තෙවරප්පෙරුමගේ පොඩි පුතා...

10ben

Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    මහින්ද සමරසිංහගේ ඩැයිවර් ඉදලා අද මේ තරම් පොල් වතු හිමියෙක් උන එක, වත්තට කොකු ගහලා කරන්ට් ගත්තට... අපරාදේ කියන්න බෑ රත්තරං හදවතක්.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    මට මුගේ පක්ෂේ පාට අදාලම නෑ..
    මැති ඇමැතියෝ පණ බයේ ගැහෙද්දි
    කොරෝනා කාලේ මොන දේ කිව්වත් කොන්ද පන තියන්
    ලොරියක පටෝගන කෑම බෙදුවේ මේ මනුස්සයා
    ඒක මුලු රටම දැක්කා..
    ඒ නිසා තමයි අච්චර මල ගෙදරකට සෙනග ආවේ

    ඊයේ අපේ පැත්තේ මල ගෙයක් තිබුනා
    වැඩිම උනොත් ඇවරේජ් 20 ක් ඉන්න ඇති
    අපි මැරුනම ඉන්න මල ගෙදර ප්‍රමාණය
    තමයි අපි ඉතුරු කරලා ගිය එකම වත්කම...

    මින්ස්සු හෙන ඉල්ලන්නැතිව අපිව වර්ණනා කරන විදිය
    ඒක මාරම මාර ඉමෝෂනල් එකක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    කොරෝනා කාලේ මොන දේ කිව්වත් කොන්ද පන තියන්
    ලොරියක පටෝගන කෑම බෙදුවේ මේ මනුස්සයා
    ඒක මුලු රටම දැක්කා..

    කොරෝනා කාලේ හැසිරෙන්න ඕන විදියවත් ඌ හරියට කරේ නෑ..ඔය පැතිවල කොරෝන වැඩි වෙන්න ඇති මු නිසා..මාස්ක් එකක්වත් නැතුව නේ මූ ගියේ??
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    අම්මෝ අර කොල්ලට පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති එතන දෙකේ කොලේට දාලා කතා කරද්දී. පට්ටම නාසිසිස්ටික් ගෑනියෙක් අම්මා නම්. කලින් ගෑනිගේ අම්මත් ඔහොමයි. අපේ ගෙදර ආපු වෙලාවේ තමන්ගේ පුතාව ඔහොම දෙකේ කොලේට දාලා කතා කළා හැමෝම ඉස්සරහ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අම්මෝ අර කොල්ලට පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති එතන දෙකේ කොලේට දාලා කතා කරද්දී. පට්ටම නාසිසිස්ටික් ගෑනියෙක් අම්මා නම්. කලින් ගෑනිගේ අම්මත් ඔහොමයි. අපේ ගෙදර ආපු වෙලාවේ තමන්ගේ පුතාව ඔහොම දෙකේ කොලේට දාලා කතා කළා හැමෝම ඉස්සරහ.
    උබට නං එහෙම කතා කරන්න වත් අම්මා තාත්ත නැහැනේ. ඒ සමාජ වෛරයෙන් ඉන්නේ උඹ
     
    • Like
    Reactions: Ysa Karu

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,769
    7,960
    113
    මෙන්න මෙතන...
    අම්මෝ අර කොල්ලට පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති එතන දෙකේ කොලේට දාලා කතා කරද්දී. පට්ටම නාසිසිස්ටික් ගෑනියෙක් අම්මා නම්. කලින් ගෑනිගේ අම්මත් ඔහොමයි. අපේ ගෙදර ආපු වෙලාවේ තමන්ගේ පුතාව ඔහොම දෙකේ කොලේට දාලා කතා කළා හැමෝම ඉස්සරහ.
    Wachanayak hoyagena muu hama ekatama eka kiyanwa dan..
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    ගම්වල මිනිස්සුන්ට ලොකු ඔය වගේ චණ්ඩි තමයි. පිලිවෙලට මොලෙන් වැඩ කරන වැඩ්ඩො කැපිල පේන් නෑ.
    ඔය නෑදෑයො මෙයාට අරය තරම් බෑ අරක මේක කියෙවුවට ඔය කොල්ලො ගොඩක් වෙලාවට අර කියන උන්ට වඩා දේවල් achieve කරනව. උන් කොහොමත් ඔලුවෙන් උඩ ලෙවල් එකක ඉන්නෙ.
    කොහොමත් උන්ට ගම්වල උන්ව ඊට පස්සෙ වැඩකුත් නෑ උන් දියුණු සමාජෙට බහිනව.

    සහතික ඇත්ත. ලොකු ගස් යට තවත් ලොකු ගස් හැදෙනවා අඩුයි. හැබැයි කාගෙන හැදිලා ලාවට අවුව අල්ලගත්ත ගහක් අය හොලවන්න බැහැ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔය සමහර දෙමව්පියෝ ළමයින්ව ඔහොම පහලට දාල කතා කරල උන්ගේ පෞර්ශයත් කනවා දැකල තියනවා. පොඩි කාලේ ඉදන් මූ දක්ෂ නෑ , මූට බෑ , මෙයාලා ඕව කරන්න බෑ අපි වගේ... ..බ්ලා බ්ලා ..
    👌
     
    • Like
    Reactions: Ysa Karu

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Genune ban ammek unath.genuta genuine ,soft molen weda karana unwa penne weak trait ekak wage.eka evolution eken ena deyak.boruwata hari kata kagahan ena mole kaladak nethi ekek thama wedda.e genuge heti
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    උබල මෙතන මරාගන්නේ නැතිව කියපං , ඇයි මේ සජියා මාස්ක් දාගෙන? මූ කැරි බයයි ලෙඩක්වත් හැදෙයි කියල.. රටවල් හදන්න ප්ලැන් එක

    podi ekek hambunane
    e handa wenna athi.

    mu podi ekwa gedara gihin hurathal karanna epayi,

    mala gewal kiyanne wishabeeja godawal ne,

    iskole bella wala daganna giya nattiya ma athine porage gon part gana aduraganna,

    ehema dial colombo royal society ekata set na,
    ekayi unp ekenuth pora halune, uda position walata enna denne nathiwa,

    putha wunath thaththage gon part oonwata wada handa u ayin wela inna athi,

    ammath hithe thiyena duka pitakaranwa thana nothana balala,
    ------ Post added on Apr 20, 2024 at 9:09 PM
     
    • Like
    Reactions: Ysa Karu

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ඊයේ අපේ පැත්තේ මල ගෙයක් තිබුනා
    වැඩිම උනොත් ඇවරේජ් 20 ක් ඉන්න ඇති
    අපි මැරුනම ඉන්න මල ගෙදර ප්‍රමාණය
    තමයි අපි ඉතුරු කරලා ගිය එකම වත්කම...

    Typical anatha mentality. Oya api hambakale salli newei minissu kiyanne deyak karaganna skill ekak nathi un. Un hithanne salli hoyanawanam minissunta udaw karanna ba kiyala. Eth aththa kathawa salli hoyana un sadda nathuwa minissunta one tharam udau karanawa.

    Me kolla pawlen ain wenna aththeth oya chandi part set wenne nathi nisa wennathi. IQ eka poddak wadinam modayo ekka inna marama amarui. (The reason most high IQ people are depressed)
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    ඔය සමහර දෙමව්පියෝ ළමයින්ව ඔහොම පහලට දාල කතා කරල උන්ගේ පෞර්ශයත් කනවා දැකල තියනවා. පොඩි කාලේ ඉදන් මූ දක්ෂ නෑ , මූට බෑ , මෙයාලා ඕව කරන්න බෑ අපි වගේ... ..බ්ලා බ්ලා ..

    පොඩි උන්ගේ ඔලුව කන පලවෙනි දේ තමයි කේන්දරේ. ඉපදුනු ගමන් අපල කාරයෙක් කරලා කෙලවල දානවා.
     
    • Like
    Reactions: Ysa Karu

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ ගැණු කෙනා කියපු කතාව උඹලා පට්ට සරල ටිපිකල් විදියට හිතුව නිසානේ මෙච්චර කතා කියන්නේ
    බලපන් වෙනස් කෝණෙකින්

    පාලිත උන්ට අයිති ගොඩාක් දෙවල් අන්තිම කාලේ දන් දුන්නා
    මේ ගැණූ කෙනා ගොඩාක් ඉන්ටර්විව් වල කියනවා පවුලක් විදියට එයාලාට බොහෝම සිමිත වෙලාවල් ටිකක් විතරයි ගෙදර ඉන්න ලැබුණේ කියලා
    තව ගොඩාක් අවස්ථා මගඇරුණා පාලිතගේ අවිවේකි කම නිසා කියලා

    පාලිත නැති උණ වෙලාවේ වේස පොලිටික්කෝ බලන්නේ පාලිතගේ අඩුව පුරවන්න තම පක්ෂේ චන්ද ටික බෙදිලා නොයන්න ඉතුරු කර ගන්න
    සෝ ඒකට නියම ඔප්ෂන් තමා පාලිත ගේ නෝනා සහ පුතා
    මම දන්න විදියට නෝනා බොහෝම සමාන්‍ය කෙනනේ පාඩුවේ ඉන්න
    ඊලඟට පුතා
    නෝනට ඕනේ නෑ පාලිතට උන දේ පුතාට වෙනවා දකින්න
    මොකාද ගෑණු හැමදේම බදාගන්න ජාතියක් මිසක් දන්දෙන ජාතියක් නෙමේ
    මන් අහලා තියෙන විදියට අන්තිම කාලේ ගෙදර ලොකු බොන්ඩ් එකක් තිබිලා නෑ වගේ
    ඉතිම් මේ එන හයිප් එකේදි පුතා ගැන ඇත්ත හෝ බොරු කියලා ඉන්න තත්වෙන් පල්ලෙහට හරි දාලා ඒකාව මේ මඩවගුරට නොදා බේර ගන්න හැඳිමිටේ ගෑණු මොලෙන් ගහන ගේමක් වෙන්නෝනේ එක සරලවම.
    පටන් ගද්දිම වට්ටලා දැම්මම ආයේ කතා නෑනේ