500000 wage loan ekakk ganna thanak nadda? Certification ekakk karaganna? wada karana kaleta gewanna
Clockwork Well-known member Mar 6, 2024 9,142 8,527 113 Apr 26, 2024 #1 500000 wage loan ekakk ganna thanak nadda? Certification ekakk karaganna? wada karana kaleta gewanna Reactions: Mr Bones, gamerlk, tilvin-silva and 1 other person
Janatha Jhon Well-known member Nov 24, 2023 10,530 14,410 113 Apr 26, 2024 #2 ණය වෙලා හරි ගිතෙල් කන්න කියලා අහලා තියෙනවා
Clockwork Well-known member Mar 6, 2024 9,142 8,527 113 Apr 26, 2024 #3 Janatha Jhon said: ණය වෙලා හරි ගිතෙල් කන්න කියලා අහලා තියෙනවා Click to expand... ?
J Starlin Well-known member Feb 17, 2024 5,895 4,429 113 Banned Apr 26, 2024 #4 HND කට්ටෙන් wso2 යන්න ඉදපු එකා නේ මේ. Reactions: tilvin-silva and Clockwork
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,634 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Apr 26, 2024 #6 අර A/I ඉවර අයට government එකෙන් දෙන එකක් තියෙනවා නේද?
Clockwork Well-known member Mar 6, 2024 9,142 8,527 113 Apr 26, 2024 #7 Geshi95 said: අර A/I ඉවර අයට government එකෙන් දෙන එකක් තියෙනවා නේද? Click to expand... AL fail mata 3i ganak oone Reactions: tilvin-silva and Geshi95
Geshi95 said: අර A/I ඉවර අයට government එකෙන් දෙන එකක් තියෙනවා නේද? Click to expand... AL fail mata 3i ganak oone
M Media1 Active member Sep 9, 2022 151 186 43 Apr 26, 2024 #8 Loan nogena inna balanna puluwan taran. Final choice eka widiyata loan eka ganna option eka tiyaganna. owa gatta wage newei gewanna giyama iita amarui. PS- Income ekak tiyenawa num balance karaganna puluwan num witarak ganna. Income ekak nattan income ekak issella hadagena loan eka gewan plan karagena ganna. Last edited: Apr 26, 2024 Reactions: Clockwork
Loan nogena inna balanna puluwan taran. Final choice eka widiyata loan eka ganna option eka tiyaganna. owa gatta wage newei gewanna giyama iita amarui. PS- Income ekak tiyenawa num balance karaganna puluwan num witarak ganna. Income ekak nattan income ekak issella hadagena loan eka gewan plan karagena ganna.
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,580 15,135 113 New Zealand Apr 26, 2024 #10 වැඩේ කර ගන්න බැරි උනොත්, අම්මට තාත්තට හරි කියලා ග්රාමිය බැංකුවෙන්, සමෘද්ධි බැංකුවෙන් ණයක් ගනින්. ලොකු පොලියකුත් නෑ, ලක්ෂ 3වගේ ඒවට ඇප කාරයෝඕනිත් නෑ ලු බන්. මේ ගැන පොඩ්ඩ්ක් හොයලා බලපන්.
වැඩේ කර ගන්න බැරි උනොත්, අම්මට තාත්තට හරි කියලා ග්රාමිය බැංකුවෙන්, සමෘද්ධි බැංකුවෙන් ණයක් ගනින්. ලොකු පොලියකුත් නෑ, ලක්ෂ 3වගේ ඒවට ඇප කාරයෝඕනිත් නෑ ලු බන්. මේ ගැන පොඩ්ඩ්ක් හොයලා බලපන්.