යල්පැනපු සමාජවාදී මෝඩ මාලිමා ජෙප්පො ආපහු ලිඳේ: 2009න් පසු EPF සාමාජිකයින්ට ගෙවූ වැඩිම පොලිය 2023 දී

monson

Well-known member
  • May 7, 2007
    26,363
    30,578
    113

    :lol:​

    මෙරට විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලෙහි (EPF) සාමාජිකයින් හට 2023 වසර සඳහා 13.00% ක පොලී අනුපාතිකයක් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
    මෙය 2009 වසරෙන් පසු EPF සාමාජිකයින් වෙත ගෙවනු ලබන වැඩිම පොලී අනුපාතිකය වේ.
    2008 වසරේ සිට මේ දක්වා එක් එක් වර්ෂය තුළ දී සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් වෙත ගෙවා ඇති පොලී ප්‍රතිශතයන් පහත පරිදි වේ.
    2008 - 13.44%
    2009 - 13.75%
    2010 - 12.5%
    2011 - 11.5%
    2012 - 11.5%
    2013 - 11.1%
    2014 - 10.5%
    2015 - 10.5%
    2016 - 10.5%
    2017 - 10.5%
    2018 - 9.5%
    2019 - 9.25%
    2020 - 9.00%
    2021 - 9.00%
    2022 - 9.00%
    2023 - 13.00%
    දැනට ශ්‍රී ලංකාවේ පවතින විශාලතම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සේවක අර්ථසාධක අරමුදල වන අතර එහි පරිපාලන කටයුතු කම්කරු කොමසාරිස්වරයා වෙත පැවරී ඇත. එහි අරමුදල් කළමනාකරණය සඳහා අදාල වු කාර්යයන් සහ වගකීම් සඳහා අදාල වන බලතල ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, නව මහ බැංකු පනත අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, වෙත පැවරී ඇත.

    - https://biz.adaderana.lk/2009න්-පසු-epf-සාමාජිකයින්ට-ගෙවූ/

    E837URU.jpeg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,045
    17,417
    113
    Kottawa
    meka already karalada or just a publicity stunt like almost all gupi claims. official widiyata document release karala, done deal nam hodai. nathnam ithin ranil ge bracelett, Volkswagen ma thama :ROFLMAO:
    :LOL:
    Only decided, no shit is happened.
    පොන්සන් රෙද්ද උස්සන් දුවගෙන ආවට වැඩක් නෑ 🫠
     

    Similar threads