ඉරානේ ජනපතිට යන්න පාර වහපු නිසා හූ කිය කිය හෝන් ගහයි..

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,118
    10,695
    113
    Unta athule ahuneth nathuwa athi
    වැරදිලාවත් පොරට ඇහිලා ඒ මොකක්ද කියලා ඇහුවොත් , අපේ උන්කියාවී ලංකාවේ ජනතාව ඔබ තුමා ආපු එකට හෝන් ගහලා ප්‍රීතිය ප්‍රකාශ කරනවා කියලා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජෙප්පෝ රටට කරපු වෙනසට අපි ගරු කරන්න ඕන.අැයි උන් ඒ කාලේ කිව්වේ රටේ VIP කියලා උන් ජාතියක් නෑ කියලා..හැමෝම ඵක සමානයි ලු නේ ඒක නිසා හූ..... හූ..... හූ....🤣
     
    • Like
    Reactions: Platy

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    පාර වහනව කිව්වම මට ඔය සීන් එක මතක් උනා. කලින් එකෙක් නඩුවක් කෑව නේද එකට මොකද දන්නෙ නෑ උනෙ. :baffled::baffled::baffled:
     
    • Like
    • Haha
    Reactions: fdk and pramodh87

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    eka paarak ohoma huu kiyala horn gahuwa kiyala police case ekak adila awa neda.... mata dan siddiya mathaka naa...