Me dawas wala arugambay kohomda? Hapenning da?
C corp Well-known member Jan 12, 2016 2,192 910 113 Apr 22, 2024 #1 Me dawas wala arugambay kohomda? Hapenning da?
Janatha Jhon Well-known member Nov 24, 2023 10,528 14,410 113 Apr 22, 2024 #2 අරුගම්බේ තම්බි හරි හොදයි. Reactions: Kalegana, 2osama, NiyamaSinhalaya and 1 other person
kinkon Well-known member Aug 5, 2007 115,582 2 115,425 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 22, 2024 #3 අරුගම්බේ
eksudda Well-known member May 25, 2017 5,464 3,087 113 Apr 22, 2024 #4 මැයි වලින් පස්සේ වගේ සිසන් පටන් ගන්නවා..... දැන්නම් ටුවරිස්ට් ලා ටික ටික වැඩිවෙනවා Reactions: Ritigala Jayasena69
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 Apr 22, 2024 #5 full සුදු හම නම් යන්න පුළුවන් වේවි ඕන party එකකට . 2018 දීත් ගොඩක් parties ගන්නේ full සුදු හම උන් විතරයි . UK half white පොඩි ටෑන් එකක් තියෙන උන් වත් ඇතුලට ගන්නේ නැහැ , passport පෙන්නලත් . btw Arugambay මිනිස්සුන්ට වඩා hotel rooms නම් ඇති , 2009 න් පස්සේ හැදුව පට්ට ගොඩක් hotels , ලංකාවේ උන්ට (full white නැති උන්ට )කැපිල්ල දාගෙන දැන් ගොඩක් වැහිලා .2018 න් පස්සේ තත්වේ දන්නේ නැහැ
full සුදු හම නම් යන්න පුළුවන් වේවි ඕන party එකකට . 2018 දීත් ගොඩක් parties ගන්නේ full සුදු හම උන් විතරයි . UK half white පොඩි ටෑන් එකක් තියෙන උන් වත් ඇතුලට ගන්නේ නැහැ , passport පෙන්නලත් . btw Arugambay මිනිස්සුන්ට වඩා hotel rooms නම් ඇති , 2009 න් පස්සේ හැදුව පට්ට ගොඩක් hotels , ලංකාවේ උන්ට (full white නැති උන්ට )කැපිල්ල දාගෙන දැන් ගොඩක් වැහිලා .2018 න් පස්සේ තත්වේ දන්නේ නැහැ
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,329 113 98 හෝමාගම Apr 22, 2024 #6 Arugambeta hukaaganna kiyala, Kumana park ekata yanna Kumana game, shrasthrawela, elephant rock paththe awidinna Reactions: eksudda
Arugambeta hukaaganna kiyala, Kumana park ekata yanna Kumana game, shrasthrawela, elephant rock paththe awidinna
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,656 21,646 113 ගම මහනුවරයි Apr 22, 2024 #7 dakune parayo nemei, ohe ewun supirii
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 10,883 13,373 113 පෘථිවිය Apr 23, 2024 #9 ලංකාවේ අය ගිහින් කුපාඩි වැඩ සහ පැත්ත පළාතම විනාස කරන නිසා තමයි ඔය එක්කෝ කෙල්ලෝ වලි හැබැයි, ලංකාවේ එවුන් ගන්නෙම නැති ඒවා වස්සවන්න ඕන මේවගේ දේවල් වෙන්න දෙන්න හොඳ නැහැ හැබැයි ලංකාවේ එවුන් ගිහින් වාත කරනවා දැක්කොත් උඹලත් උන්ව එලියට ඇදන් ගිහින් සලකන්න පුරුදු වෙන්න ඇතුලේ නෙමේ Reactions: corp
ලංකාවේ අය ගිහින් කුපාඩි වැඩ සහ පැත්ත පළාතම විනාස කරන නිසා තමයි ඔය එක්කෝ කෙල්ලෝ වලි හැබැයි, ලංකාවේ එවුන් ගන්නෙම නැති ඒවා වස්සවන්න ඕන මේවගේ දේවල් වෙන්න දෙන්න හොඳ නැහැ හැබැයි ලංකාවේ එවුන් ගිහින් වාත කරනවා දැක්කොත් උඹලත් උන්ව එලියට ඇදන් ගිහින් සලකන්න පුරුදු වෙන්න ඇතුලේ නෙමේ
eksudda Well-known member May 25, 2017 5,464 3,087 113 Apr 23, 2024 #12 Solo Rider said: Arugambeta hukaaganna kiyala, Kumana park ekata yanna Kumana game, shrasthrawela, elephant rock paththe awidinna Click to expand... ඇයි පානම කිඹුල්ලු.... Reactions: corp and Solo Rider
Solo Rider said: Arugambeta hukaaganna kiyala, Kumana park ekata yanna Kumana game, shrasthrawela, elephant rock paththe awidinna Click to expand... ඇයි පානම කිඹුල්ලු....
Kalegana Well-known member Sep 23, 2007 31,455 66,998 113 Kuwait-Galle Apr 23, 2024 #13 හැපනින් පටන් ගන්න හදන්නේ දැන්. සුද්දෝ හෙනටලු. Reactions: corp
dinukamp Well-known member Feb 24, 2007 3,102 342 83 Sep 3, 2024 #14 yanna inne me mase...kauda giye e paththe?
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,656 21,646 113 ගම මහනුවරයි Sep 3, 2024 #15 dinukamp said: yanna inne me mase...kauda giye e paththe? Click to expand... ikmanata palayan off season wenna kalin Reactions: gannicuz
dinukamp said: yanna inne me mase...kauda giye e paththe? Click to expand... ikmanata palayan off season wenna kalin