එහෙම වෙන්නෙ කොහොමද බන් ඌට හොඳට උගන්නලා තියනම් තාත්තා වගේ ෆෑන්වල එල්ලෙන්න යන්නැති බව අම්මා කොහොමත් දන්නවා.මේ ගැණු කෙනා කියපු කතාව උඹලා පට්ට සරල ටිපිකල් විදියට හිතුව නිසානේ මෙච්චර කතා කියන්නේ
බලපන් වෙනස් කෝණෙකින්
පාලිත උන්ට අයිති ගොඩාක් දෙවල් අන්තිම කාලේ දන් දුන්නා
මේ ගැණූ කෙනා ගොඩාක් ඉන්ටර්විව් වල කියනවා පවුලක් විදියට එයාලාට බොහෝම සිමිත වෙලාවල් ටිකක් විතරයි ගෙදර ඉන්න ලැබුණේ කියලා
තව ගොඩාක් අවස්ථා මගඇරුණා පාලිතගේ අවිවේකි කම නිසා කියලා
පාලිත නැති උණ වෙලාවේ වේස පොලිටික්කෝ බලන්නේ පාලිතගේ අඩුව පුරවන්න තම පක්ෂේ චන්ද ටික බෙදිලා නොයන්න ඉතුරු කර ගන්න
සෝ ඒකට නියම ඔප්ෂන් තමා පාලිත ගේ නෝනා සහ පුතා
මම දන්න විදියට නෝනා බොහෝම සමාන්ය කෙනනේ පාඩුවේ ඉන්න
ඊලඟට පුතා
නෝනට ඕනේ නෑ පාලිතට උන දේ පුතාට වෙනවා දකින්න
මොකාද ගෑණු හැමදේම බදාගන්න ජාතියක් මිසක් දන්දෙන ජාතියක් නෙමේ
මන් අහලා තියෙන විදියට අන්තිම කාලේ ගෙදර ලොකු බොන්ඩ් එකක් තිබිලා නෑ වගේ
ඉතිම් මේ එන හයිප් එකේදි පුතා ගැන ඇත්ත හෝ බොරු කියලා ඉන්න තත්වෙන් පල්ලෙහට හරි දාලා ඒකාව මේ මඩවගුරට නොදා බේර ගන්න හැඳිමිටේ ගෑණු මොලෙන් ගහන ගේමක් වෙන්නෝනේ එක සරලවම.
පටන් ගද්දිම වට්ටලා දැම්මම ආයේ කතා නෑනේ
තාත්තට වෙච්ච දේ පුතාට වෙන්න දෙන්න හොඳනෑ කියලා ඌ ඉන්න තැනම "මෙයාට බෑ" කියලා කියනවද? එහෙනම් කියන්න ඕනෙ මම ආස නෑ මෙයා එහෙම වෙනවට කියලා