ට්‍රයි කරල බලන්න එක පෙත්තයි ඉතුරු වෙලා තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • දැං තිබුණොත් බොනව පෙති 100 ක්ම

    වෙලාවකට එපා වෙනව බං මේ ජීවිතේ...

    මගෙ ඔලුව ටිකක් කචල්

    බෙහෙතෙ නම කියන එක හොද නෑනෙ...

    පෙති 100 කට රුපියල් 20000 ක්වත් යනව..

    මට මේ ලෙඩ ඔලුවෙන් නිදහස් වෙන්න ඕනෙ බං :sorry: මාර දුකක් විදින්නෙ වෙලාවකට මම
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,713
    68,093
    113
    Giya athme kata hari patta manasika pressure ekak denna athi.dan oya bad karma kapenna budu guna sihi karapan.ithipiso bagawa chant karapan.Thats the only way out.
     
    AnuradhaRa

    Well-known member
  • Giya athme kata hari patta manasika pressure ekak denna athi.dan oya bad karma kapenna budu guna sihi karapan.ithipiso bagawa chant karapan.Thats the only way out.
    ඔව් මචං :(

    මට බෙල්ලෙ වැල දාගන්නවත් ගට් එකක් නෑ

    කල්පනා කරනව කරනව වේදනාව නැති විදියක් ගැන
     
    • Haha
    Reactions: tharakaf

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,470
    1
    101,402
    113
    34
    Kalutara
    4,100ක් දීලා ෆැබ් එකෙන් චොකලට් කේක් එකක් ගෙනාවා. කෑල්ලක් කෑවම ඇඟට පට්ට අමාරුයි. දැන් කාගන්න බෑ ඉතුරු ටික. අන්න ෆ්‍රිජ් එකේ. ඇවිල්ලා කාපන් එක පාර සෙට්ට පෝච්චි වෙතැහැකි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,713
    68,093
    113
    4,100ක් දීලා ෆැබ් එකෙන් චොකලට් කේක් එකක් ගෙනාවා. කෑල්ලක් කෑවම ඇඟට පට්ට අමාරුයි. දැන් කාගන්න බෑ ඉතුරු ටික. අන්න ෆ්‍රිජ් එකේ. ඇවිල්ලා කාපන් එක පාර සෙට්ට පෝච්චි වෙතැහැකි.
    Matath ada fab cake kanna hituna.wesaa nisa giye ne :ROFLMAO:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,470
    1
    101,402
    113
    34
    Kalutara
    Matath ada fab cake kanna hituna.wesaa nisa giye ne :ROFLMAO:
    බ්ලැක් ෆොරස්ට් එක කන්න ආසයි. කිලෝ එක විතරයි ඒකෙ තියෙන්නෙ. ඒකගෙනල්ලා කාගන්න බැරුව විසි කරන්න වෙයි කියල බයයි. 5,500ක් නෙ ඒකත්.
     
    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    ඔයාට කැන්වා එකවුන්ට් එකක් දෙන්නම් ,cv හදන්න තියෙන්නේ. මට cv එකක් pm කරන්න,weekly pay කරනවා,හැමදාම වැඩ නැ,මට වැඩ එනවා විදිහට තමයි.සාදාරණ ගානක් දෙන්නම්.ඔයාගේ cv එක pm කරන්න
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,944
    2,320
    113
    Norway
    ඔයාට කැන්වා එකවුන්ට් එකක් දෙන්නම් ,cv හදන්න තියෙන්නේ. මට cv එකක් pm කරන්න,weekly pay කරනවා,හැමදාම වැඩ නැ,මට වැඩ එනවා විදිහට තමයි.සාදාරණ ගානක් දෙන්නම්.ඔයාගේ cv එක pm කරන්න
    😂
     
    • Sad
    Reactions: A P H R O D I T E

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,713
    68,093
    113
    බ්ලැක් ෆොරස්ට් එක කන්න ආසයි. කිලෝ එක විතරයි ඒකෙ තියෙන්නෙ. ඒකගෙනල්ලා කාගන්න බැරුව විසි කරන්න වෙයි කියල බයයි. 5,500ක් නෙ ඒකත්.
    Black forest kingsbury eken ganin.eka thama best.
     
    • Wow
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,770
    75,998
    113
    බ්ලැක් ෆොරස්ට් එක කන්න ආසයි. කිලෝ එක විතරයි ඒකෙ තියෙන්නෙ. ඒකගෙනල්ලා කාගන්න බැරුව විසි කරන්න වෙයි කියල බයයි. 5,500ක් නෙ ඒකත්.
    Podi kaali nadda ban okey?
     
    AnuradhaRa

    Well-known member
  • Podi kaali nadda ban okey?
    දැක්ක නේද මට වෙලා තියෙන දේ
    මාත් උඹ වගේ කාටහරි මානසික පීඩාවන් දීල ඇති
    අද මම විදෝනව :( ජීවිතේ නැති කරගන්න තරමට අසරණ වෙලා ඉන්නෙ...
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,944
    2,320
    113
    Norway
    උබට ඌ රිප්ලයි එකක්වත් දාන්නෙ නෑ. ඔය මුගෙ හැටි. හෙට දිහා ත්‍රෙඩ් එකක් දායි පෙති බොනව කියල, ආයෙ සතියකට පස්සෙ එනව අම්ම පව් නිසා මැරෙන්න බෑ කියල. ඔය උබලව ආතල් එකට ගන්නෙ මූ. උබලත් නිකාන් අහු වෙනව. 😂