
    113
    නිවන ගැන නෙවෙයි නේ උබල ඔය දන්නේ. නිවන ගැන එතනට ගියවත් නැති එක එකා කියන කතන්දර නේ බන්. අඩුම ගානේ නිවන් ගිය එකෙක්වත් කියන කතාවක් නම් කමක් නෑ .. උබ දන්නවා කියලා හිතන් ඉන්න තැන ඇති එහෙම දෙයක් නැත්නම් ?
    Muge thread eka kanne netuw imu :ROFLMAO: