බඩට ගැහුව කියල බඩේ තියන ෆැට් එක අඩු වෙන්නෙ නැහැ බොල
එහෙම ඇඟේ විශේෂ තැන් වල තියන ෆැට් අඩු කරන්න බැහැ
එක එකාගෙ ඇඟවල් වල ෆැට් එක තැන්පත් වෙන විදි ජෙනටිකලි වෙනස්
මුලු ඇඟේම ෆැට් percentage එක බස්සගන්න එක තමා එකම උත්තරේ
ඇඟේම ෆැට් එක අඩු කරගන්න නම් ගන්න කැලරි ප්‍රමාණයට වඩා දහනය කරන්න ඕන
ඒ කියන්නෙ කැලරි deficit එකක් පවත්වාගෙන යන්න ඕන
එක පාර ගොඩක් කරොත් මසල්ස් වල තියන ප්‍රෝටීන් පවා දහනය කරන්න පුලුවන්
එක නිසා ටික ටික තමයි කරන්න ඕන
ඇඟේ ෆැට් percentage එක 20% විතර වෙද්දි තමා 6 pack පේන්න ගන්නෙ
බොඩි බිල්ඩින් වල ඔලිම්පියාඩ් ලෙවල් එකේ වුන් ඉන්නවා Abs වලට කිසිම specialized exercise නොකරන
එ කියන්නෙ උන් කරන compound exercise වලින් abs වලට වදින නිසා අමුතුවෙන් කරන්න ඕන නැහැ
එක නිසා abs exercise කියන්නෙ biggest waste of time.
core strength එක හදාගන්න ඕන නම් පොඩ්ඩක් කලාට කමක් නැහැ
නැත්නම් වැඩක් නැහැ
හොඳම දේ තමයි compound exercise ගැන focus කරල diet එක maintain කරන එක
ඩයට් සහ sleep කියන්නෙ exercise වලට වඩා වැදගත්