physical training instructor කෙනෙක් නැද්ද කිරියෙ

Emios

Well-known member
  • Dec 10, 2009
    74,899
    67,153
    113
    හොද ජිම් එකක් හොයාගනින් බන්. ගොඩක් උන් හරි හමන් දැනුමක් නැතුව උපදෙස් දෙන අයියල බන්. ඇඟපත ආරලා ආවට ඔකුන්ගේ මොලේ කොත්තමල්ලි ඇටයක් තරම්.
    Ara zimantra kiyala tiyenne.instructorsla maha gon padayo.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,986
    14,061
    113
    ජිම් යන්න පටන් ගත්තා දැන් මාස 2ක් වෙනවා. බඩට ගහනවා රිබෙන් යන්න. අඩුවක් පේන්නෙ නෑනෙ. BMI එකත් අවුල්. තව 5KG අඩු වෙන්න ඕනි Normal ගානට එන්න.

    මට තේරුන විදිහට අපේ ජිම් එකේ ඩයල් එක අරක ගහපන් මේක ගහපන් කිව්වට මට හරි ඊල් ප්ලෑන් එකක් නැතුව මෙහෙම සෙල්ලම් කරලා වැඩක් නෑ කියලා.

    මේකට මොකක්ද කරන්න පුලුවන්? උඹලා රිකමන්ඩ් කරන දේවල් කියපන්කො.
    Ubata bada adu karaganna ona mam calories adu karapan ubata daily ona ganata vada...exercise karala bada bassanna be.
    Fat ehema hithena hithena thanin ain venne ne bn
    Bada exercise karama abs develop venava.eth eka penna fat adu venna ona

    Fat mulinma adu venne face eke idan.ita passe bella.ita passe ohoma tika
    Tika yatata.belly eka hariye thamayi anthimata adu venne
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,153
    113
    Ay ban me magulata bethak hoyaganna beri bade fat tika diya wela yanna.cardio karalama epa wenawa
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ජිම් යන්න පටන් ගත්තා දැන් මාස 2ක් වෙනවා. බඩට ගහනවා රිබෙන් යන්න. අඩුවක් පේන්නෙ නෑනෙ. BMI එකත් අවුල්. තව 5KG අඩු වෙන්න ඕනි Normal ගානට එන්න.

    මට තේරුන විදිහට අපේ ජිම් එකේ ඩයල් එක අරක ගහපන් මේක ගහපන් කිව්වට මට හරි ඊල් ප්ලෑන් එකක් නැතුව මෙහෙම සෙල්ලම් කරලා වැඩක් නෑ කියලා.

    මේකට මොකක්ද කරන්න පුලුවන්? උඹලා රිකමන්ඩ් කරන දේවල් කියපන්කො.
    Iron Gym Marawila ෆේස්බුක් එකේ සර්ච් කරන්න.පොරව ඔන්ලයින් සෙට් කර ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: kinkon

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Jump rope, indoor cycle, vibration machine, 10000 steps ekka podi fasting parak dammanam ikmanata aduwenawa mchn, gym eka one schedule eken muscle build wenna
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,257
    3,837
    113
    බඩට ගැහුව කියල බඩේ තියන ෆැට් එක අඩු වෙන්නෙ නැහැ බොල
    එහෙම ඇඟේ විශේෂ තැන් වල තියන ෆැට් අඩු කරන්න බැහැ
    එක එකාගෙ ඇඟවල් වල ෆැට් එක තැන්පත් වෙන විදි ජෙනටිකලි වෙනස්
    මුලු ඇඟේම ෆැට් percentage එක බස්සගන්න එක තමා එකම උත්තරේ
    ඇඟේම ෆැට් එක අඩු කරගන්න නම් ගන්න කැලරි ප්‍රමාණයට වඩා දහනය කරන්න ඕන
    ඒ කියන්නෙ කැලරි deficit එකක් පවත්වාගෙන යන්න ඕන
    එක පාර ගොඩක් කරොත් මසල්ස් වල තියන ප්‍රෝටීන් පවා දහනය කරන්න පුලුවන්
    එක නිසා ටික ටික තමයි කරන්න ඕන
    ඇඟේ ෆැට් percentage එක 20% විතර වෙද්දි තමා 6 pack පේන්න ගන්නෙ
    Body-Fat-percentage-.jpg



    බොඩි බිල්ඩින් වල ඔලිම්පියාඩ් ලෙවල් එකේ වුන් ඉන්නවා Abs වලට කිසිම specialized exercise නොකරන
    එ කියන්නෙ උන් කරන compound exercise වලින් abs වලට වදින නිසා අමුතුවෙන් කරන්න ඕන නැහැ
    එක නිසා abs exercise කියන්නෙ biggest waste of time.
    core strength එක හදාගන්න ඕන නම් පොඩ්ඩක් කලාට කමක් නැහැ
    නැත්නම් වැඩක් නැහැ

    හොඳම දේ තමයි compound exercise ගැන focus කරල diet එක maintain කරන එක
    ඩයට් සහ sleep කියන්නෙ exercise වලට වඩා වැදගත්
     
    Last edited:
    • Like
    Reactions: NuwanCK

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Ay ban me magulata bethak hoyaganna beri bade fat tika diya wela yanna.cardio karalama epa wenawa
    ඔය තියෙන්නේ බන්

    කපල අයින් කරානම් හරිනේ