Peggy's Cafe Kadawatha

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,080
    1,326
    113
    පේමන්ට් එකේ.
    මචන් මේ රෙද්දෙන් කන්න එපා! ඊයේ Nasi Goreng එකක් ගත්තා. ඒකේ බිත්තරේ මැස්සෙක් හිටියා. මම හොදට දෙසලා ආවේ වැඩ කරන එවුන් ටිකට. අනික කෑමත් එච්චර රහක් නෑ.
     

    Prodigal-Dominator

    Junior member
  • Apr 9, 2024
    74
    95
    18
    How sadd brooo
    messo 1 ida indiye
    pudumayi messo 5s denekwath indiya nethi eka gena


    download.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,545
    1
    99,730
    113
    33
    Kalutara
    ඕක එෆ්බි එකේ මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටපු කෙල්ලෙකුයි කොල්ලෙකුයි කරන්නේ. නම මතක නෑ.
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,326
    113
    පේමන්ට් එකේ.
    dapan google eke photos ekka review ekak
    will do
    How sadd brooo
    messo 1 ida indiye
    pudumayi messo 5s denekwath indiya nethi eka gena


    download.png
    Othana newe ban
    ඕක එෆ්බි එකේ මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටපු කෙල්ලෙකුයි කොල්ලෙකුයි කරන්නේ. නම මතක නෑ.
    Unta kiyapan, photo ekk danawa kiyala thawa tika dawasakin
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,545
    1
    99,730
    113
    33
    Kalutara
    will do

    Othana newe ban

    Unta kiyapan, photo ekk danawa kiyala thawa tika dawasakin
    උන්ව කාලෙකින් දැක්කේ නෑ. මම දැන් එෆ්බී නෑ. deactivate ආ මතක විදිහට ඌ එෆ්බී හිටියේ අතිගරු පිනා කියන නමින්. ඇත්ත නම මතක නෑ.
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,326
    113
    පේමන්ට් එකේ.
    උන්ව කාලෙකින් දැක්කේ නෑ. මම දැන් එෆ්බී නෑ. deactivate ආ මතක විදිහට ඌ එෆ්බී හිටියේ අතිගරු පිනා කියන නමින්. ඇත්ත නම මතක නෑ.
    Oya kade tkk me paththe prasiddai, eth unge quality ekk na ban kisi
     
    • Sad
    Reactions: Heshan Daminda

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    නරක් වෙච්ච මාලු කුකුල්ලු එලුවො උරො කන්න පුලුවන් මැස්සෙක් හිටියහාම මොකද වෙන්නෙ,
     
    • Haha
    Reactions: chami_84

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,326
    113
    පේමන්ට් එකේ.
    Meka nikan bike repair karana garage ekak wagene
    Oka newe yako kade
    නරක් වෙච්ච මාලු කුකුල්ලු එලුවො උරො කන්න පුලුවන් මැස්සෙක් හිටියහාම මොකද වෙන්නෙ,
    Supiri joke eka machan
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    oka marketting parak giya patan gatta kale. e kalema giya balanna.
    food order karala paya 1 1/2ta passe hambawuna. ekath illapu eka nemei wena ekak deela tibune.
    kama melo rahak na. cheese kottuwa kisi kos ekak wage.
    epa wela eliyata awe
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Peggy
    නමත් අප්පිරියයි, කොහොමද ඕකෙන් කෑමක් කන්නෙ.
    යන උන්ට පුකේ ඇරලා එවනවා කියලා හිතෙන්නෙ. කොලුකාරයො දාපු කඩයක් වෙන්ඩ ඇති