මහින්ද සමරසිංහගේ ඩැයිවර් ඉදලා අද මේ තරම් පොල් වතු හිමියෙක් උන එක, වත්තට කොකු ගහලා කරන්ට් ගත්තට... අපරාදේ කියන්න බෑ රත්තරං හදවතක්.
Acting without scriptsමොකද්ද මුගෙ ඔය කියන ලොකු දක්ශ කම
කොරෝනා කාලේ මොන දේ කිව්වත් කොන්ද පන තියන්
ලොරියක පටෝගන කෑම බෙදුවේ මේ මනුස්සයා
ඒක මුලු රටම දැක්කා..
උබට නං එහෙම කතා කරන්න වත් අම්මා තාත්ත නැහැනේ. ඒ සමාජ වෛරයෙන් ඉන්නේ උඹඅම්මෝ අර කොල්ලට පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති එතන දෙකේ කොලේට දාලා කතා කරද්දී. පට්ටම නාසිසිස්ටික් ගෑනියෙක් අම්මා නම්. කලින් ගෑනිගේ අම්මත් ඔහොමයි. අපේ ගෙදර ආපු වෙලාවේ තමන්ගේ පුතාව ඔහොම දෙකේ කොලේට දාලා කතා කළා හැමෝම ඉස්සරහ.
Wachanayak hoyagena muu hama ekatama eka kiyanwa dan..අම්මෝ අර කොල්ලට පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති එතන දෙකේ කොලේට දාලා කතා කරද්දී. පට්ටම නාසිසිස්ටික් ගෑනියෙක් අම්මා නම්. කලින් ගෑනිගේ අම්මත් ඔහොමයි. අපේ ගෙදර ආපු වෙලාවේ තමන්ගේ පුතාව ඔහොම දෙකේ කොලේට දාලා කතා කළා හැමෝම ඉස්සරහ.
ගම්වල මිනිස්සුන්ට ලොකු ඔය වගේ චණ්ඩි තමයි. පිලිවෙලට මොලෙන් වැඩ කරන වැඩ්ඩො කැපිල පේන් නෑ.
ඔය නෑදෑයො මෙයාට අරය තරම් බෑ අරක මේක කියෙවුවට ඔය කොල්ලො ගොඩක් වෙලාවට අර කියන උන්ට වඩා දේවල් achieve කරනව. උන් කොහොමත් ඔලුවෙන් උඩ ලෙවල් එකක ඉන්නෙ.
කොහොමත් උන්ට ගම්වල උන්ව ඊට පස්සෙ වැඩකුත් නෑ උන් දියුණු සමාජෙට බහිනව.
ඔය සමහර දෙමව්පියෝ ළමයින්ව ඔහොම පහලට දාල කතා කරල උන්ගේ පෞර්ශයත් කනවා දැකල තියනවා. පොඩි කාලේ ඉදන් මූ දක්ෂ නෑ , මූට බෑ , මෙයාලා ඕව කරන්න බෑ අපි වගේ... ..බ්ලා බ්ලා ..
උබල මෙතන මරාගන්නේ නැතිව කියපං , ඇයි මේ සජියා මාස්ක් දාගෙන? මූ කැරි බයයි ලෙඩක්වත් හැදෙයි කියල.. රටවල් හදන්න ප්ලැන් එක
ඊයේ අපේ පැත්තේ මල ගෙයක් තිබුනා
වැඩිම උනොත් ඇවරේජ් 20 ක් ඉන්න ඇති
අපි මැරුනම ඉන්න මල ගෙදර ප්රමාණය
තමයි අපි ඉතුරු කරලා ගිය එකම වත්කම...
ඔය සමහර දෙමව්පියෝ ළමයින්ව ඔහොම පහලට දාල කතා කරල උන්ගේ පෞර්ශයත් කනවා දැකල තියනවා. පොඩි කාලේ ඉදන් මූ දක්ෂ නෑ , මූට බෑ , මෙයාලා ඕව කරන්න බෑ අපි වගේ... ..බ්ලා බ්ලා ..
He's already marriedAnika amma ohoma kiwath eeke video1 publish krana mediaman gena hithapallako. Kisima molayak kiyla kaladak neti media kaarayo. Den ara podi ekaa kohomda kellakwsth talk karanne