
මේක තමා. තවත් දේවල් ඇති අමතක,නොදන්න සීන් ගැන උදව් ලැබිලා තියනවා.
හොද යාලුවෝ හම්බුවෙලා තියනවා.
සාමාන්‍ය දැනුම වැඩි වෙලා තියනවා.
මේකේ ඉන්න අය මට සමහර සේවා නොමිලේ දීලා තියනවා.
හිතේ තිබිච්චි සමහර අවුල් පවා විසදිලා තියනවා.
ස්ට්‍රෙස් එක නැති වෙලා තියනවා.
නිවුස් අප්ඩේට් ලැබිලා තියනවා.
ගෑනුන්ගේ පස්සවල් බලන්ඩ, කකුල් බලන්ඩ පුරුදු වෙලා තියනවා
වැල හම්බුවෙලා තියනවා.
කොටින්ම බුකිය නැතුව ඉන්න පුළුවන්. මේක වැඩ කරන්නේ නැත්තන් හෙන අවුල්.
වෙන්නපොලතරගේ ignoreලිස්ට් එකෙන් කොටසක්. මුළු එලකිරියම මුගේ ignore list එකේ ඉන්නව.![]()
![]()
![]()

දැන් මාවත් දාල ඇත්තේ ලිස්ට් එකට උගේ අම්ම එක්ක තියන සම්බන්දෙ දැනගෙනගොඩක් යාලුවොන්ව අදුර ගන්න පුලුවන් උනා. අමුතුම ජාතියේ යාලුවොත් ඒ අතර ඉන්නවා. වෙන්නපොලතරත් ඒ අතර ඉන්නවා. හැබැයි ඒ බේසිකයා මාව දැන් ignore list එකට දාලා. කාටවත් කරදරයක් නැති NRTGවත් ඒ ලිස්ට් එකට දාලා. පාරෙදි ඕකව අහු වෙනකල් ඉන්නෙ. කනට දෙකක් ගහලා ignore ලිස්ට් එකම අයින් කරවනවා
ඔයාගෙත් 1st නේදAi ban kiriya naththan kaamaren eliyata enna beri mongal ponnayata katha karannath inne mason bas mama witarai neda?
aah anika umbey fake ID tikath nane umbey thani rakinna![]()
![]()
නොදන්න සීන් ගැන උදව් ලැබිලා තියනවා.
ගෑනුන්ගේ පස්සවල් බලන්ඩ, කකුල් බලන්ඩ පුරුදු වෙලා තියනවා
වැල හම්බුවෙලා තියනවා.
කොටින්ම බුකිය නැතුව ඉන්න පුළුවන්. මේක වැඩ කරන්නේ නැත්තන් හෙන අවුල්.
@Geshi95 ව හම්බෙලා මගේ කර ගත්තෙත් එලකිරිය නිසානේ.