educational loan

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    ණය වෙලා හරි ගිතෙල් කන්න කියලා අහලා තියෙනවා
     

    Media1

    Active member
  • Sep 9, 2022
    151
    186
    43
    Loan nogena inna balanna puluwan taran. Final choice eka widiyata loan eka ganna option eka tiyaganna. owa gatta wage newei gewanna giyama iita amarui.

    PS- Income ekak tiyenawa num balance karaganna puluwan num witarak ganna. Income ekak nattan income ekak issella hadagena loan eka gewan plan karagena ganna.
     
    Last edited:
    • Sad
    Reactions: Clockwork

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,599
    15,156
    113
    New Zealand
    වැඩේ කර ගන්න බැරි උනොත්, අම්මට තාත්තට හරි කියලා ග්‍රාමිය බැංකුවෙන්, සමෘද්ධි බැංකුවෙන් ණයක් ගනින්. ලොකු පොලියකුත් නෑ, ලක්‍ෂ 3වගේ ඒවට ඇප කාරයෝඕනිත් නෑ ලු බන්. මේ ගැන පොඩ්ඩ්ක් හොයලා බලපන්.