Arugambay stay

eksudda

Well-known member
  • May 25, 2017
    5,476
    3,099
    113
    මැයි වලින් පස්සේ වගේ සිසන් පටන් ගන්නවා..... දැන්නම් ටුවරිස්ට් ලා ටික ටික වැඩිවෙනවා
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    full සුදු හම නම් යන්න පුළුවන් වේවි ඕන party එකකට .
    2018 දීත් ගොඩක් parties ගන්නේ full සුදු හම උන් විතරයි .
    UK half white පොඩි ටෑන් එකක් තියෙන උන් වත් ඇතුලට ගන්නේ නැහැ , passport පෙන්නලත් .

    btw Arugambay මිනිස්සුන්ට වඩා hotel rooms නම් ඇති , 2009 න් පස්සේ හැදුව පට්ට ගොඩක් hotels , ලංකාවේ උන්ට (full white නැති උන්ට )කැපිල්ල දාගෙන දැන් ගොඩක් වැහිලා
    .2018 න් පස්සේ තත්වේ දන්නේ නැහැ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    ලංකාවේ අය ගිහින් කුපාඩි වැඩ සහ පැත්ත පළාතම විනාස කරන නිසා තමයි ඔය
    එක්කෝ කෙල්ලෝ වලි

    හැබැයි, ලංකාවේ එවුන් ගන්නෙම නැති ඒවා වස්සවන්න ඕන
    මේවගේ දේවල් වෙන්න දෙන්න හොඳ නැහැ

    හැබැයි ලංකාවේ එවුන් ගිහින් වාත කරනවා දැක්කොත් උඹලත් උන්ව එලියට ඇදන් ගිහින් සලකන්න පුරුදු වෙන්න
    ඇතුලේ නෙමේ
     
    • Haha
    Reactions: corp