නත්තලත් සිංහල අවුරුද්ද වගේ ම එන්න එන්න ඒකෙ තියෙන උත්සව ශ්රීය සතුට අඩු වෙලා කියල හිතෙනවද?
Mr.dark Well-known member Jun 2, 2022 4,419 6,303 113 Apr 21, 2024 #1 නත්තලත් සිංහල අවුරුද්ද වගේ ම එන්න එන්න ඒකෙ තියෙන උත්සව ශ්රීය සතුට අඩු වෙලා කියල හිතෙනවද? Reactions: Kumbhakarna22 and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Apr 21, 2024 #2 Ow Ow Reactions: Mr.dark
Mr.dark Well-known member Jun 2, 2022 4,419 6,303 113 Apr 21, 2024 #3 Solo Rider said: Ow Ow Click to expand... catholic?
SDCR Well-known member Dec 24, 2020 7,619 7,687 113 Apr 21, 2024 #4 wayasata yanakota yanakota ohoma wenawa
ruchira55 Well-known member Mar 23, 2012 39,769 40,418 113 Apr 21, 2024 #5 ඇත්ත තේරෙනකොට බොරුව ඇතුලෙ ජීවත් වෙන්න අමාරු වෙනවා. Reactions: itguy77, Mr.dark and SLK_sri
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Apr 21, 2024 #6 ruchira55 said: ඇත්ත තේරෙනකොට බොරුව ඇතුලෙ ජීවත් වෙන්න අමාරු වෙනවා. Click to expand... වදන Reactions: ruchira55
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Apr 21, 2024 #7 Mr.dark said: catholic? Click to expand... Reactions: Mr.dark
Mr.dark Well-known member Jun 2, 2022 4,419 6,303 113 Apr 21, 2024 #8 Solo Rider said: Click to expand... එහෙනම් ඔව් කිව්වෙ Reactions: Solo Rider
kinkon Well-known member Aug 5, 2007 115,845 2 115,860 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 21, 2024 #9 උත්සව ශ්රීය සතුට අඩු වෙලා රස්නිය වැඩිවෙනව වගේ (දෙසැම්බර් උනත් ලොකු සීතලක් දැනුනෙ නෑ) Reactions: Solo Rider
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,468 15,430 113 Gampaha Apr 21, 2024 #10 මටනම් එහෙම හිතෙන්නේ නෑ උලමෝ.. ඔය සිංහල අවුරුද්දට මඩ ගහන්නේ නත්තල ලොකු කරන් ඉන්න කල්ලතෝනි හැතිකරයම තමයි..නත්තල් සීයා උඩින් යන්නේ ..උඩින්.. ඒත් අපහාස කරන්නේ නැකැත් වලට... Reactions: Mr.dark
මටනම් එහෙම හිතෙන්නේ නෑ උලමෝ.. ඔය සිංහල අවුරුද්දට මඩ ගහන්නේ නත්තල ලොකු කරන් ඉන්න කල්ලතෝනි හැතිකරයම තමයි..නත්තල් සීයා උඩින් යන්නේ ..උඩින්.. ඒත් අපහාස කරන්නේ නැකැත් වලට...
Mr.dark Well-known member Jun 2, 2022 4,419 6,303 113 Apr 21, 2024 #11 Kumbhakarna22 said: උලමෝ Click to expand...