මාල මෑන්

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    උබලගේ ලොක්කෙක් නේද.
    උබල ඔය එල්ලිලා ඉන්න පක්ෂ වල හොරැ නැද්ද..
    මම ඔය පක්ෂ අල්ලගෙන ඌ හොඳයි මූ හොඳයි කියන්නේ නෑ...
    වැඩ කරපු එවුන් යවන එක අපේ වගකීම... පොහොට්ටුවේ ද අලියද ජේවීපී ද ඒක වැඩක් නෑ
     
    Last edited:
    • Love
    Reactions: lankalk