නත්තල

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    නත්තලත් සිංහල අවුරුද්ද වගේ ම එන්න එන්න ඒකෙ තියෙන උත්සව ශ්‍රීය සතුට අඩු වෙලා කියල හිතෙනවද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඇත්ත තේරෙනකොට බොරුව ඇතුලෙ ජීවත් වෙන්න අමාරු වෙනවා.
    වදන 😆

    he-is.gif
     
    • Like
    Reactions: ruchira55

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    මටනම් එහෙම හිතෙන්නේ නෑ උලමෝ.. ඔය සිංහල අවුරුද්දට මඩ ගහන්නේ නත්තල ලොකු කරන් ඉන්න කල්ලතෝනි හැතිකරයම තමයි..නත්තල් සීයා උඩින් යන්නේ ..උඩින්.. 🤭 ඒත් අපහාස කරන්නේ නැකැත් වලට... :angry:
     
    • Haha
    Reactions: Mr.dark