කිරිය නිසා උබට ලැබුනු දේවල් මොනවද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,962
    113
    ප*යාගල
    sorry.com
    Racist උනා.
    ලන්කාවෙ අමු ගූ සින්හලු පෙන්නන්න බැරි තත්වෙට පත් උනා.

    knowledge ගොඩක් හම්බුනා. ( Programming /Money making/ sex etc)

    අනික් අයගෙ Experience තමයි ගොඩක්ම වටින්නෙ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    නොදන්න සීන් ගැන උදව් ලැබිලා තියනවා. :)
    හොද යාලුවෝ හම්බුවෙලා තියනවා. :)
    සාමාන්‍ය දැනුම වැඩි වෙලා තියනවා. :)
    මේකේ ඉන්න අය මට සමහර සේවා නොමිලේ දීලා තියනවා. :)
    හිතේ තිබිච්චි සමහර අවුල් පවා විසදිලා තියනවා. :)
    ස්ට්‍රෙස් එක නැති වෙලා තියනවා. :)
    නිවුස් අප්ඩේට් ලැබිලා තියනවා. :)
    ගෑනුන්ගේ පස්සවල් බලන්ඩ, කකුල් බලන්ඩ පුරුදු වෙලා තියනවා :P
    වැල හම්බුවෙලා තියනවා. :P

    කොටින්ම බුකිය නැතුව ඉන්න පුළුවන්. මේක වැඩ කරන්නේ නැත්තන් හෙන අවුල්.
    මේක තමා. තවත් දේවල් ඇති අමතක,
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ගොඩක් යාලුවොන්ව අදුර ගන්න පුලුවන් උනා. අමුතුම ජාතියේ යාලුවොත් ඒ අතර ඉන්නවා. වෙන්නපොලතරත් ඒ අතර ඉන්නවා. හැබැයි ඒ බේසිකයා මාව දැන් ignore list එකට දාලා. කාටවත් කරදරයක් නැති NRTGවත් ඒ ලිස්ට් එකට දාලා. පාරෙදි ඕකව අහු වෙනකල් ඉන්නෙ. කනට දෙකක් ගහලා ignore ලිස්ට් එකම අයින් කරවනවා
    දැන් මාවත් දාල ඇත්තේ ලිස්ට් එකට උගේ අම්ම එක්ක තියන සම්බන්දෙ දැනගෙන
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Depression, ADHD, OCD කියලා පිස්සු නොවන නානාප්‍රකාර ලෙඩ මිනිස්සුන්ට තියෙනවා කියලා දැනගත්තෙ මේකෙන්
     
    • Like
    Reactions: Psiko and NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    නොදන්න සීන් ගැන උදව් ලැබිලා තියනවා. :)
    ගෑනුන්ගේ පස්සවල් බලන්ඩ, කකුල් බලන්ඩ පුරුදු වෙලා තියනවා :P
    වැල හම්බුවෙලා තියනවා. :P

    කොටින්ම බුකිය නැතුව ඉන්න පුළුවන්. මේක වැඩ කරන්නේ නැත්තන් හෙන අවුල්.

    Meca attac
     
    • Like
    Reactions: Psiko and NRTG
    ප්‍රශ්නයක් ආවම ඒක විසදගන්න මේකෙ අය ගොඩක් උදව් වෙලා තියෙනවා.

    හැම දෙයක් ගැනම ගොඩක් දේවල් ඉගෙනගත්තා.. හොද සහ නරක.

    උදා:
    එදිනෙදා ජීවිතයට අවශ්‍ය ගොඩක් දේවල්
    Programming ගැන
    Money making ගැන
    අනිත් අයගෙ අත්දැකීම් අහලා ඒවා වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
    කෑම හදන හැටි (දැන් නම් එහෙම ත්‍රෙඩ් වැටෙන්නෙ නෑ. වීඩියෝ promote කරගන්න දැම්මොත් ඇරෙන්න)
    Sex ගැන එහෙම. තව ජීවිතේට අහපු නැති කුණුහරුප ගොඩක් ඉගෙනගත්තා
    තව ඉගෙන ගනිපු දේවල් බොහෝමයි..

    මේකත් හරියට සමාජය වගේ කියලා තේරුනා. සමාජෙත් විවිධ තරාතිරම් වල විවිධ මානසික මට්ටම් වල අය ඉන්නවා. මේකෙත් එහෙමයි.

    කෙල්ලෙක් විදියට මේකෙ හිත රිද්දගන්නෙ නැතුව ඉන්න ඕනෙ නම් කොල්ලෙක් වගේ ඉන්න ඕන කියලා තේරුම් ගත්තා. :yes:


    @Geshi95 ව හම්බෙලා මගේ කර ගත්තෙත් එලකිරිය නිසානේ.
    Dance Dancing GIF by Neurads
     

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    මේකේ වැඩිය පෝස්ට් දැම්මේ නැති උනාට ගොඩක් වෙලාවට ඇවිල්ලා කියවල් ආතල් එකක් ගන්නවා. FB deactivate කරලම දාලා තියෙන්නේ. මේකේ විතරයි සමාජ මාධ්‍යයකට කියලා ඉන්නේ..😅

    ආතල් කතා යනවනෙ කාලෙන් කාලෙට.
    අලුත් දේවල් ගැන අප්ඩේට් වෙනව.
    Tech පැත්තේ salary ගැන company ගැන එහෙම update උනේ මේකෙන්.